IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


විහාරස්ථාන 150ක් සංවර්ධනය කෙරේ

(ඉෂාන් සංජිව)

බෞද්ධ වෙහෙර විහාරස්ථානවල ඓතිහාසික උරුමය රැක ගනිමින් ඒවා අනාගත පරපුරට දායාද කිරීම රජයේ අරමුණ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ​පුරාවිද්‍යා සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සඳහා විහාරස්ථාන 150කට මූල්‍ය අධාර ලබාදී​ම සඳහා අරලිය ගහ මන්දිරයේ දී අද (15) පැවති ජාතික උත්සවයට සහභාගී වෙමිනි.​



අදහස් (16)

විහාරස්ථාන 150ක් සංවර්ධනය කෙරේ

kamal Tuesday, 15 August 2017 03:19 PM

නියම බෞද්ධ නායකයෙක්. අපේ සුබ පැතුම්.

:       2731       1700

SarathThursday, 17 August 2017 02:47 AM

අලුත් ව්‍යවස්ථාව ලඟ ලඟම එනවනේ. ඒකයි මේ බෞද්ධකම.

:       0       9

raveendra Tuesday, 15 August 2017 03:39 PM

ඉතා හොද අගය කල යුතු දෙයක්. අප විස්වාස කරනවා අවංක සිතින් " බඩේ බිජු නොතබාගෙන " මෙය සිදුකලා යන්න. තවද මේවා මගේ , ඔබගේ ,අපගේ මුදල් බැවින් මේ ඔබලාගේ පුද්ගලික මුදල් නොවන බවත් සියල්ලෝම සිත් තබාගතයුතුය.

:       335       1115

lalith Tuesday, 15 August 2017 09:32 PM

එක හොඳයි. පාලමක්, බෝක්කුවක්, වැවක්, අමුණක්, හදල නම ගහගන්න බැරිඋනු නිසා පන්සලේ පින්කැටේ ආදයමෙන්වත් මෙව්වා හදල නමගහගත්තොත් හොඳයි. ගල් පුවරුවක්ම ගැහැව්වොත් දිගටම නම පවතිනවා.

:       93       139

chandima Wednesday, 16 August 2017 12:16 AM

ඔය මහබැන්කුවෙන් හොරකම් කරපු සල්ලිවලින් පන්සල් හැදුවට දඬුන්නට එව්වගෙන් පින් ලැබෙන්නේ නැහැ මහත්තයෝ.

:       128       253

sathish Wednesday, 16 August 2017 01:28 AM

මේ ඔක්කොම ඇස් බැන්දුම්.මේ කපටි දේශපාලකයන්ට මිනිස්සු යලි යලි රැවටෙනවා.

:       74       139

vipula Wednesday, 16 August 2017 02:46 AM

මෙතුමා 2014 නොවෙම්බර් මාසයේ ඉදන් මේවගේ බොහෝ කතා කියල තියෙනවා.

:       51       237

athura Wednesday, 16 August 2017 03:13 AM

මම මහා බෞද්ධය කියමින් පන්සල් ගානේ දේශපාලන රැස්වීම් තිය තියා යන මහත්මයට මේවා හොද ආදර්ශ.

:       567       242

sanjeeva Wednesday, 16 August 2017 03:20 AM

තව තව මෝඩ චූන් දෙන්න

:       124       332

ලුම්බිණි Wednesday, 16 August 2017 03:52 AM

බෞද්ධ වෙහෙර විහාරස්ථානවල වගේම අනෙක් ආගම් වලට අයත් පෞරාණික ස්ථාන වල ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීමටත් වග බලා ගැනීම අගමැති තුමා ගේ යුතුකමක්.

:       274       62

sanjeevaThursday, 17 August 2017 03:48 AM

ලුම්බිණි. .. ඔබගේ කොමෙන්ට් එක මම ඉතා අගය කරනවා.. එත් බලන්න අපේ සිංහල බෞද්ධ පින්වතුන්ගේ ඉතාමත් සිල්වත් පින්වත් සුපිරිසිදු සුනිමල ආකල්ප.. ඔයාගේ කොමෙන්ට් එකට 'dislikes 274 - likes 61. මේ රට හැදෙයි ද

:       0       0

ජයන්ත Wednesday, 16 August 2017 07:48 AM

අපි නොදන්න රනිල්.... අලුත් ව්‍යවස්ථාව ළඟම එනවා. හාමුදුරුවනේ කල්පනාවෙන්....

:       0       581

chandima Wednesday, 16 August 2017 10:22 AM

නාහිමිවරුනි, තමන්ට විධායක බලතල පවරා ගැනීමට ලාම්පු, කලගෙඩි ජනමත විචාරණයක් හරහා ගෙනෙන නව ව්‍යවස්ථාවට බුද්ධ පුත්‍රයන් කැමති කරවා ගැනීමට දෙන මේ කප්පමට රැවටෙන්නට එපා.

:       0       135

mohan Wednesday, 16 August 2017 10:26 AM

අපේ රටේ ඉන්න වහල්ලු මෙයාව රජතුමා කළා නම් මහ ලොකුවට කියවාවි.....

:       1       10

Sam Thursday, 17 August 2017 05:26 AM

කාගේද ඔය සල්ලි?

:       0       0

sampath Thursday, 17 August 2017 06:48 AM

මෙතුමා 2014 නොවෙම්බර් මාසයේ ඉදන් මේවගේ බොහෝ කතා කියල තියෙනවා. කටින් බතල හිටවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site