ජුඩ් සමන්ත
දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි. බක් මහ කුමරිය තේරීම සහ ජන ක්‍රීඩා රැසක් මෙම බක් මහ උළෙලට ඇතුළත්ව තිබුණි.මෙම තරග සදහා දෙස් විදෙස් ළමා සහ වැඩිහිටි සංචාරකයෝ රැසක් සහභාගී වූහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී
ප්‍රීති Wednesday, 12 April 2017 03:33 PM
සුද්දන්ට අනෙක් අවුරුදු ක්‍රීඩා ටික කරන්න දීල කොට්ට පොරයයටයි, කඹ ඇදීමටයි, අපේ දේශපාලනඥයින්ට ආරාධනා කළා නම්, අවුරුද්ද පුරාම හොඳ තරගයක් නරඹන්න තිබුණා...
PA-RA Wednesday, 12 April 2017 04:44 PM
අපේ ණය ගෙවීමට සංචාරකයින් වැඩි වැඩියෙන් පැමිනෙත්වා, දෙවියන් අලුත් අවුරුද්දේ ලංකාව බලා ගනිත්වා.
chaminda Thursday, 13 April 2017 03:24 AM
හොඳ වැඩක්
Perakum Thursday, 13 April 2017 05:44 AM
ඇයි අපි තවමත් මේ උත්සවයේ නම වෙනස් නොකරන්නේ? මේක සිංහල සහ හින්දු පමණක් නොව ශ්‍රී ලාංකික අපි කව්රුත් සමරන උත්සවයක්. ඉතින් දැන්වත් අපි කියමු ශ්‍රී ලාංකික හෝ ජාතික අවුරුද්ද කියල. සංහිඳියාව ගැන කතාකරන දේශපාලකයින්ට මේවා තේරෙන්නේ නැද්ද?
abaran Thursday, 13 April 2017 05:50 AM
අපේ ණය ගෙවන්ට සුද්දෝ කොච්චර ආවත් වැඩක් නෑ ...ඒ ගන්න ණය කන්නේ දේශපාලකයෝ....