IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විශිෂ්ටතම විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 
විවිධ විෂය ක්ෂේත්‍රයන් යටතේ සිදුකරන ලද විශිෂ්ටතම විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජනාධිපති සම්මාන පිරිනැමීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී අද (26) පැවැත්විණි. 
 
 මෙහිදී විද්‍යාඥයින්, වෛද්‍යවරුන්  ඇතුළු පර්යේෂකයන් බොහෝ පිරිසක් ඇගයීමට ලක්කෙරිණ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ  අමාත්‍ය සුජීව සේරසිංහ , අමාත්‍යංශ ලේකම් චින්තක එස්.ලොකුහෙට්ටි, ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (7)

විශිෂ්ටතම විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන

sampath Monday, 26 August 2019 09:07 AM

සම්මාන ලාභීන්ට නමක් නැද්ද? නැත්නම් ඊට වඩා මේ අයගේම නම් දන එක හොඳයි කියලා හිතුණද? මේ මිනිස්සු හා දුක්විඳලා පහසුකම් නැතිව මුදල් නැතිව මොනවා හරි දෙයක් කළාම අඩුම නමවත් දාන්න ආයතනයේ නමත් එක්ක...

:       0       132

sirimal Monday, 26 August 2019 09:16 AM

ඔතන ජනාධිපති එක්ක කසු කුසු ගාන කෙනෙක් අද එයාගේ ලොක්කට දුරකතනයෙන් කතාකරලා නොසෑහෙන්න "දෙහිකපන" හඬ පටයක් අන්තර් ජාලයට එකතු කරලා තියෙනවා දැක්කේ නැද්ද? ඒකෙ එයා කියනවා " නායකතුමා පක්ෂයේ අයට කුඩම්මාගේ සැලකිලි දක්වන අතරේ ආණ්ඩුවට පිටින් එකතුවුණු කට්ටියට සලකනවා වැඩියි. ඒ වුණාට ඒ ගොල්ලෝ දවල්ට අපි එක්ක රාත්‍රියට මහින්ද එක්ක. ඒ එක්කෙනෙක් කරපු දෙපිට කාට්ටු වැඩ නිසා තමයි අපට හොරුන්ට නිසි දඬුවම් දෙන්න බැරි වුනේ... මේ වැඩේ වෙනස් කලේ නැත්නම් දිනලා හමාරයි " කියලා. ලොක්කා මේ සේරම සාවධානව අහගෙන ඉඳලා අන්තිමේට ඉතා සන්සුන් හඬින් කියනවා "ඔය කියන හතර දෙනා එක්ක මම ඕනෑතරම් මේ ගැන කතා කරලා තියෙනවා. ඒ වුණාට කිසිම ප්‍රතිඵලයක් නෑ ඒවායින්... " කියලා..

:       1       103

lalithm Monday, 26 August 2019 09:17 AM

අපි මොකවත්ම අලුත් නිපැයුම් නොකරන ජාතියක් කියලයි මම හිතුවේ. එ්ත් මේ නව සොයාගැනීම් එළිදක්වනවා අපිට පෙනෙන්නේ නැහැ. ඒකට රජයෙන් තල්ලුවක් ඕනෑමයි. නැතිනම් අර රෝද දෙකේ ට්‍රැක්ටරේ නිපදවූ රේවත විජේවර්ධන මහතාට වුණා වගේ තම නිෂ්පාදනය වෙන රටකට විකුණලා ගිය වියදම හොයාගන්න වෙනවා. අන්තිමේ එංගලන්තේ සමාගමක් රජවුණා ඒක විකුණලා... ඒක කොච්චර දුක හිතෙන තත්වයක්ද? ඔහුගේ පේටන්ට් රාශියක් අපතේ ගියා අපේ රටේ කුහක නිලධාරීන් නිසා...

:       0       200

Raveendra Monday, 26 August 2019 10:25 AM

අලුත් නිපැයුම් සොයාගත් ඔබ සැමට අපගේ උණුසුම් සුබපැතුම්...!!! ඉදිරියටත් එලෙසම නව නිපැයුම් සොයාගැනීමට ඔබ සියලුදෙනාටම හැකි වේවා...!! එලෙසම අප කැමතියි ඔබලා විසින් සොයා ගන්නා ලද නව නිපැයුම් පිළිබඳව විස්තර දැනගැනුමට. එමෙන්ම ඔබලාගේ විස්තර දැනගැනුමට කැමැත්තෙමු. "සැමදා දකින නිවට දේශපාලකයන්ගේ විස්තර නම් අපහට කිසිදු වැදගත් කමක් නැති බැවින් ඒ විස්තර කපාකොටා දමා " මෙම නව නිපැයුම් සොයාත් ඒ මහත්ම මහත්මීන්ගේ විස්තර සඳහන් වූවා නම් මොනතරම් අගේද?

:       0       100

sampath Monday, 26 August 2019 10:36 AM

නව නිපැයුම් ඕනෑ තරම් අපි හදනවා. උදාහරණයක් විදියට මම හදලා තියෙනවා වගාවන්ගේ හානි කරන වන සතුන් එලවන ක්‍රමයක්... දර වලින් ග්‍රීස් හදන්න පුළුවන් උපකරණයක්, ලොකු වාහනයක ටයර් එකක් පහසුවෙන් ගලවන්න පුළුවන් උපකරණයක්, මිනිස්සු නැතිව තණකොළ කපනා යන්ත්‍රයක්... මේවා සුළු දේවල්. අපිට එ්ත් අවාසනාවට ලංකාවේ කාටවත් මේවා දියුණු කරන්න වුවමනාවක් නැති කමයි තියෙන්නේ.. සරසවිවල මේ වගේ ව්‍යාපෘති අවුරුද්දට 400ක් 500ක් එළියට එනවා.. ඒවා අපරාදේ යටයනවා.

:       0       122

Raveendra Monday, 26 August 2019 03:16 PM

නව නිපැයුම් සොයාගත් ඔබ සම දැකලා...// පතනවා ඔබසැමට සුබපැතුම් හදවත පුරවාලා..// ඇත්තෙන්ම දන්නැහැ අපි ඔබ සැම ගැන කියලා..// කොහෙවත් යන බූරුවන්ගේ විස්තර පිටු පිරිලා..//

:       1       79

Chanak los angeles Monday, 26 August 2019 08:57 PM

වටිනා දෙයක් පිරිනැමෙන්නේ නොවටිනා අත්දෙකකින් .

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19734 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 289 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site