(යොහාන් භාසුර)
අද අළුයම සිට ඇඳ හැලෙන දැඩි වර්ෂාවෙන් කොළඹ නගර සහ අවට ප්‍රදේශවල ස්ථාන රැසක් ජලයෙන් යටවිය.
බත්තරමුල්ල සහ අතුරුගිරිය ආදි ප්‍රදේශවල වර්ෂාවත් සමඟ මීඳුම් තත්වයක් ද දැකගත හැකිවිය. සඳුදා දිනයක් වූ අද දින පෙවරුවේ සේවයට පැමිණෙන ජනතාව වර්ෂාව හේතුවෙන් අපහසුතාවට පත්වූහ.
වර්ෂාව හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ නගරයේ තරමක වාහන තදබදයක් ද දැකගත හැකිවිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැස්සෙන් කොළඹ යටවෙයි
bandara Monday, 26 July 2021 05:07 PM
සංචාරක බෝට්ටු සේවයක් අවශ්‍යව ඇත....
පප්ප Tuesday, 27 July 2021 11:19 AM
කොළඹ ලස්සන කලා කියල කයිවාරු ගැහුවා . නමුත් තාම වැස්සට කොළඔ යට වෙන එක නවත්තන බැරි උනා .ලැජ්ජයි