IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


විල්පත්තු වනාන්තරයේ විල්ලුවල වතුර නෑ

(එච්.චන්දන)              

විල්පත්තු වනයට ඉකුත් දිනවල  වර්ෂාව නොලැබීමෙන් එහි ඇති විල්ලු සියල්ල නිසි පරිදි ජලයෙන් පිරී නොගිය බව වනජීවී නිලධරයෝ පවසති.

විල්පත්තු මායිමෙන් ගලා බසින කලා ඔයේ ජලකද මහ මුහුදටත්, රට වටේට වර්ෂාව ලැබී ගංවතුර තත්ත්වයක් උදාවූ නමුත් මෙහි ඇති විල්ලු වලට ජලය නොලැබී ඇති බව දැකගත හැකි විය.

කොක්කාරි විල්ලුව , මහාපැලැස්ස , කාලිවිල්ලුව ,මරෙයිවිල්ලුව, මයිල විල්ලුව,පෙරියනාගවිල්ලුව, පෙරිය උප්පු විල්ලුව, සින්න උප්පු විල්ලුව, කුරුකු පණ්ඩි විල්ලුව, දෙමළ විල්ලුව, කුඩා පතැස්ස විල්ලුව, ලුණුවිල විල්ලුව, සින්න නාග විල්ලුව ඇතුළු විල්පත්තු වනාන්තරය තුළ හඳුනා ගත් විල්ලු 42 ක් තිබේ. 

විල්ලු වලට ජලය නොලැබීමෙන් ඉදිරි අගෝස්තු, සැප්තැම්බර් වියලි කාලගුණ අවස්ථාවේ  වන විට සතුන්ට දැඩි අපහසුතාවන්වලට පත්විය හැකි බව විල්පත්තු උද්‍යාන බාර නිලධාරි චමත් ලක්ෂ්මන් මහතා සඳහන් කළේය.



අදහස් (3)

විල්පත්තු වනාන්තරයේ විල්ලුවල වතුර නෑ

ranjith Saturday, 16 June 2018 02:48 AM

විල්පත්තු වනාන්තරය අද වනාන්තරයක් නෙවෙයි... පිට්ටනියක් වෙමින් තියෙන්නේ.. වැස්ස තියේවිද මේ කාලකන්නි කරලා තියෙන වන විනාශය නිසා... මේ අයට නිසි දඬුවමක්, පාලනයක් කරන්න කොන්දක් තියෙන නායකයෙක් නැති එක නිසා තමයි... මේ සේරම උඩ ඉන්න දෙවියෝ බලාගනීවි...

:       1       304

සරත් Saturday, 16 June 2018 04:58 AM

හාහා..කටකට ... කොටින්ට කඩේ යන අයටයි, ආණ්ඩුවට කඩේ යන කලාපාලුවන්ටයි පූර්ණ නිදහස මේ රජය යටතේ තියෙනවා.

:       63       178

td Saturday, 16 June 2018 02:58 PM

සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරනවා - ඉහත සඳහන් නිව්ස් එක සඳහා ප්‍රවෘත්තියක් පලකරන්නේද? පලකරනවා නම් මැනවි...

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 20

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site