IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වරධරාජා - මහින්ද අතර හමුවක්

දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (16) පැවැත්විණි.

මෙම අවස්ථාවට දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ උතරු හා නැගෙනහිර පළාත්වල පාළාත් පාලන ආයතනවල නියෝජිතයින් ඇතුළු පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක් එක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමසඳහා තම පක්‍ෂයේ සියලුදෙනා එක්වී කටයුතු කරන බව වරධරාජා පෙරුමාල් මහතා එහිදී පැවසීය.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 


 



අදහස් (17)

වරධරාජා - මහින්ද අතර හමුවක්

sirimal Wednesday, 16 October 2019 02:10 PM

මෙයා නේද ඒකාලේ ඉන්දියානු හමුදාවේ උදව්වෙන් උතුරු, නැඟෙනහිර වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටුවා ගත්තේ...? විමල් වීරවංශ මහත්තයා බැසිල් රාජපක්ෂ හින්දු පුවත්පතට කියපු වචන දෙකක් අල්ලාගෙන ලොකු විරෝධතාවයක් ප්‍රකාශ කරනවා දැක්කා. උන්නැහේ දැන් මෙයා එකතු වෙනඑක ගැන මොනවද දන්නේ නැහැ කියන්න හිතාගෙන ඉන්නවා ඇත්තේ? කබරගොයාලා, තලගොයි වගේ පෙනෙන අබුද්දස්ස කාලයක්නේ මේ ගෙවෙමින් පවතින්නේ... ඒකයි ඇහුවේ...

:       161       288

Chathuri Wednesday, 16 October 2019 03:19 PM

දෙමල ජනතාව නැතිවුණ රත්තරන් බඩු නැවත ලබා දුන්නද? කාගේද බිරිඳක් ළඟ නේද? තිබුණා කිව්වේ... ඒ ගැනත් කතා කෙරුවද?

:       74       398

de silva Wednesday, 16 October 2019 05:20 PM

ඉන්දියන් හමුදාව එක්ක එකතුවෙලා උතුරේ වෙනමම රජයක් ප්‍රකාශ කරපු, මොහු සමග තම නායකයා සාකච්ඡා කරන එක විමලේ හෝ ගම්මන්පිල තව දන්නේ නැතුව ඇති, නැතිනම් මෙලහකට මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා...

:       247       646

chandra Wednesday, 16 October 2019 07:59 PM

රතන හිමි නිදි ද?

:       15       82

ලුම්බිණි Wednesday, 16 October 2019 11:51 PM

මේ වගේ රට බෙදන්න මහන්සි උන, බංකොලොත් වෙච්ච, යන එන මං නැති කට්ටිය එක්කද ගෝඨාභය එකතු වෙන්න යන්නේ? කනගාටුයි.

:       9       41

6 Thursday, 17 October 2019 12:03 AM

මොක එකතුඋනත් කමක් නැහැ ජනතාවට සහ රටට යහපතක් වෙනවනම් 1983 එවකට පාලකයා ඇමරිකාවේ උවමනාවට දෙමළුන්ට ගහල දෙමල මුනිස්සුන්න්ව මුල කරලා ආයුද වෙලදමි වහල් වෙලදමි ජයට කරගෙන ගිය දකුණේ ගැහැණු ටික මැදපෙරදිග පිටමන් කර වහල් සේවයට මහවැලිය උගුලකට අසු කරලා පරිසරය විනාස කර අපේ රටේ උගතුන්ට රට එපා කරවල උන්ගේ රටවලට ගෙන්න ගත්හ මේ හැම දෙයක්ම ඇමරිකන් කාරයෝ සැලසුම් කරලා කරපුව

:       6       8

ranjith Thursday, 17 October 2019 02:18 AM

බලේට කෑදරකමට සිංහල නායකයින් බෙදිලා රට පාවා දෙනවා.

:       0       20

ටිකිරා Thursday, 17 October 2019 03:58 AM

කෝ ගෝටා ..... වටේ ඉන්න උන් හන්ද තමා ගෝටාත් නහින්නෙ කවදහරි.

:       0       68

Rasika Pradeep Thursday, 17 October 2019 04:31 AM

රට පාවල දෙන යු.ඇම්.පී. එකට නෙවෙයි එකතුවෙලා තියෙන්නේ. කලබල වෙන්න එපා. සාමන්‍ය දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකත්වයක් ඔවුන්ට ඕනේ. එහෙම නැත්තන් කොටින්ට ඕනේ වුන දේ අපේ රෑකඩ පාලකයෙක් හරහා කරගන්න උත්සහ කරන කෙනෙක් නෙවෙයි ව්ර්දරාජ කියන්නේ. එය කොහොම වුනත් ගොටාබය කියන්නේ රනිල් වගේ අදූරදර්සි නායකයෙක් නෙවෙයි.

