(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය වන සූදානමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව 69 ලක්ෂයක අස්සන් ලබාගත් මහජන පෙත්සම එම සංගම්වල නියෝජිතයෝ අද (9) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසමට භාරදුන්හ.
රට පුරා විවිධ ප්‍රදේශවලදී ලබාගත් අස්සන් සහිත විශාල ලේඛණයක් එහිදී මහජන උපයෝගිතා කොමිසමට භාරකළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි බිලට එරෙහි 69 ලක්ෂයේ පෙත්සම බාර දෙයි
janahitha Monday, 09 January 2023 01:47 PM
අපරාදෙ සල්ලිත් නැති වෙලාවේ, කඩදාසිවලට ගිය සල්ලි...
මැක්ස් Monday, 09 January 2023 01:47 PM
ජවිපෙයි, යුඇන්පියයි සාම්පුර් නවත්තලා විදුලි අර්බුදයට පාර කපන කොට කොහෙද හිටියේ? එසේම, මේ අංකයේ තේරුම (69 ලක්ෂය) සියල්ල GR මහතා පිට පැටවීමද?
sharm warnMonday, 09 January 2023 02:50 PM
GR මහතා??? හි හි හි. . . දැන් මහතයි ද එයා? ලොකෙ වටෙ පිස්සට මිටරෙ නෑ වගෙ දුවනකොට හීන් වෙලා ඇති කියල මම නම් හිතුවෙ. . අනෙ මැක්ස්. . ඔයාගෙ මහතා තමයි මෙච්චර " හොදක් " අපිට කෙලෙව්වෙ. . මහතා. . පව් ඉතින්. .
PereraMonday, 09 January 2023 04:47 PM
මේකටනම් බල්ල නැතුව බැහැනැව
විදුලිසිරි Monday, 09 January 2023 02:05 PM
විදුලි බල මණ්ඩලය ලාභයක් ලබනවා කියලා පැහැදිලියි. මොකද පාඩුවක් තිබේනම් බෝනස් ගෙවන්න බැහැනේ. ඒ නිසා විදුලි බිල් වැඩිකිරීම වහාම නතර කරන්න ඕන. ඉන්ධන මිලත් වැඩිකිරීමට ඉඩක් නොදිය යුතුය
fairoos Monday, 09 January 2023 02:25 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකන් රටට කිසිම සෙතක් නැහැ.
BamunuarachchiWednesday, 11 January 2023 06:28 PM
කවුද මේ කියන්නේ? එළුවෝ බලපු හාදයෙක්.
de silva Monday, 09 January 2023 07:07 PM
සම්පූර්ණ විදුලි බලාගාරය තිබුනත් ඒකට දමන ගල් අඟුරු නැති නිසා ඒක දුවන්න බැහැ
BamunuarachchiWednesday, 11 January 2023 06:27 PM
නොරොච්චෝලේ සහ යුදගනාව නොතිබුනානම් කොහොම හිටීද?
රකිත Tuesday, 10 January 2023 09:09 AM
මෙයාලා දේශපාලන අරගල කරලා ගොඩ යන්න තිබුණු එකත් නැති කරලා දැන් විදුලි බිලක් ගැන කතා කරනවා. රට පහලට ඇද දැම්මේ බල තණ්හාවෙන් කරපු අරගලය කියන ආත්මාර්තකාමි වැඩේ නිසා. කරපු පව් වලට වන්දි ගෙවන්න වෙයි. මෙ වගේ ගොන් පාට් වලට 69 ගාව ගන්න එපා. අරගලයේ හිටයේ පාක්ෂික වහලුන් කියලා දන්නවා.
ලුම්බිණි Tuesday, 10 January 2023 10:10 AM
මොකද පෙත්සම ඔලුව උඩ තියාගෙන යන්නේ?
BamunuarachchiWednesday, 11 January 2023 08:13 AM
බිල්ඩිම ඔලුවට කඩා වැටෙයි කියලා භයට.