(ප්‍රේමතිලක පෙරමුණ)
පාලීන්දනුවර පැලෑදේ ඉදිකළ වීදිය බණ්ඩාරගම නව ගම්මානය නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත් කරන ලදී.
උදාගම් සංකල්පය යටතේ 21 වන උදාගම ලෙස ජනතා අයිතියට පැවරුණු මෙය නිවාස විසිපහකින් සමන්විත වේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වීදියබණ්ඩාරගම නව ගම්මානය ජනතා අයිතියට
janaka Friday, 03 March 2017 01:54 PM
ගම් උදාව සංකල්පය මේ කාලෙට ගැලපෙන්නේ නැහැ කියල සජිත්ට තේරෙන්නේ නැද්ද ?හද්ද කැලේ සුද්ද කරලා තනි තනි ගෙවල් ගහනවා ,මහින්ද රාජපක්ෂ රජය යටතේ කරපු තට්ටු නිවාස සංකල්ප බලන්න . ජනාකීර්ණ පැතිවල වටිනාකමකින් යුතු හැමදේටම ලග තැන් වලින් හදල දුන්නේ ,
sahan bandara Saturday, 04 March 2017 05:01 AM
සජිත් ඇමති තුමා ගොඩක් වැඩ නිහඩව කරන බව පේනවා. ඔහොම තමයි වැඩ කරන්න ඕනි.
saman Sunday, 05 March 2017 05:36 AM
මේ තියෙන නාම පුවරුවට වියදම් කරපු සල්ලි වලින් තවත් ගෙවල් දෙකක් හදල දෙන්න තිබුණා...
saman Sunday, 05 March 2017 05:36 AM
මේ තියන නාම පුවරුවට වියදම් කළ සල්ලි වලින් තවත් ගෙවල් දෙකක් හදලා දෙන්න තිබුණා. (ත)
lusena Sunday, 05 March 2017 02:56 PM
සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවක මහින්දට නොබණින අවස්ථාවක් තියේනම් පෙන්න්න පුළුවන් ද
susantha Monday, 06 March 2017 08:01 PM
ඔය ඇති විශාල නම පුවරුවට සහ ඔය උත්සවයට නිරපරාදේ වියදම් කල මුදලින් ගෙවල් 2ක් අගේට හදන්න තිබුණා