IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අමාරුවේ

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අද(18) ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය  හේතුවෙන් බොහෝ ප්‍රදේශයන්හි රෝහල් කටයුතු අඩාල වී තිබේ.

 මේ හේතුවෙන් රෝගීහු දැඩි අසරණභාවයට පත්ව සිටිති.
 
(ක.ග.කරුණාරත්න ,  රංජිත් රාජපක්ෂ, මහේෂ් කීර්තිරත්න, කාංචන කුමාර ආරියදාස ,මනුර සෙල්ලහේවා, ප්‍රසාද් රුක්මල්,දයාරත්න ඇඹෝගම,හිරාන් ප්‍රියංකර)

( ඡායාරූප- ක.ග කරුණාරත්න පොලොන්නරුව)

(ඡායාරූප - කාංචන කුමාර - දඹුල්ල)

(ඡායාරූප -මනුර සෙල්ලහේවා- දික්ඔය)

(ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්)

ඡායාරූප - දයාරත්න ඇඹෝගම 

ඡායාරූප - හිරාන් ප්‍රියංකර - පුත්තලම

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (20)

වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අමාරුවේ

rohana kumara mendis Wednesday, 18 September 2019 06:00 AM

ඇයි ආණ්ඩුවේ නිකන් උන්නත් පඩිය ලැබෙනවනේ. ඊට අමතරව පුද්ගලික රෝහල් වල වැඩ කරනවා. තවතව පුද්ගලික ක්ලිනික් සල්ලි වැඩිවෙලා මෙයාලට...

:       6       100

shehanWednesday, 18 September 2019 12:55 PM

එතකොට වර්ජනය දවස්වලට දොස්තරලාගේ පඩි කපනවද?

:       3       217

lalithm Wednesday, 18 September 2019 08:25 AM

දොස්තරලා හරිම බාල ක්‍රියාවක් කරන්නේ. අර රූප පෙට්ටියෙන් දකිනකොට මට නම් මතක් වෙන්නේම ෂයිලොක්ලා කියන නම... මේ අය හරියන්නේ දොස්තකමට නොවේ. මිනී කාක්කන්ගේ රස්සාවට. දැකීමත් අප්‍රියයි. දොස්තරලා මේ වගේ කාලකන්නි ජාතියක් වුනේ කොහොමද?

:       2       181

Sugandhi Wednesday, 18 September 2019 08:38 AM

දුප්පත් අහිංසක රෝගීන්ට අනුකම්පාවක් නැති මේ අය තමන් ගැන පමණයි හිතන්නේ. කොහෙවත් දොස්තරලා මේ වගේ නැහැ. ඔය රාජිතලාගෙන් පළිගැනීමක් වෙන්න පුළුවන්.

:       9       60

බද්රානි Wednesday, 18 September 2019 09:33 AM

මේ රෝගීන්ම රූපවාහිනී නාලිකාවලින් වීඩියෝ කරද්දී, මයික් එක ඉදිරියට ඇවිත් කියනවා මම දැකලා තියනවා. දොස්තරලා කරන වර්ජනය සාධාරණයි කියලා. එහෙම කියලා, දොස්තර මාෆියාවට ආවඩන නුඹලාට ඔහොම වෙලා මදි? මම නම් කියන්නේ වසර පුරාවටම දිනපතාම මෙවැනි වර්ජන සිදුකළ යුතුයි. කොහොමත් රෝගීන්ගේ ලෙඩවූ ශරීරයේ හා ලංකාවේ දොස්තරලගේ ලෙඩවෙලා තිබෙන ඔලුවත් අතර කිසිඳු වෙනසක් නැහැ.

:       3       150

ලසන්ත Wednesday, 18 September 2019 09:59 AM

තම තමුන් කළ දෑ තම තමුන් පසුපස පැමිණේ. මෙලෙස ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නන් අතර ඉතා ගුණවත්, ඉතා අසරණ, උසස් උතුමන් ද සිටී. කළකම් පලදේ ! සසරේ අනේක දුක් විඳීමට සිදුවේ.

:       0       41

පරණගේWednesday, 18 September 2019 02:07 PM

මාවනැල්ලේ සිටි ගමගේ වෛද්‍යතුමා පොතක් ලියා තිබුණා... රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් කියලා. ඕනෑම කෙනෙක් ලෙඩෙක් වුණාම ඉතාම අසරණ වෙනවා කියා නොදන්නා මෙම උත්තමයිනුත් කවදා හෝ අසරණ වෙන්න පුළුවන්... එදාට ඔවුන්ටත් තේරේවි, අප කලේ බරපතල වරදක් කියලා. එය තේරුණු දවසේ සිටම කරන කලට පව් මිහිරි මීසේ... විඳින කළට දුක් දැඩිවෙයි ගිනිසේ යන සත්‍යය ඔවුන්ට තේරේවි. මේවා කර මතු ආත්මවල දුක්විදීමට සිටින ඔවුන්ට අනුකම්පා කරමු.

:       4       76

කුමාර Wednesday, 18 September 2019 10:04 AM

දොස්තර මහත්තුරු හිතන් ඉන්නේ මේ රටේ ඔක්කොම වරප්‍රසාද තියෙන්න ඕන ඒ අයට විතරයි කියලා. එයාලට මතක නෑ රටේ අනිත් මිනිස්සුයි එයාලගෙ අම්මලා තාත්තලායි දොස්තරලා නෙවේ කියලා සහ මේ අයට දැනටමත් ලැබෙන වැටුප් හා දීමනා මොනවද කියලත්, එවා ලැබෙන්නෙ දවසකට පැය කීයක් වැඩ කරලද කියලත් පුලුවන්නම් හිතට එකඟව ඇත්ත කියන්නකෝ දෙස්තර මහත්තයෙක්.

