IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විල්පත්තුව ආරක්ෂා කරන්න - ’විල්පත්තුව වෙනුවෙන් අපි’

ඩයනා උදයංගනි සහ ශාන්ත රත්නායක
 
විල්පත්තුව ආරක්ෂා කරන්නැයි ඉල්ලා 'විල්පත්තුව වෙනුවෙන් අපි' සංවිධානය මගින් පැවැත්වූ උද්ඝෝෂණයක් හා පා ගමනක් කොළඹ දී අද (14) පැවැත්විණි.
 
කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලට රැස්වූ පිරිස එතැන් සිට ‍තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා පා ගමනක ද නිරත වූ අතර එහිදි උද්ඝෝෂණයක නිරත වූහ.

 

 

 

 



අදහස් (20)

විල්පත්තුව ආරක්ෂා කරන්න - ’විල්පත්තුව වෙනුවෙන් අපි’

kasun Thursday, 14 December 2017 01:44 PM

දැන් ඔය ඉස්සර උද්ඝෝෂණ, මාරාන්තික උපවාස, ගමින් ගමට ගිහින් මිනිස්සු දැනුවත් කරපු රටේ අනාගත පරපුර ගැන ඔවුන්ගේ දෙමාපියන්ටත් වඩා හිතපු වෛද්‍ය ශිෂ්‍යයෝ, අන්තරේ සහ වෛද්‍යවරු එහෙම මේකට තමන්ගේ දායකත්වය ලබා දෙනවද? මොකද ඉතින් නිදහස් අධ්‍යාපනයක් ලබන්නත් රටක හුස්මක් අරන් ඉන්න ගහවැල තියෙන්න ඕනෑනේ. නැත්තම් ඉතින් හුස්මක් ගන්නේ නැතුව, රට කාන්තාරයක් වුණාම නිදහස් අධ්‍යාපනය තියා බොන්න වතුර ටිකක්වත් නැති වෙන එක එයාලට පේන්නේ නැතුව ඇති. නැත්තම් එයාලගේ උගත් කමේ හැටියට ඒවා දන්නේ නැතුව ඇති. පොඩි දේවල්නේ. රටේ ප්‍රශ්නයක්නේ...

:       47       710

hasanthaFriday, 15 December 2017 01:16 PM

කසුන්, හැමදේටම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ම ඉන්න ඕනේද?. ඇයි තමන්ට බැරි මේ වගේ දෙයකට සහභාගි වෙන්න. තමන්ගේ යුතුකම අමතකයි... හැබැයි අනුන්ට ඇඟිල්ල දික්කරන්න නම් දක්ෂයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අනාගත පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපනේ බේරගන්න හදද්දී ඔවුන්ට බනින්නෙත් ඔබලා වගේම අය තමයි. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න. මෙතන පාරවල් බ්ලොක් කරගෙන රට හදන්න යනවා කියලා. නිදහස් අධ්‍යාපනේ ලබපු තමන්ගේත් වගකීම එතනත් අමතක කරලා.

:       179       95

ranjithSaturday, 16 December 2017 01:04 AM

හසන්ත මහත්තයෝ, ඔබතුමා කොහොමද කියන්නේ එයාල පාරට බැස්සේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය රැක ගන්න කියලා.. එහෙමනම් මේ රටේ කිසිම ප්‍රමිතියක් නැතුව තව කොච්චර උපාධි දෙනවද? ඒ ගොල්ලෝ ඉල්ලුවේ ඒ ගොල්ලොන්ගේ උපාධිය දෙන එක නවත්තන්න විතරයි. සයිටම් වහල පුලුවන්ද නිදහස් සෞඛ්‍යය රැක ගන්න. එයාල ඉල්ලුවද පෞද්ගලික රෝහල් ඩිස්පෙන්සරි වහන්න කියලා. අනික මමත් අධ්‍යාපනය ලැබුවේ ලංකවේ විශ්ව විද්‍යාලයකනේ. හොඳටම පේන දෙයක් තමයි වෛද්‍ය ශිෂ්‍යයෝ කවදාවත් අනිත් සිදුන්ගේ කිසිම ප්‍රශ්නයකට සහයෝහය නොදක්වන එක. එයාල කලේ සයිටම් ප්‍රශ්නය ලංකාවේ තියෙන එකම ප්‍රශ්නය කියලා මිනිස්සුන්ට විස කවල එක වහ ගත්තට පස්සේ සියල්ල විසඳුනා විදියට ඉන්න එක විතරයි. රටේ කිසිම ප්‍රශ්නයකට එයාලා අායා එන්නේ නැහැ.

