(කාංචන කුමාර ආරියදාස)
විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල අද සවස විරෝධතාවක නිරත වූහ.
මේ සුන්දර රටට විදේශ විනිමය රැගෙන එන තමන්ට නිදහසේ රට පුරා සංචාරය කිරිමට අවශ්‍ය වටපිටාව සකසා දෙන්නැයි ඔවුහු පවසති.
උද්ඝෝෂණ පෙළපාලි කොතරම් පැවැතියත් රටේ සංචාරයක කිරීමට එය බාධාවක් නොවිය යුතු බව ද උද්ඝෝෂණයට එක් වූ විදේශිකයෝ ප්‍රකාශ කළහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේස් සංචාරකයෝ අයිතිය ඉල්ලති
කිරි පුතා Tuesday, 26 April 2022 11:32 PM
හරියට ප්‍රශ්නය නොහඳුනාගෙන පිළිතුර ගැන නොදැන ඉස්සරහා කෙනා හූ කියන පලියට හූ කියාගෙන යන සියලු දෙනාගේ අවධානය යොමු වේවා !
Saman Wednesday, 27 April 2022 01:25 AM
උප සභාපතිතුමා බය වෙලා ඉන්නේ පුතාගේ අනාගතය නිසා. ඔහුට අවශ්‍ය වන්නේ ඔහු විශ්‍රාම යාමට පෙර අවම වශයෙන් එක් දිනක් හෝ තම පුතා නාමල්ව අගමැති හෝ ජනාධිපති කරවීමටය. කොහොමත් ඔහු දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නේ හොර සල්ලිවලට බය නිසා...පව් අපේ රට !!! මෙය ගොඩක් දුක හිතෙන දෙයක්..නමුත් මහින්දට මේවා ගානක් නැ...
Sunil Wednesday, 27 April 2022 09:16 AM
මේ වාතාවරණය යටතේ ඒගොල්ලෝ බුරුතු පිටින් එයි .සංචාරක කර්මාන්තය යලි නංවන්න තව වසර දහයක්වත් ගතවෙයි
ShanWednesday, 27 April 2022 04:39 PM
ඕවා ටුවරිස්ට්ලගේ වැඩ නෙවෙයි. ඕක රාජපක්ෂලාගේ වැඩක්...
sharm warn Wednesday, 27 April 2022 10:41 AM
ආවාම යන්න වාහනයක් නැහැ.වාහන වලට තෙල් නැහැ.කන්න කඩවල් නැහැ .රෑට ලයිට් නැහැ එන්නම හිතෙන රටක්
de silva Wednesday, 27 April 2022 11:30 AM
උද්ඝෝෂකයෝ සංචාරකයන්ට බාධා කරන්නේ නැහැ. සාදරයෙන් පිළිඅරන් යන්න දෙනවා. සංචාරකයෝ එන්නේ නැත්තේ රජයේ මැර කණ්ඩායම් බස් ගිනිතියපුවා, පොලිසියෙන් වෙඩිකාලා මැරෙන උද්ඝෝෂකයින් ගැන... තෙල්, ගෑස්, ආහාර ගැන එහෙ පළවෙන නිසා..
Nihal Wednesday, 27 April 2022 12:03 PM
ඒක සංචාරකයෝ කියන දෙයක් තමයි... මේ කාලේ බැංකු ණය එහෙම අරගෙන බොහොම අමාරුවෙන් නිවාඩු යන්නේ.
BT Wednesday, 27 April 2022 01:58 PM
මෙම ඡායාරූපවල සිටින පිරිස ඔසවාගෙන සිටින පුවරුවල දැක්වෙන්නේ මෙරට සංචාරය කිරීමට බිය නොවන ලෙසත්, සංචාරය කිරීමට පැමිණ මෙරට සංචාරක කර්මාන්තයට උදව් කරන ලෙසත්ය.
anuraWednesday, 27 April 2022 04:20 PM
ඔබට විතරයි හරියට නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබී ඇත්තේ. ඒ අනුව පෙනෙනවා කමෙන්ට් දාන බොහොමයක් දෙනා රැල්ලත් එක්ක දුවන රැලක් කියලා. ඒ ගොල්ලෝ බලන්නේ කොහේ හෝ තියෙන කුණු ගොඩක් අරගෙන තමන්ගේ මල්ලට දමාගෙන උඩ පනින්න විතරයි...
මැක්ස් Wednesday, 27 April 2022 02:01 PM
අරගල කාරයින් අතරටම ගිහිල්ලා කනට ගැහුවා වගේ වැඩක්... සංචාරකයින් කරලා තියෙන්නේ.... රටම අල කරන්න හදන බොරු උද්ඝෝෂකයින්ට ඕවා තේරෙයිද?
ලක්සිරි පැරිස් Thursday, 28 April 2022 10:45 AM
බොඩ් වල ලියලා තියෙන්නෙ මොනවාද ????