IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වෙසක් පෝදා උවසු උවැසියෝ ගල්විහාරයටත් එති

(ක.ග. කරුණාරත්න)

වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන්  පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය අබියසදී උවසු උවැසියෝ විශාල පිරිසක් අද (18) පෙහෙවස් සමාදන් වූහ.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරු සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ ශ්‍රි උපාලි අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම් සංවිධානය කර තිබිණි.

දාන, සීල, භාවනාදී පිංකම් රාශියක්ද සංවිධානය කර ඇත.

 


(ඡායාරූප - ක.ග. කරුණාරත්න)

 

(ඡායාරූප - ඩබ්ලිව්.එස්.ඒ. පියතිලක)

 

සෝමාවති සෑරදුන් අභියස පිංකම් රැසක්

 

(සටහන සහ ඡායාරූප - ක. ග. කරුණාරත්න)

වෙසක්  පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් පොලොන්නරුව ඓතිහාසික සෝමාවති සෑරදුන් අභියසදීද අද (18) දාන, සීල, භාවනාදි පිංකම් රාශියක් සංවිධානය කර තිබුණි.

සෝමවතිය රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ
අනුශාසනා පරිදි පිංකම් සංවිධානය කර ඇත.

අද (18) දහවල් ගිලන් පස බුද්ධ පූජාපිංකම් සඳහා නැගෙනහිර  අඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රමුඛ ආරකෂක අංශ නිලධාරීහු සහ බැතිමත්හු විශාල පිරිසක් සහභාගි වූහ.

 

 

 



අදහස් (1)

වෙසක් පෝදා උවසු උවැසියෝ ගල්විහාරයටත් එති

Raveendra Saturday, 18 May 2019 05:45 AM

සිත් පහන් කරවන සුන්දර සසුන් පෙළක්. බුදු හිමිගේ තෙමගුල සමරන අද දින ලංකාවාසී සැමට සුබ වෙසක් අසිරියක් වේවා!!!

:       2       112

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6548 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 749 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site