IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

(රංජිත් රාජපක්ෂ )   

                   
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.


අද අලුයම සිට නොටන්බ්‍රිජ් විමලසුරේනද්‍ර ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශයට අධිකවැසි ලැබෙමින්  පවතින බවයි පොලිසිය කියා සිටින්නේ.


අධික වර්ෂාවත් සමගම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද අද අලුයම සිට විවෘත කර ඇත.



අදහස් (4)

විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

සතයපාල Thursday, 07 June 2018 07:35 AM

මේ රට වාසනාවත්ත රටක්, නමුත් අවාසනාවකට රටේ ජීවත්වන ජනයාගෙන් බහුතරයකට මේ රටේ අගය තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ බහුතරය ෂෝට් කට් වලින් සැප විදින්න උත්සහා කරනවා මිස අපිට ලැබිලා තියන ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජනයක් ගෙන රට සංවර්ධනය කරන්න උනන්දුවක් ගන්නේ නැහැ. ඒකේ අවසාන ප්‍රතිඵලයක් වී ඇත්තේ දූෂිත මීනීමරු දාමරික කණ්ඩායම් කිහිපයක් මේ රට හුරා කමින් පරිහානියට ලක්කරමින් සිටීමය.

:       2       136

BamunuarachchiSaturday, 09 June 2018 10:34 PM

විවෘත ආර්ථිකයෙන් අපට ලැබුණ නරක පැත්ත තමයි ඕක. අනවශ්‍ය අවශතා ඇතිකර ගත්තා රට ආ භාණ්ඩ නිසා, ඒවා ලබාගන්න මුදල් හොයන්න මනුස්ස ගුණධර්ම පැත්තකින් තියලා ෂෝට්කට් හෙව්වා. ෂෝට්කට් ලෙස හොයා ගත්තේ පගාව, වංචාව හා දූෂණය පොඩි රේඩියෝ පොඩ්ඩෙන් සින්දු, ප්‍රවෘත්ති අහපු අපිට හෝම් තියටර් නැතිනම් සෙටප් ඕනවුණා. ඒවා ගන්න ක්‍රෙඩිට් කාඩ් පිහිට වුණා.... ඒ ණය ගෙවන්න පගාවේ වංචාවේ පිහිට පැතුවා.

:       0       0

Ramendra Thursday, 07 June 2018 09:07 AM

ලෝකයේ දියුණු රටවල දේශපාලකයෝ පස්සේ ජනතාව යන්නේ නැහැ, අපේ රටෙත් ජනතාව දේශපාලකයෝ පස්සේ නොයන්න දැනුවත් වෙච්ච දවසට මේ රට දියුණු කරන්න පුළුවන්.

:       0       11

Bamunuarachchi Thursday, 07 June 2018 10:36 AM

1950 ගණන්වල මමත් මේ විදිහම ඡායාරූපයක් මේ ස්ථානයේ දී ගත්තා බොක්ස් කැමරා එකකින්. මම හරිනම්, ඒකාලේ කීවේ ලක්ෂපාන විදුලිබලාගාරය බලන්න යනවා කියලා

:       32       105

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 18

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site