IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ශ්‍රී ලංකාවේ භික්ෂූණී ශාසනයේ ආරම්භය සමරා පිංකම්

(උපුල් තම්මිට )

 සංඝමිත්තා තෙරණින් වහන්සේ  ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කිරීම හා ලංකාවේ භික්ෂූණී ශාසනය ආරම්භ වූ උදුවප් පුන් පොහොය යෙදෙන අද  අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියස  විශේෂ පිංකම් රැසක් පැවැත්විණි.
 
දින කිහිපයක සිට අනුරාධපුරයට පැවති අධික වර්ෂාවද නොතකා උවැසි උවැසියෝ  විශාල පිරිසක් ජය ශ්‍රීමහා බෝධින් වහන්සේ අභියස පෙහෙවස් සමාදන්ව සිටියහ.
 
අද අලුයම් කාලයේ ජයශ්‍රීමා බෝසමිදුන් වෙනුවෙන් පැවති විශේෂ කිරිපිඩු දානයෙන් අනතුරුව පැමිණ සිටි උවැසි උවැසියෝ  පෙහෙවස් සමාදන් වූහ.
 
අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් විශේෂ ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරාවට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බැතිමතුන්ගේ පහසුව තකා දන්සැල් රැසක්ද සංවිධානය කර තිබේ.

 



අදහස් (3)

ශ්‍රී ලංකාවේ භික්ෂූණී ශාසනයේ ආරම්භය සමරා පිංකම්

vidya Thursday, 12 December 2019 12:36 AM

ලංකාවේ භික්ෂුණීන් වහන්සේලාට සමතැනක් නැහැනේ... දැන් පහුගිය දවස්වල වේදිකාවල නැගලා දෙපැත්තටම කතාකළ භික්ෂූන් වහන්සේලා එකට එකතුවෙලා භික්ෂූනී ශාසනයට සමතැනක් දෙන්න සාකච්ඡාවක් කරන්න පුළුවන්. නැතිනම් දණහිස් ගෙවෙනකම් වැඳ වැඳ හිටියට මනුෂ්‍යත්වයට කිසිම වැඩක් වෙන්නේ නැනේ...

:       5       1

ශාන් Thursday, 12 December 2019 08:51 PM

ලංකාවේ භික්ශුනී වහන්සේලා නෑ. ඉන්නේ දස සිල් මාතාවන්. භික්ශුනී උපසම්පදාවට උපසම්පදාව ලත් භික්ශුනී අවශ්‍යයි. නමුත් භික්ශුනී සාසනය මා දන්නා තරමින් ලෝකේ කොහේවත් දැන් නෑ..

:       0       0

Nelum Friday, 13 December 2019 08:03 AM

මට පේන විදිහට දහමට ලැදි කාන්තාවන් පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23054 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22891 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site