(ඡායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර)
ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
විමල් වීරවංශට කිරි වීදුරුවක්
mahinda Thursday, 30 March 2017 07:10 AM
අපේ හාමුදුරුවන් ප්‍රාණයක් බේරා ගැනීමට ඉදිරිපත් වීම හොඳය. නමුත් ඒක ඔහු වැරදි කලේ නැති බව අනුමත කිරීමක් සඳහා නොවන බව ජනතාවට දැනුම් දුන්න නම් වඩාත් හොඳයි.
K Perera Thursday, 30 March 2017 12:20 PM
මෙහෙමත් නාඩගම් !
කුමාර යාපා Thursday, 30 March 2017 12:47 PM
ලංකාවේ නොම්මර එක.... බන්දු සමරසිංහද, ටෙනිසන් කුරේද, චතුර සේනාරත්නද, විමල් වීරවංශද? නිවැරදි පිළිතුර තෝරා ලෙමන් පෆ් පැකට්ටුවක් දිනාගන්න.
kalpa Thursday, 30 March 2017 01:33 PM
අදිකරණයෙන් ඇපනොදුන්නට උපවාසකලේ දේසපාලන බලපෑම් නිසා ඇප නොදුන්නා කියලනේ මේ මන්ත්‍රීවරයා හිටපු අගවිනිසුරුතුමිය ගෙදර යවන්න කටයුතු කරනවිට මෙම උන්නාන්සේලා කොහෙද හිටියේ මේ ගොල්ල කියන්නේ උන් වැරදියි මම විතරයි හරි කියල නේද?
hemantha Friday, 31 March 2017 04:12 AM
වෙන ප්‍රයෝජනවත් වැඩෙක් ඇත්තෙම නැද්ද හාමුදුරුවනේ.
chris Friday, 31 March 2017 09:28 AM
කොලබට කිරි අපට කැකිරි
Wijaya Friday, 31 March 2017 10:09 AM
මේ වගේ ගෝලයෝ ශාසනේට ඇතුලුවෙන බව බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා.