IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වයඹ ප්‍රා. සභාවට මන්ත්‍රීවරු බර කරත්තයෙන් එති

(පුෂ්පකුමාර ජයරත්න)
 
වයඹ පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රට පුරා පවතින පෙට්‍රල් හිඟයට විරෝධය පළ කරමින් අද (7) පැවති සභා රැස්වීමට සහභාගි විමට බර කරත්තයෙන් පැමිණෙති. 


 



අදහස් (23)

වයඹ ප්‍රා. සභාවට මන්ත්‍රීවරු බර කරත්තයෙන් එති

asiri Tuesday, 07 November 2017 05:10 AM

පව් මේ හරක්

:       125       316

sunil Tuesday, 07 November 2017 05:11 AM

අනේ අර හැමටම සේවයක් කරන ගොනාට කරන නිග්‍රහයක තරම. ගොනාව කරත්තේ නංවාගෙන මේගොල්ලෝ එක ඇද්දානම් නේද නියම සත්‍ය තත්වය පෙන්නුම් කරන්නේ?

:       80       572

sahan Tuesday, 07 November 2017 05:13 AM

දැන් ඔය කරත්තේ ඇදගෙන යන්නේ ඒකා ලොක්කද?

:       66       37

bamunuarachchi Tuesday, 07 November 2017 05:18 AM

ඕක අරුමයක් නොවෙයි ප්‍රා. සභාවට එන්න කලින් බර කරත්තයක් තබා බයිසිකලයක් වත් තිබුණාද? ගොනාට වද නොදී ඔයගොල්ලන්ගේ කෙනෙක්ම ඉස්සරහට දාගෙන මරුවන් මාරුවට කරත්තේ අැද්දානම් නේද හොඳ.

:       78       211

bamunuarachchiTuesday, 07 November 2017 08:13 AM

අර ටයි පටෙලා්ගෙන ඉන්න මහත්තය ඒ වැඩේට නියමයි

:       0       6

Nalin Tuesday, 07 November 2017 05:26 AM

මෙයාලා හොද කරත්තෙ යන්න නෙවෙයි කරත්තෙ බඳින්නයි....

:       43       240

K Perera Tuesday, 07 November 2017 05:42 AM

සභාවේ වැඩ ඉවරවූ පසු ගෙදරට යන්නෙත් ඔය කරත්තෙන්මද?

:       42       120

kap Tuesday, 07 November 2017 05:54 AM

මේ වගේ ගොන් වැඩ තමයි ඉතින් මේ රටේ කරන්නේ . විපතක් , කඩා වැටීමක් උනාම එකෙන් උපරිමයට දේශපාලන ගැම්ම් ගන්න බලන්නේ . එකට විසදුමක් දෙන්න උදව් නැහැ...

:       47       281

kumar (galf) Tuesday, 07 November 2017 06:19 AM

මේ කරත්ත වල බඳින්න තිබුනේ "එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු" එමොකෝ හරක් එයාලට වැඩිය වටිනවා.

:       0       151

bamunuarachchi Tuesday, 07 November 2017 08:11 AM

මොන විපතකද හලෝ මෙය පරිපාලනයේ දුර්වල කම. මහින්ද මහතා තව යුද්දයක් කරන්න පුළුවන් ප්‍රමාණයට පතුරම් ස්ටොක් කරගෙන තිබුනා මුන්ට් එදිනේදා ජීවිතයට අවශ්‍ය පෙට්‍රල් ටික ස්ටොක් කර ගන්න බැහැ

:       29       48

athuraTuesday, 07 November 2017 11:03 AM

ඔවු ඔවු මහත්තයෝ මහින්ද මහත්තය හිටිය නම් තෙල් බාලවුනත් තෙල් ටික කොහොම හරි දෙනවා.ඒකට අපි කියන්නේ නම් පරිපාලනේ දක්ෂකම කියල නෙමෙයි කපටි කම කියලයි.

