රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැල්ලම්පිටියේ කුණු කන්ද කඩා වැටෙයි
sameera Friday, 14 April 2017 11:10 AM
මරික්කාර් මහත්තය මේක අයින් කරලා ඉවරකෙරුව නේද?
Sanjeewa Friday, 14 April 2017 11:44 AM
රජයෙන් අලුත් අවුරුද්දට මිනිස්සුන්ට දීපු තෑග්ග වෙන්නැති.
lakmal Friday, 14 April 2017 01:11 PM
පොලිතින් සදහා බදු වැඩිකරන්න. ලැබෙන අදායමෙන් ඉතිරි කුණු ප්‍රතිචක්‍රියකරණය කරන්න.
nimallalitha Friday, 14 April 2017 01:42 PM
සමහරුන්ට මේවා විහිලු, සමහරුන්ට මේවා දේසපාලන වාසි ගන්න අවස්ථා.. නමුත් මේවාට කුණු සුද්ද කරවන මහා ලොක්කන් මෙන්ම පොලිතින් බෑග් එකකට ගෙදර තියෙන සේරම කුණු දමා ගැට ගසා මහා පාරට විසි කරන, මහා මග දමා යන නෝනලා සහ ගෘහණියන් වග කිව යුතුය.
janatha anura Friday, 14 April 2017 03:47 PM
කසල කළමණාකරණයට නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය නමුත් දෙශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැතිව සියලු වැඩ ඇන හිට ඇත ඔවුන්ගේ පහසුකම් දුන්නත් මේවට විසඳුම් දෙන්න නිලධාරීන් දැනුවත් කරන්න තරම් දැනුමක් ඔවුන්ට නැහැ ඔවුන් පත් කරන්නේ නායකයන් චන්දය දෙන්නේ අපි පක්ෂයකට නිසා ඔහොම යන්
samanSaturday, 15 April 2017 07:04 AM
අර සරලයි කීව එක්කෙනා අන්න කෝටි හැට ගානෙ වාහන දෙකක්ම ගේන්න ගියා කියල ආරංචිය...
saman Saturday, 15 April 2017 06:34 AM
තාම පත්තරේ බලල නැතිව ඇති මගේ හිතේ...
ධම්ම Saturday, 15 April 2017 10:34 AM
කුණු බැහැර කරන්න විතරක් නොවෙයි කුණු ගොඩගහගන්නත් අපි දන්නේ නැහැ....