IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වර්ජන නිසා කෝචිචි නෑ:සංචාරකයෝ අතරමං වෙති

(ආර්.එෆ්.එම්.සුහෙල්)

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයට ගිය විදේශිකයෝ විශාල පිරිසක් සිය ගමන් ගමන් පහසුකම් සලසා ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 

අද දින ක්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් එම සංචාරකයන් ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මාසයක සංචාරයක් සදහා ප්‍රංශයෙන් සහ රුසියාවෙන් මෙම සංචාරකයන් පිරිසක පැමිණ ඇති අතර , එම සංචාරකයන් සමග ශ්‍රි ලංකාවේ මග පෙන්වන්න කිහිපදෙනෙකුද පැමිණ සිටියහ.

බස් රථවලින්  නුවරඑලියට පැමිණ එම සංචාරකයන් අද (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බවයි සංචාරකයන් හා ඔහුන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටියේ.



අදහස් (17)

වර්ජන නිසා කෝචිචි නෑ:සංචාරකයෝ අතරමං වෙති

කිරිපුතා Wednesday, 15 March 2023 01:07 PM

කාලකන්නි වර්ජකයින්ට අවශ්‍ය සංචාරක ව්‍යාපාර වැනි දේ නැතිි කරලා රට නැවත බංකොලොත් කරන්න. මේවා පිටුපස බටහිර බලවේග ක්‍රියාත්මක වෙනවා ඇති.

:       33       165

බංකොලොත්Wednesday, 15 March 2023 09:16 PM

දැන් සති දෙකක විතර ඉඳන් අද වර්ජනයක් කියල නිවේදන නිකුත් කරලා තියෙද්දිත් කෝච්චියේ යන්න ආව හරක් ටිකක් නම් ටුවරිස්ට්ල කියල ඇවිත් තියෙන්නේ. අනේ මන්ද

:       28       2

අරවින්ද මොනරවිල Wednesday, 15 March 2023 01:24 PM

දුෂ්ඨ පාලකයන් සිටින නීතියක්, යුක්තියක් නොමැති අරාජික රටක සංචාරය කරන්න ආවිට මෙවැනි අකර තැබ්බයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ලෝකයේ සාමය පවතින නීතිය ක්‍රියාත්මක වෙන සාමකාමී රටවල්වල මිස මෙවැනි රටවල සංචාරයේ නොයෙදිය යුතුබව ඒ සංචාරකයින් තේරුම් ගනීවි.

:       114       27

කුශ්ටWednesday, 15 March 2023 05:13 PM

ඔයා කැමැති කුෂ්ඨ පක්ෂේ රජවුණොත් රට නතුවෙන්නේ කුෂ්ඨ පාලනයකට...

:       0       0

මැක්ස් Wednesday, 15 March 2023 02:33 PM

සංචාරකයෝ අතරමං වෙලා ඒ අයට මේ රට එපා වෙනවා කියන්නේ වර්ජනය සාර්ථකයි. මොකද වැඩ වර්ජන, ත්‍රස්තවාදීන්ගේ අරමුණ රටට කෙළවීම නිසා...

:       20       87

aravinda Monarawila Wednesday, 15 March 2023 03:23 PM

ත්‍රස්තවාදීන් පාලනය කරන රටවල්‍ට ගියාම මෙහෙම වෙනවා කියලා දැනගත යුතුයි.

:       57       21

පාලනයWednesday, 15 March 2023 05:16 PM

තමුන් බලාපොරොත්තු වෙන කට්ටිය බලයට අවොත් අන්න එදාට තමුන්ටත් බලාගන්න පුළුවන් වෙයි හරියටම ත්‍රස්තවාදී පාලනය මොකක්ද කියලා...

:       0       0

Amaraweera Wednesday, 15 March 2023 02:36 PM

යමෙක් රටකට යන්න පෙර එම රට පිළිබඳව සොයාබැලිය යුතුයි. එහෙම නැතිව හරක් වගේ නොඅඳුනන රටකට ගියාම ඔයවගේ අකරතැබ්බ වෙනවා. එව්වා විඳිය යුතුයි.

:       81       32

කාලකන්නිWednesday, 15 March 2023 05:19 PM

ඔය ඇවිල්ලා ඉන්න සුද්දන්ට තියන කැක්කුමවත් මේ වර්ජන කරන කාලකන්නින්ට නැහැ...!

:       10       53

C.K.Lankaputhra Thursday, 16 March 2023 07:56 AM

සුද්දො අතරමං උන එක මොන කතාද, කාලකන්නි හැතිකරයක් විසින් රටම ගසාකාලා රටම අතරමං කරල තියන්නෙ.

:       20       3

fairoos Wednesday, 15 March 2023 03:11 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ.. රනිල් රාජපක්ෂලාට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ..

:       67       25

samanWednesday, 15 March 2023 04:02 PM

දේශපාලකයින්ට සියල්ල පවරා අත හෝදාගන්න වර්ජන, අරගල කරන කාලකණ්නින්ට පුළුවන්ද?

:       23       58

jayasekaraWednesday, 15 March 2023 05:05 PM

ඔය ජේ.වී.පී කාරයොයි පෙරටුගාමී කාලකන්නි උන්ගේ ඇර මොන ආණ්ඩු ආවත් ඔය වර්ජන ඔහොම්මමයි .ප්‍රේමදාස කාලේ තමා හරියන්නේ

:       2       21

Prabha Wednesday, 15 March 2023 06:02 PM

වර්ජන අත නැත. ලංකාවේ කෝච්චි කවද්ද වෙලාවට දිව්වේ?

:       1       35

dana Wednesday, 15 March 2023 06:22 PM

මේ ටැක්ස් එක පොඩ්ඩක් අඩු කරානම් මෙහෙම වෙන්නේ නැහැ. කොච්චර ලෝන් ගෙවන මිනිස්සු ඉන්නවද? පඩියෙන් කීයක් හරි අඩු වුණාම ඒ ලෝන් ගෙවන මිනිස්සුන්ට ඒක ගොඩක් වඳිනවා. අනික ටැක්ස් ගෙවන්නේ නැති උන් ගොඩක් ඉන්නව මේ රටේ.

:       45       18

Nalika Wednesday, 15 March 2023 09:43 PM

දුප්පත් සංචාරකයින්

:       0       7

Rohana Wednesday, 15 March 2023 11:22 PM

එතකොට සංචාරකයෝ අපේ බද්ද ගෙවනවයි?

:       14       3

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 127 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6697 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 585 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site