:       0       0

bamunuarachchiWednesday, 08 November 2017 07:46 AM

හලෝ කොටි කොලොන්නව් තෙල් ටැංකි වලට ගහපුවෙලාවෙත් තෙල් හිඟයක් ඇතිවුනේ නැත. යුද්ද කාලෙත් තෙල් තිබුනා දැන් තෙල් ටික වෙලාවට ගෙනත් බෙදා ගන්න බැහැ. මහින්ද මහතා කවදද බාලතෙල් දුන්නේ? බාලතෙල් දුන්නෙත් මේ ආණ්ඩුවේ න්ම තමා.

:       0       0

bamunuarachchiFriday, 10 November 2017 04:31 AM

කපටිකමින් තොර දේශපාලනයක් කොහෙද හලෝ තිබෙන්නේ. අඩුම ගන්නේ උම්මග්ග ජාතකය වත් කියවන්න සිහියෙන් දේශපාලනය මොකක්ද කියලා ඉගෙන ගන්න.

:       0       0

aseWednesday, 08 November 2017 03:54 AM

එදා බාල තෙල්, මතකද, හරි ඔය පතරං අපටම දෙන්න ගෙනාපුවා නේ, අපි දුටු දේවල් නේද මේ ?? දෙයක් වැරදි ඇති බව හරි එය හදා ගන්නවා මිස නුසුදුසු දේවල් වලින් පහර ගැසීමද හරි ??

:       0       1

bamunuarachchiFriday, 10 November 2017 04:24 AM

ඉපදුනේ ඊයේ පෙරේදා වගේ නේද? 2009 ට කලින් මොන ලෝකෙද හිටියේ ? ප්‍රභාකරන් සුමානෙකින් අතීතය අමතක වෙන සිංහලයන් ගැන කීවේ ඔබලා වගේ අය ගැන. එදා බාලතෙල් හරි තිබුනා අද එකත් නැහැ. ඔන්න ඉන්දියානු තෙල් සමගම නියම කතාව එලියට දාලා තිබෙනවා. අපි නොදන්නා සමාගමක් තෙල් බෙදා හැරීම කොරනබව ඒගොල්ලෝ කියනවා.

:       0       0

Roshan Tuesday, 07 November 2017 03:00 PM

කරත්ත දක්කන එවුන්ට ඡන්දෙ දුන්නම වෙන්නේ මෙහෙම දේවල් තමයි.

:       0       0

Chanak Los Angeles Wednesday, 08 November 2017 01:27 AM

වායු දුෂණය ටිකක් හරි අඩුවෙනවා .

:       0       1

ලුම්බිණි Wednesday, 08 November 2017 02:17 AM

මෙම පින්තුරය දැක්කාම අප දුක් විය යුත්තේ අර කරත්තය ඇදගෙන යන සත්වයා ගැන පමණි.

:       0       2

jeeves Wednesday, 08 November 2017 02:22 AM

පොල් ගහන්න එතකොට මේ වගේ මැටි වැඩ කරන්න පුළුවන් සෙට් එකක් ලෝකෙත් නැතුව ඇති. හැබැයි රටට වැඩක් කරන්න නම් කෙනෙක් නැති තරම්.

:       0       2

ravin Wednesday, 08 November 2017 02:30 AM

හරකා හා මිනිහා දෙදෙනාම වැරදි තැන ඉන්න බව පේන්න තියනවා.

:       0       2

sensa Wednesday, 08 November 2017 03:20 AM

අපරාදේ වැදගත් මහත්තයෙක් කරත්තේ බැදලා ගොන්නු ටිකක් කරන විකාරයක්.

:       0       2

bamunuarachchi Friday, 10 November 2017 04:28 AM

"අපරාදේ වැදගත් මහත්තයෙක් කරත්තේ බැදලා ගොන්නු ටිකක් කරන විකාරයක්." රනිල් හරි සිරිසේන කියල හරි කියලා ඔය මහත්තයාට කතාකලොත් මම තරහයි....

:       0       0

bamunuarachchi Friday, 10 November 2017 10:21 AM

"කරත්ත දක්කන අයට ඡන්දෙ දුන්නම වෙන්නේ මෙහෙම දේවල් තමයි." කරත්තේ දක්කන අයට ඡන්දය දුන්නම මහජනයා කරත්තේ අදින අය වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28396 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site