රෝවන් පෙරේරා
නවගත්තේගමට සහ කරුවලගස්වැව යාබදව පිහිටි වන්නියාගම රක්ෂිතයට කිසියම් පරිසක් ගිනි තබා ඇති බවත් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න පැතිරී යාමට ඉඩ නොදී නිවා දැමීමට කටයුතු කළ බවත් පුත්තලම දිසා වන අඩවි නිලධාරී බී එම් සී බංඩාර මහතා පැවසීය.
අද සවස7.00 පමන මෙම ගින්න හට ගෙන ඇති අතර කරුවලස්වැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ දැනුම්දීම අනුව ප්‍රදේශවාසින් හා වන සංරක්ෂණ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.
ගින්නෙන් වන්නියාගම රක්ෂිතයේ හෙක්ටයාර දෙක හමාරක් පමන විනාශවී තිබේ.
මත්පැන් පානය කර වනසතුන් දඩයම් කිරීමට ගිය පිරිසක් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවට සැක කරයි.
ගින්න පිළිබඳ තොරතුරු වාර්ථාවූ සැනින් ක්‍රියාත්මකවී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු නොකළේ නම් විශාල පරාසයක ගින්න පැතිරී ගොස් විශාල පරිසර හානියක් සිදුවීමට ඉඩ තිබූ බවද අඩවි නිළධාරී වරයා පැවසීය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වන්නියාගම රක්ෂිතයේ ගින්නක් නිවා දමයි