වැස්ස වැඩි විමත් සමඟ වැව් වල ජල මට්ටම ඉහළ යද්දී ජලයේ උඩට මතුවන මසුන් මැරීම සඳහා ඇතැමුන් විවිධ ක්‍රම භාවිතා කරයි.
කොච්චිකට්ටුව මැල්ලන්කුලම වැවේ මසුන් මරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැව් පිරේ - මාළු මැරේ - කල්ල මරේ
tommy Tuesday, 09 October 2018 10:49 AM
ඔහොම දෙයක් කරලවත් කියක් හරි හම්බ නොකොළොත් වෙන්නේ නිකම්ම බෝක්කු උඩ ඉඳගෙන ඉන්ට තමයි.
nuwan Tuesday, 09 October 2018 11:46 AM
කරන කලට පව් ම්හිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
රාහුල හිමි Tuesday, 09 October 2018 01:54 PM
"කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" "අදමින් ජීවත් වනවා විතරට දැහැමින් මියයනු සොඳමයි දනහට"
බණ්ඩා Wednesday, 10 October 2018 03:15 AM
"කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" කියල මස් මාලු කඩෙන් ගෙනත් කන අමුතුම රටක් මේක....!
edman Wednesday, 10 October 2018 04:17 AM
ඔලුව හරෝන හරෝන හැම පැත්තකම විහාර දගැබ් පන්සල්,රටේ එව්වෝ උදේ ඉඳන් රත්‍රිය වෙනකල් කරන්නෙම අපරාද, මුලුරටේම අපරාද, සියලු සත්වයෝ නිදුක්වේව කියල ඇවිත් තමයි මුන් මේ හිටු කියල මාලුන්ට ගහල මරන්නේ.
jayasekaraWednesday, 10 October 2018 08:29 AM
ඇයි බං මේ උඹල හැම දෙයකටම බුදු දහමට ගරහන්නේ...? මෙතන ප්‍රශ්නේ මිනිස්සු ධර්මයේ හැසිරෙන්නේ නැතිකම මිසක් බුදු දහමේ වරදක් නෙමෙයි. ඔබ මෙතන මාළු මරණ එක ගැන කතා කරාට ඔබ දවසකට මදුරුවන් කීයක් මරනවාද? කැරපොත්තන් කීයක් මරනවද? අැයි ඒ අය පණ තියෙන සත්තු නෙමෙයිද?
ThiwaThursday, 11 October 2018 06:40 AM
මේ ඉන්න අය බුද්ධාගමේ කියලා හරියටම දන්නේ කොහොමද ?
dadibidis Thursday, 11 October 2018 08:44 AM
විදවන්න වෙනවා
MAHESHIKA Thursday, 11 October 2018 01:55 PM
අපි තවම ගල් යුගයේ. මාළු අල්ලන්න නිවැරදි ක්‍රමයක් සහ නීති නැහැ. පොලුවලින් ගහලා පොඩි පැටව පවා මැරෙනවා. මෙහෙම මෝඩයින් ඉන්න රටක් දියුණු වෙයිද?
prasanna Friday, 12 October 2018 04:17 AM
මෙහෙම මරණ මාළු තමයි ඔය පළාත්වල හෝටල් වල තියෙන්නේ. මේ කොමෙන්ට් දාන එවුන් "වැවු මාළු සමග බත් කමු" කියල ගහල තියෙන හෝටල් දැක්කම යන්නෙම නැද්ද?