:       1       86

kasunSaturday, 16 December 2017 01:15 AM

මම නම් මෙම උද්ඝෝෂණයට ගියා. ඔබ ගියාද කියල නම් දන්නේ නෑ. පරිපූරක වෛද්‍ය සේවයේ ශිෂ්‍යන්ගේ උපාධිය ප්‍රමිතිගත කරන එකටත් විරුද්ධ වූ ඔවුන් නිදහස් අධ්‍යාපනය රැක ගන්න විදිය මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ මහත්තයෝ. හැබැයි ඉතින් වෛද්‍ය ශිෂ්‍ය සංගම්, ඔවුන්ගේ දෙමාපිය සංගම්, ජීඑම්ඕඒ එහෙම නම් ඇවිල්ල හිටියේ නෑ. ඒ ගොල්ලෝ නිදහස් අධ්‍යාපනය රකින්න ගිහින්ද දන්නේ නෑ.

:       1       168

ධම්ම Thursday, 14 December 2017 02:48 PM

පරිසර ඇමැතිතුමාට විරුද්ධව පෙළපාලි යාම හෙලාදකිමු.

:       0       4

ලසන්ත Thursday, 14 December 2017 03:59 PM

හාමුදුරුවනේ, එක්සත් ජාතීන්ගේ කාර්යාලය ලව්වද විල්පත්තුව රැක්ගන්න හදන්නේ? ඊට වැඩිය නරකද බුදුදහමේ උගන්වන අල්පේච්ඡ ජීවිතය ගැන ඉගෙනගෙන දෙසුවා නම්.

:       40       74

siri Thursday, 14 December 2017 04:32 PM

විල්පත්තුව හරහා මහ පාරක් කපනකොට, කුදිරමලේ හෝටලයක් හදන්න හොයා බලනකොට, එතෙන්ට ලොක්කට යන්න කැලේ කපල හෙලිකොප්ටර් බාන්න තැනක් හදනකොට, පාරවල් හදනකොට ගායක් තිබුනේ නැති මිනිස්සු විල්පත්තුවට පිටින් කෙරෙන වැඩගැන මෙතරම් උනන්දු වන්නේ ඡන්දයක් ළඟ නිසාද?

:       57       50

nimal Thursday, 14 December 2017 11:47 PM

අපි ජාතිවාදීන්වත්, අන්තවාදීන්වත් නොවෙමු. අපේ රටේ මුස්ලිම් ජාතිකයන්ගේ හොඳ ගතිගුණ තියෙනවා.. නමුත් අපේ රටේ එතැනිනුත් අඩුකුලේ අයත් ඒ පැත්තේ ඉන්නවා.. මේ ඇතැම් අය කරන විනාශය අැයි අපේ ජනාධිපතිටයි, අගමැතිටයි වැටහෙන්නේ නැත්තේ? මේ මිනිසුන්ගේ ඇස් පේන්නේ නැද්ද, කන් ඇසෙන්නේ නැද්ද?.. දෙයියනේ මේ කරන විනාශයට .. මේ මිනිසුන්ට යන එන මන් නැතිවෙයි. මේ කරන අයටයි, මේවා බලාගෙන ඉන්න අයටයි.. ඒ විතරක් නොවෙයි .. ඔවුන්ගේ ගැහැණුන්ටත්, ළමයින්ටත් මේ කරන විනාශයට, ස්වභාවධර්මය විසින් පඩිසන් දියයුතුයැයි කියලා අපි ඉල්ලනවා...

:       0       27

yama Friday, 15 December 2017 02:45 AM

ලංකාවේ කැලේ ඕන නැති අය කොච්චර ඉන්නවද? මේ වගේ දෙයකදී ඉස්සරහට එන්නේ නැති අය රටේ ඉඳල වැඩකුත් නැහැ..............

:       1       30

ඩැනී Friday, 15 December 2017 05:27 AM

පරිසර සංවිධාන කියන විදියට වැඩ කළොත් අපිට වැදි යුගයට යන්න වෙන්නෙ. ලංකාව කුඩා රටක්.අපෙන් වායුගෝලයට එකතු වෙන කාබන් ප්‍රමාණය ඉතාම අල්පයි.කොළඹ ඉන්න පිරිසක් විනෝදාංශයට පරිසරය බදාගත්තට ඈත ගම්වල මිනිස්සුන්ට සංවර්ධනය අවශ්‍යයි.කොළඹ මිනිස්සුන්ට සති අන්තෙ විනෝද වෙන්නද ගම තියෙන්නෙ.මෙයාලට ඕන ගම්වල මිනිස්සු අමුඩෙ ගහගෙන පුරාණ ගැමි ජීවිතේ ගෙවනව බලන්න.මේ රට කැලෑවක් විදියටද තියෙන්න ඕන?කරුණාකරල මේ රට හදන්න දෙන්න.මේ එන් ජී ඕ කල්ලි එදා හිටියනම් බම්බලපිටියත් අද කැළෑවක්.

