රොවන් පෙරේරා
පැවති අධික නියඟය සහිත කාලගුණය පහව යමින් වැසි ඇදහැලීමට පටන් ගැනීමත් සමඟ තබ්බෝව ජලාශය ඇතුළු මහා වාරිමාර්ග සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් වැව් වලට ජලය ඒකරාශී වෙමින් පවතී.
පසුගිය මාස හතරකට පෙර පැවති අධික වැසි සමඟ තබ්බෝව ජලාශය ඇතුළු කුඩා වැව් පිටාර දැමූව ද මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ පැවති නියං තත්වය හේතුවෙන් වැව්වල ජල මට්ටම පහත වැටුණු අතර ඇතැම් වැව් වියළී යාමට ලක්විය.
තබ්බෝව ජලාශයේ අක්කර අඩි 15400 ජල ධාරිතාවක් රැඳවුවද පසුගිය (5) වන දින වනවිට ජලධාරිතාව අක්කර අඩි 2350 වඩා පහත වැටී තිබුණ ද දින තුනක කෙටි කාලයක් තුළ වරින් වර ඇද හැලුණු වැසි සමඟ වැවෙහි ජලමට්ටම අක්කර අඩි 5000 ඉක්මවා තිබේ.
අඩි 12 අඟලක් දක්වා ජලධාරිතාව ඉහළ ගොස් ඇති බවත් නාන්නේරී ඔයෙන් සහා රදවි බැඳි ඇල ඔස්සේ වේගයෙන් වැවට ජලය ගලා එමින් පවතින බවත් පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැස්ස වැටී වැව් සතුටින්