:       168       145

athuraThursday, 17 October 2019 06:13 AM

ඉපදුනේ කොයි අවුරුද්දේද.ඔයා මෙය ගැන නොදැන කතාකරන්නේ.ගෝඨාභය අදුරදර්ශී නායකයකු නෙමෙයි අදුරදර්ශී අයට.

:       147       139

max Thursday, 17 October 2019 06:18 AM

මේ මනුස්සය තව දුරටත් ඊළාම් ඉල්ලන කෙනෙක් නෙවෙඉ. මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව පිළිගන්න කෙනෙක්. එහෙම කෙනෙක් ජාතිකවාදී කදවුරට එකතු කර ගැනීමේ ඇති වැරැද්ද මොකක්ද? එජාපෙට කත් අදින අයට මේ වගේ දේ විකුර්ති කරලා අර්ථකතන දෙන්න පුළුවන් ඒත් සහරාන්ට සහයෝගය දුන්නු බදුදීන් විජාතික එජාපෙ පිලේ සිටීම හෝ දෙමල ජාතික සන්ධානයේ අන්තවාදීන් සිටීම ගැන මීක් නැත. අනේ මෙහෙමත් මිනිස්සු.

:       75       47

athuraThursday, 17 October 2019 07:31 AM

මේ මනුස්සයා ඊළම ඉල්ලන කෙනෙක් නොවුනේ පොහොට්ටුවට එකතුවුණාට පස්සෙද මහත්මයෝ? නිකන් හරි බලන්න තිබුණා මෙයා එජාපෙට එකතුවුණා නම්. ඔය බදුර්දිනුත් එහෙම තමයි රජා ළඟ ඉන්නකොට උසාවියට ගල් ගැහුවත් දේශප්‍රේමියි. එජාපයට ආපු ගමන් දේශද්‍රෝහියි...

:       24       3042

sisira Thursday, 17 October 2019 09:29 AM

ඔබ තුමා මේ ලොකේද ඉන්නේ දැන් දවස් දෙකකට ඉස්සර සුමන්දිරම් මන්ත්‍රී වරයා ඒකීය රටකට විරුද්දයි කියලා ප්‍රකාශ කලා එයා ඉන්නේ රනිල්ගේ ඔඩොකුවේ අනික යාපනේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය ප්‍රභාකරන් දැන් හිටියනම් හොඳයි කියලා ප්‍රකාශ කෙරුව එයාට විනය පරීක්ෂණයක් වත් නෑ එතකොට ඔය ඔබ කඩේ යන මිනිස්සු හරි කියලද කියන්නේ මේ රට ගොඩ ගන්න බැරි සමහර දේශපාලන මන්දබුද්ධිකයෝ නිසා

:       3030       176

athuraThursday, 17 October 2019 11:03 AM

මම මේ ලෝකේ ශ්‍රී ලංකාව කියන රටේ ඉන්නේ සිසිර මහත්මයා. මට කාටවත් කඩේ යන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒ පැත්තට එනකොට හොඳ වෙන්නයි මේ පැත්තට යනකොට නරක වෙන්නයි විදිහක් මට නම් නැහැ. ඔබතුමා වගේ දේශපාලන වහල්ලු හින්දා තමයි මේ රට එක තැන පල්වෙන්නේ...

:       80       3027

sisiraThursday, 17 October 2019 11:56 AM

මම නොකීවට ඔබම ඔබව හඳුන්වලා තියනවා'' දේශපාලන වහල්ලු'' මම මේ වචන නොලිව්වේ ඔබට ගරුකරලා නමුත් ඔබට ඒ ගරුත්වය තියාගන්න බැරිවෙලා පැනගෙන කඩේයන නිසා තමයි ඔබට මෙතරම් කේන්ති ගිහින් තියෙන්නේ...

:       22       0

athuraThursday, 17 October 2019 01:28 PM

මට කාටවත් කඩේ යන්න දෙයක් නැහැ මහත්මයා. මම ඔය ප්‍රධාන පක්ෂ දෙකටම ඡන්දෙ දෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මධ්‍යස්ථව බලන කෙනෙකුට පේන දේ මම ලිව්වේ... අනෙක මම කාගෙන්වත් ගරුකිරීමක් බලාපොරොත්තු නොවෙමි...

:       0       24

naushi Thursday, 17 October 2019 08:08 AM

කෝ අපේ බමුණු ?

:       2       25

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21111 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20363 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 109 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 318 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 166 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site