:       1060       167

gunarathnaFriday, 15 December 2017 09:54 AM

තණකොළ කන්න දන්නේ නැතිව උම්බෑ කියන්න එපා. කොළඹ මුඩුක්කුවක ඉපදුණු කෙනෙක්ද කොහෙද?

:       100       142

Bamunuarachchi Friday, 15 December 2017 06:04 AM

ගහ කොළ තිබුණ රටවල ඉපදුන සුද්දන්ටත් මේ රට වනන්තර රැක ගන්න උවමනාය. ගහ කොළ නොමැති කාන්තාරවලට නෑකම් කියන හම්බයින්ට කැළෑ විනාශකර ළමයි වදනවාට වඩා රටකට දෙන්න දෙයක් නැත.

:       211       134

ase Friday, 15 December 2017 07:04 AM

ඇයි විල්පත්තුව විතරක්!!!!!!!! සියලුම වන විනාශයට විරුද්දව නැගී සිටිමු...........

:       0       23

රෝහිත Friday, 15 December 2017 10:02 AM

පක්ස දෙකේම කට්ටිය දේශපාලන වාසි නිසා තමයි ඔය විල්පත්තු වන විනාශයට පියවරක් ගන්නේ නැත්තේ.

:       0       11

siri Friday, 15 December 2017 10:03 AM

හොඳ දෙයක්. ඒ වුණාට විල්පත්තුවේ හෝටල් දාන්න හදපු කාලේ මහ පාරවල් හදපු කාලේ මේ ගොල්ලෝ කොහෙද දන්නේ නෑ හිටියේ?

:       12       1

BamunuarachchiFriday, 15 December 2017 11:57 AM

මෝඩ කතා කියන්න එපා හලෝ. හෝටලයක් දාන්න අක්කර දහස් ගණනක් විනාස වෙන්නේ නැහැ. ඔබ ගෙය සදාගන්න ඔබ පොල් ගස් එකක් හෝ දෙකක් කපා දමාවි නමුත් වත්තේ තිබෙන පොල්ගස් ඔක්කොම කැපුවොත් මොකද වෙන්නේ? විල්පත්තුවේ මොකදවෙලා තිබෙන්නේ කියා ගුවන් ඡායාරූප වලින් බලාගන්න...

:       14       25

jayantha Friday, 15 December 2017 10:58 AM

විල්පත්තු වනයේ ගෙවල් හදන්න අවසර දුන්න කෙනා පාකිස්තාන්කාරයෝ පදිංචි කරවපු කෙනා ගැන අද අමතක වෙලා වගේ. ඡන්ද නම් දෙන්න එපා කිසිම දේශපාලකයෙකුට. රට විනාශ කරනවා

:       0       44

amide Friday, 15 December 2017 04:08 PM

විල්පත්තුවේ ආදී හැටේ පාර කියල එකක් කපලා තියෙනවා. එ්ක හදන්න බැරි වුණා. එජාපය දිනපු නිසා. මහින්දගේ ආණ්ඩුව කාලේ කැලේ කපලා තියෙන්නේ. එ්ක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ දන්නේ නැති නිසා. අඩි හැටක පළලින් කිලෝ මිටර් 70 ක පාරකට කොච්චර බිම් ප්‍රමාණයක් අයත් වෙනවද? අද වුණත් විල්පත්තුව ඇතුලේ පාරට සුද්ද කරපු කොටසේ කැලෑ නැහැ... පස් විතරයි තියෙන්නේ. මම හොඳට දැකලා ඇවිදලා තියෙන නිසා කියන්නේ.

:       0       0

sensa Saturday, 16 December 2017 03:41 AM

මේ විනාශය දකින්න වගකිවයුත්තන් හා ආයතන සූදානම් නැත්තේ ඇයි? මහජනතාව, පූජක පක්ෂය තවත් ඕනෑ නම් විදේශිකයිනුත් පෙරටු කරගෙන පෙලපාලි යන්න සිදුවන්නේ මොන අහේතුවකටද? රජය පිළිගන්නවා නම් ඔවුන් මේ කාර්යයට අවසර දී තිබෙනවා නම්, ඒ වගේම මහජනතාව සිතන අහිතකර බලපෑමක් රටට සිදුවන්නේ නෑ කියලා රජයට මැදිහත්ව පැහැදිලි ස්ථාවරයක් තියනවා නම් ඇයි ජනතාව ආවේගශීලි වෙනකම් බලා සිටින්නේ.

:       0       2

sudarman Saturday, 16 December 2017 05:33 AM

යම් දවසක අපේ රටේ වනාන්තර රැකදීමට සුද්දන්ට එන්න වෙනවා. මේ ලොවෙන්ම ලස්සන රට ඉතාම වේගයෙන් විනාස වෙන රට වෙලා...

:       0       6

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26851 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23507 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site