(යොහාන් භාසුර)
'ඇෆ්ලටොක්සීන්' නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් කිලෝ 105000 ක් සහිත කන්ටේනර් හයක් මැලේසියාවට හරවා යැවීම සඳහා කොළඹ වරායෙන් අද (12) මීට සුළු වේලාවකට පෙර නැව් ගත කළේය.
බාර්බරා භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් මෙම තෙල් තොගය ප්‍රතිඅපනයනය කරයි.
කටාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයිතියි මෙම පොල්තෙල් තොගය රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුක්ත බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විෂ පොල්තෙල් මැලේසියාවට පිටමං කරයි
ganegoda Monday, 12 April 2021 06:08 AM
ගේනවා.... ආපහු යවනවා.... මෙවායින් අතිවෙන ගාස්තු කවුද ගෙවන්නේ?
JagathMonday, 12 April 2021 06:26 AM
ආනයනය කළ සමාගාම් තෙල්වලට ගෙවීම් කරනවා..
GanemullaTuesday, 13 April 2021 06:36 AM
ඕවාට ඉතින් ගෙවපන්, නැත්නම් ගෙදර ගෙනැත් කොකිස් හදාලා කාපල්ලා.
Rata Perata Monday, 12 April 2021 06:55 AM
නියම ගවේෂණාත්මක ජනමාධ්‍යයක්.. නියමයි. කම්පැනි වල අයිතිකරුවන්ගේ නම් කිව්වෝත නරකද ?
Ashan Monday, 12 April 2021 07:45 PM
ඇයි මේවා විනාශ නොකර තවත් රටක මිනිසුන්ට කවන්ඩ හදන්නෙ. අපි විතරක් රැකුනම හරිද?
nimelenTuesday, 13 April 2021 04:43 AM
නම දැනගත්තා කියලා අපිට ඇති වැඩක් නැ. අපිට විෂ කැව්වා කියලා ආන්ඩුවෙන් මුන්ට කරන දෙයක් නැ.නඩුත් නෑ
sampath Monday, 12 April 2021 03:06 PM
මේ වගේ කන්ටේනර් පෙට්ටිවලින් පොල්තෙල් බිමට වැටෙන්නේ නැද්ද? නොතේරෙන කමට අහන්නේ? අනෙක ඕවා යැව්වාම කියලා හිතුවත් ඒ රටවල්වල ඉන්නේ මනුස්සයෝ නෙවෙයිද? මේවා කිසිසේත්ම පිළිගත හැකි සහ අනුමත කළ හැකි දේවල් නොවේ.
sampath Monday, 12 April 2021 04:51 PM
මේ පොල්තෙල් ගෙන්වපු අය කවුද කියලා ගමේ ග්‍රාමසේවක මහත්තයා ළඟවත් පැමිණිල්ලක් කරලා බලන්න.
Perera Monday, 12 April 2021 07:35 PM
ඔහොම මාධ්‍යවල පෙන්නුවට කවුද දන්නේ කන්ටේනරයේ තියෙන්නේ විෂ පොල්තෙල් කියලා..? ඔහොම කන්ටේනරයක් නැවකට පටවන පෙන්නලා ගෙනාපු පොල්තෙල් වෙළඳපලේ සාධාරණයක් වෙනවද කියලා කවුද දන්නේ? මේ රටේ වෙන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.