IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ශීල භාවනා වැඩසටහනක් අරලියගහ මැදුරේ

(ගයාන් අමරසේකර)

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් හා ගුරුභවතුන්ගේ සහභාගීත්වයෙන් අද (14) ශීල භාවනා වැඩසටහනක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

පොසොන් පොහොය ජාතික මට්ටමින් සැමරීමට රජය ගෙන ඇති තීරණයට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ද සහභාගී විය.



අදහස් (10)

ශීල භාවනා වැඩසටහනක් අරලියගහ මැදුරේ

sumith Friday, 14 June 2019 08:50 AM

දුවේ පුතේ උඹල තම අපේ වස්තුව , රට ජාතිය ආගමට ආදරේ කරන්න

:       1       29

Raveendra Friday, 14 June 2019 08:51 AM

ඉතාම හොද වැඩක්, තම තමන්ගේ අදහන ආගමට දහමට අනුව හිත දියුණු කර ගැනීමට භාවනා කිරීම. එලෙසම ඒ සදහා මෙවන් අඬබෙර ගැසීම් අවශ්‍යද යන්න නම් ගැටලුවකි.

:       0       8

Sujeewa Friday, 14 June 2019 10:54 AM

එතකොට අර මංගල ඇමතිතුමා කොහෙද හිටියේ? මේ වැඩ සහජීවනයට හොඳ නැහැ කියලා... මුස්ලිම් දේවස්ථානයකටවත් අද සිකුරාදා දිව්වාද?

:       1       109

chandima Friday, 14 June 2019 12:29 PM

එ්කත් කොළඹට කිරි අපට කැකිරි නමින් නම් ජාතික වැඩ පිළිවෙලක්. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් හා ගුරුභවතුන්ගේ සහභාගීත්වයෙන් මෙහෙ ඒ.සී. දාලා සිල් ගන්නවා... ගමේ අය ගස්යට සිල් ගන්නවා.

:       2       8

janahitha Friday, 14 June 2019 03:51 PM

යහමග යන පාසල් දරුවන් නොමග යවන්න එපා. ඒ අය පන්සලේ සිල් ගැනීමට ඉඩහැරීම මහත් පිනක්... ඒ දරුවන්ගේ මවුපියන් ගෙන්වා දානයක් දී ඡන්දය දෙන්න කිව්වා නම් පින්සිද්ද වේවි...!!!

:       0       4

saliyaSaturday, 15 June 2019 04:37 AM

ඔයා නම් ඔහොම කියයි මෙහෙම නැතුව මම කොහොමද බෞද්ධයෙක් කියල‍ා රටට පෙන්වන්නේ?

:       0       4

විජිත් Friday, 14 June 2019 07:09 PM

ශීල - භාවනා වැඩසටහන් වලට ළමයින් සහභාගිවීම ඉතාම හොඳ වැඩක්.

:       0       6

ajith Saturday, 15 June 2019 04:19 AM

මේ වැඩ සටහනට හාමුදුරුවන්ට ආරාධනා කරලා නැද්ද?

:       0       4

menna Saturday, 15 June 2019 08:58 AM

අරලියගහ මැදුර පන්සලක්වත් කරන්න හිතන්ද? එ්කත් හොඳයි. දළදා මැදුර තියෙන තැන ඉස්ස‍ර රජ මැදුරක්නේ...

:       0       3

Anusha Sunday, 16 June 2019 03:05 PM

දරුවන් දහමෙහි හැසිරවීම කුඩා කළ සිටම හුරු කල යුතුයි. අගමැතිතුමාගේ හොඳදෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18709 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site