IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වන අලි පාර පුරා

(දිලීප් ජයසේකර)

මත්තල  හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ කෑලියපුර ප්‍රදේශයෙන් අද (10) පස්වරුවේ මාර්ගය හරහා වන අලි රංචුවක් ගමන් කරන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් විය.

හම්බන්තොට සිට ගොන්නොරුව හරහා මත්තල ගුවන් තොටුපොල , දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම හා සුරියවැව දක්වා දිවෙන මෙම මාර්ගයේ නිතර නිතර මෙලෙස වන අලි මාර්ගය හරහා ගමන් කරන අයුරු දැකිය හැකිය.

 

 

 



අදහස් (5)

වන අලි පාර පුරා

කරුණාජීව Thursday, 10 September 2020 08:32 PM

ඒ සත්තු දැක්කම ඇත්තටම දුකක් සහ කණගාටුවක් දැනෙනවා. හැම සතෙක්ම වැහැරිලා ගිහින්, ආහාර හිඟකමින්.. ඔවුන්ගේ වාසභූමි විනාශ කිරීමේ ප්‍රතිඵල...

:       0       16

Chaminda Friday, 11 September 2020 02:00 AM

අප්‍රිකානු රටවල මන් දැකලා තියනවා ඔය වගේ අලි මාරුවෙන තැන්වලින් පාර උස්සලා පාලමක් ඉදිකරලා තිබෙනවා ඒ සතුන්ට නිදහසේ යටින් මාරුවෙන්න. නමුත් අපේ රටේ නම් එච්චර සත්තුන්ට, ගහකොළට ආදරේ දේශපාලුවන් බිහිවෙන්නේ නැහැ. වැඩිහරියක් මේ අලින් අද අසරණ වෙලා තියෙන්නේ.. එම ප්‍රදේශයේ පහුගිය කාලේ කරපු ඉවක් බවක් නැති ඉදිකිරීම් හින්දයි..

:       5       1

ali nayaka Friday, 11 September 2020 05:18 AM

යන්න එන්න විදිහක් නැහැ. පදික මාරුත් නැහැ. වතුර ටැංකි හදාගෙන අපිට බොන්න වතුර දෙන්නේ නැහැ. ඒ ගොල්ලන් විතරක් බෙදාහදාගෙන අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ කොහොමද අපිට පිළිගත් දේශපාලන පක්ෂයක් නැහැ. ඡන්ද අයිතියකුත් නැහැ. අපිව බලාගන්න මිනිස්සු දාපු කෙනත් කරන්නේ කැලෑ කපන එක. අහුවුණොත් ඔය වනේ ලොක්කා උස්සලා පොළවේ ගහනවා. මිනිස්සු හරි නැහැ. වැරදිම කරනවා. කුඩු විකුණනවා. බොනවා. රෑ අරක්කු බොනවා අපේ දළ කපනවා. හක්ක පටස් ගහනවා. අපි එහෙම නැහැ... අපි අලි...

:       0       0

rasika Friday, 11 September 2020 07:31 AM

උන්ගේ පාර අපි ළඟ, අපේ පාර උන් ළඟ...

:       0       0

විජිත් Friday, 11 September 2020 09:39 AM

තමන් ඉපදුණු භූමියේ අයිතිය අහිමිවුණු අහිංසකයින් රැසක්...!!! තමන් විශිෂ්ඨ යයි තමන් විසින්ම හඳුන්වා ගන්නා "මිනිසා" නම් ආත්මාර්ථකාමී සතා විසින් මේ දැවැන්තයින්ට අයත් කැලෑව පැහැර ගැනීම නිසා.. ඒ සතුන් අතරමං වී, ඉබාගාතේ ඇවිදිමින්.. කුසට අහරක් සොයමින් යන මේ ගමනේදී.. අලි වෙඩි, හක්ක පටස්, වස, වැනි නපුරු මිනිසාගේ මරණිය තර්ජන කොතෙකුත් හමුවෙනවා. ඔවුන් ඉපදී, සතුටින් ජීවත්වුණු කැලෑව අද ලොකු ගුවන්තොටුපොළක් කරලා. ඒ ගුවන්තොටුපොළත් ඒ ලෝකෙටත් නැති, මේ ලෝකෙටත් නැති එකක් වෙලා.. මෝඩ, උද්දච්ච දේශපාලුවෙක්ගේ තීරණයක් නිසා මේ ප්‍රදේශයේ අලි පමණක් නොව, යන හසරක් නොදැන, ඉබාගාතේ ඇවිදින අලින්ගෙන් බැටකන මිනිසුන්ගේ දුක්බර කතාවත් ඊට අන්තයි. මේ රට පාලනය කරන මෝඩ උද්දච්ඡ දේශපාලුවනේ... මේ රට අයිති නුඹලාට නොවෙයි. මේ රටේ ජීවත්වන මිනිසුන්ටයි, සතුන්ටයි, ගහකොළ, ගංගාවන්.. අාදියටයි. මේ රටේ පරිසරය විනාශ කළ දේශපාලුවනේ... නුඹලාට ශාප වේවා...!!!

:       0       112

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30696 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23713 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site