:       4       219

විකුම් රංගනWednesday, 18 September 2019 10:44 AM

කුමාර මහත්තයෝ, හරිම නොන්ජල් වගෙයි. අසරණ රෝගීන් මෙලෙස පීඩාවට පත්කරන දොස්තරලට ඇයි ඔබ දොස්තර "මහත්තුරු" කියන්නේ? මේ මැර මාෆියා කල්ලිය හා රාජිත ඇමතිතුමා අතර පවතින පෞද්ගලික ගැටුමක්... දොස්තර මාෆියා සංගමය, මෙතෙක් කලක් ඔවුන් සතුකරගෙන සිටි, ඖෂධ මාෆියාව, රාජිත ඇමතිතුමා අතට පත් කරගෙන. මේ හේතුව නිසා, මාෆියා කල්ලි දෙකක් අතර සිදුවෙන ගැටුමට තමයි, රජයේ රෝහල් මෙන්ම රෝගීනුත් මුහුණදී සිටින්නේ... රජයේ අනුමැතිය මත සිදුකරන ඖෂධ තත්වයෙන් බාල බවට හා රෝහල්වලට ගෙන්වූ ඖෂධ රෝගීන්ට ලබා නොදී, දින ඉකුත් වෙන්නට සලස්වා, ඒ තුලින් ඖෂධ හිඟයක් ඇතිකර, සමාජය නොමග යවා, ජනතාව කෙරෙහි වැරදි ආකල්පයක් මවමින් ඖෂධ ජාවාරම නැවත මේ දොස්තර මාෆියාවට අත්කර ගැනීමට තමයි මේ සියලුම වර්ජනයන් කරන්නේ...

:       55       519

කුමාරWednesday, 18 September 2019 03:09 PM

අනේ නෑ මහත්තයෝ්‍... එයාලා එහෙම කරන් නෑ... බලන්නකෝ, ඒ මහත්තුරු අදත් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල වැඩ. අපි ගැන හිතලා ඔව් ඔයාලා ගැන හිතලා... බොරු නම් බලන්නකෝ මේ මාසෙ අන්තිමටත් අදටත් එක්කම ඕටි ගන්නැද්ද කියල‍ා...

:       18       60

Don Wednesday, 18 September 2019 02:27 PM

GMOA එක කොපමණ පිනුම් ගැහුවත් රාජිතව හොල්ලන්න ටිකක් වෙලා යයි.

:       8       56

ධම්ම Wednesday, 18 September 2019 02:35 PM

දොස්තරලාද මනුෂ්‍යයෝය. ඔවුන්ගේ ප්‍රශ්න ගැන රජය සැලකිලිමත් වෙනවා නම් මෙවන් දෑ සිදු නොවේ.

:       422       15

KamalThursday, 19 September 2019 02:38 AM

GMOA එකට තියෙන එකම ප්‍රශ්නේ එයාලගේ පක්ෂය බලයට ගෙන එක...

:       4       101

ප්‍රීති Wednesday, 18 September 2019 04:29 PM

මේ දොස්තර නරුමයන් සමග සංසන්දනය කරද්දී, රාජිත මහත්තයා දෙවි කෙනෙක්‌.. මේ අය වෛද්‍යවරු නෙමේ.. රෝගීන්ගේ රීරි, මාංශ උරා බොන්න බලාගෙන ඉන්න යක්කු ටිකක්...

:       3       3

Hemantha Thursday, 19 September 2019 03:33 AM

හෙන ගහගහ වහින කාලේ, ඔහෙලා පොඩ්ඩක් පරිස්සමින් ඉන්න. මේ අවවාදය දොස්තර හොර නඩයට...

:       2       28

Chanak los angeles Thursday, 19 September 2019 03:35 AM

ජනතාවගේ සල්ලි වලින් දොස්තරලා වෙලා ඒ ජනතාවම පෙළෙනවා..

:       3       216

Dayan Thursday, 19 September 2019 04:09 AM

මෙයාලා කියන විෂමතාවය වෙන්නේ තව ඉදිරියෙන්ලු. මේක හඳහන් බලලා කරපු වර්ජනයක්... ඊයේ කරදරයට පත්වෙච්ච අහිංසක ජනයාගේ සුසුම් මේ අය කරා ඒම සිදුවේවි කවදා හෝ...

:       2       5

justin Thursday, 19 September 2019 04:23 AM

කරන ස්ට්‍රයික් ඔක්කොම දැම්ම කරගන්න එක හොඳයි.. ඊ ළඟ ඡන්දෙන් පස්සේ ඔක්කොටෝම අමුකැවිලා වගේ වැඩ කරන්න වෙයි. එහෙම වෙන්නත් ඕනේ.

:       2       8

rohana Thursday, 19 September 2019 04:43 PM

දොස්තරලාට වර්ජන කිරීමට අයිතියක් නැති බව දන්නේ නැතුව ඇති.මුන් අපේ සල්ලි වලින් ඉගෙන ගෙන දුප්පත් අහිංසක ලෙඩ්ඩු මැරුණත් මේ කාලකන්නි දොස්තරලට කමක් නැහැ කාලකන්නි යක්කු.

:       0       0

Mahinda Friday, 20 September 2019 12:15 AM

දොස්තරලා නොවෙයි මිනීසාප්පුකාරයන්... මිනීසාප්පු කාරයින්ගෙනුත් සන්තෝසම් ලැබෙනවද දන්නේ නැහැ. අර බෙහෙත් කොම්පැනිවලින් වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20357 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18206 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 301 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site