(අනීෂා මානගේ - බෙලිඅත්ත දුම්රිය ස්ථානය)
( සුසිල් ප්‍රියන්ත)
( දීපාල් ද සිල්වා )
ගාල්ල දුම්රිය ස්ථානය
(ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)
පිරිත් සඡ්ඣායනය කරමින් බෙලිඅත්තේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන දුම්රිය අද(25) බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරිණි.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මෙම දුම්රිය ගමන් ආරම්භ කළේය.
දුම්රියෙන් වැඩම කිරීම සඳහා ධාතු කරඩුව බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ඊයේ රාත්‍රියේ රිය පෙරහැරකින් වැඩම කරනු ලැබූ අතර බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනාවක්ද පැවැත්විණි.
බුජ්ජොමුව දුම්රිය ස්ථාන බෝසත් සමාජ සත්කාරක සංවර්ධන පදනම විසින් තෙවැනි වරට මෙම විශේෂ පිරිත් සඡ්ඣායන දුම්රිය ධාවනය සිදුකරයි.
( අනීෂා මානගේ )
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විශේෂ පිරිත් සඡ්ඣායන දුම්රිය බෙලිඅත්තෙන් ගමන් අරඹයි