IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය

(අංජුල මහික වීරරත්න)

‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ පැවැත්වේ.

මතුගම මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ජන රැළිය සඳහා වැසිබර කාළගුණයද නොතකා අති විශාල ජනකායක් සහභාගී වී සිටිති.

ජන රැළියට සහභාගී වූ අති විශාල ජනකායෙන් කොටසක් සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් ජනතාවට ආචාර කළ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 

 



අදහස් (33)

‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය

Raveendra Wednesday, 25 September 2019 12:31 PM

කෝ භාර්යාව? ස..ස... සමාවෙන්න ආර්යාව.. ආර්යාව. හැබෑට කෝ මේ ආර්යාව..? රනිල්ව බේරන්න ෆුට්නොට් හිටු කියල ලිව්වා.. අපේ මේ ගොයියත් ඉන්නවනේ හැබෑට...

:       1355       2757

විනිවිදWednesday, 25 September 2019 10:45 PM

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස අලියාගෙන් සහ එක්සත් ජාතික පක්ෂය මුලිකව ඇතිකොට ඇති පොදු පෙරමුණ මගින් වෙනත් ලකුණකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන අපේක්ෂකයා වෙනවෙනම තරග කලත් මැතිවරණය අවසානයේ අලියා සහ අලුත් ලකුණ එක්වුවිට අති විශාල ජයග්‍රහණය ලැබීමට හැකියාව තිබේ. එය රටේ අනාගතය ජයග්‍රහණයක් කර වීමය. තනතුරු පසෙක දමා තරග කළහොත් මෙම මැතිවරණය පහසුවෙන්ම දිනාගැනීමට හැකිය අවශ්‍ය වන්නේ අවංක කැපවීම පමණි.

:       42       62

NishanWednesday, 25 September 2019 11:10 PM

සජිත්ට තියෙන්නේ තාවකාලික ජනප්‍රියතාවක් විතරයි. මේක ස්වාභාවික නෑ. මෙතන ඉන්නවා යූ.එන්.පී. රැළියක් තියනකන් බලන් හිටපු පාක්ෂිකයොත්. එයාලට වේදිකාවේ ඉන්නේ කවුද කියන එක අදාළ නෑ. කොළ පාටක් තිබුනා නම් ඇති. ඔහුගේ කණ්ඩායම තමුන්ගේ ආසනය බේරගන්න ඔහු පසුපස යන බවක් පේනවා. ඔහුට කැමැත්ත පළකරපු සුළු පක්ෂ වල අයත් එහෙම හිතන බවක්කෙ පේනවා. කෙසේ වුවත් තීරණාත්මක උතුරු නැගෙනහිර චන්ද සජිත්ට ලැබෙන්නේ නෑ. යුද්ධය තිබුණු 30 වසරක කාලය වගේ නෙවෙයි දැන් ඒ චන්ද නැතුව කිසිම අපේක්ෂකයෙක්ට දිනන්න බෑ. උතුරු නැගෙනහිර ඉන්නෙත් අපේ රටේ ජනතාවක් බව ඔහු පමණක් නෙවෙයි අනෙකුත් අපේක්ෂකයනුත් අමතක කරලා තියෙනවා. සජිත්ට මුළු රටේම ජනතාවගේ සිත් දිනාගන්න පුළුවන් වැඩපිළිවෙලක් නැහැ. අනෙක් අපේක්ෂකයන් වගේම ඔහුත් ජනප්‍රිය ජාතිවාදය එක්ක ගමන් කරන බවක් පේනවා. රට 21 වෙනි සියවසට ගෙනියන්නේ කොහොමද කියන්න වැඩ පිළිවෙලක් සජිත්ට නැහැ. කිසිම ජාතික ප්‍රශ්නයක් ගැන මේ වනතුරු කට උස්සලා නෑ. මෙතන කෘතිමව පෙන්වන ජනප්‍රියත්වයක් විතරයි. රටේ බහුතරයේ ගෞරවය ඔහුට දිනා ගන්න ඔහු අසමත්.

:       45       67

ruwanThursday, 26 September 2019 12:46 PM

පොහොට්ටුවේ අය සෑහෙන්න බයවෙලා ඇති.

:       19       2

Priyayn Wednesday, 25 September 2019 12:41 PM

මේකට අතිවිශාල කිව්වම අතිවිශාල එකට මොකද කියන්නේ..?

:       1257       1812

Dr. Vajira FernandoThursday, 26 September 2019 05:03 AM

2015 දකුණේ මහින්දගේ රැලි වල මෛත්‍රීට වඩා සෙනග හිටියා. ඒත් මහින්ද පැරදුනා. හේතුව 30% ක් සිංහල බෞද්ධ නොවන ඡන්ද තියෙන බව අමතක කිරීම. මේ සැරේ ගෝටාගේ සජිත්ගේ වගේම ජවිපෙ රැලි වලත් එක විදිහට සෙනග ඉන්නවා. ඒ නිසා මෙවර කිසිවෙකුටත් 50% ඉක්මවා යාම අසීරු වනු ඇත.

:       11       123

මොහමඩ් අස්ලම් Wednesday, 25 September 2019 01:17 PM

කොහොමත් සජිත් එනවාමයි. සියලුම ජනාධිපති මැතිවරණවල ජනාධිපති තීරණය වුනේ සුළු ජාතීන්ගේ ඡන්ද වලින්. ඔබට ජය නියතයි සජිත් එනවා, සජිත් එනවා, සජිත් එනවාමයි.

:       2459       2325

බුද්දික Wednesday, 25 September 2019 01:46 PM

අස්ලම්. සුළු ජාතීන් පමණක් නොවෙයි. සිංහල අපිත් ලැහැස්ති වෙලා ඉන්න සජිත්ව ජනපති කරන්නයි. සජිත් එනවාමයි..

:       511       826

mangalaWednesday, 25 September 2019 04:22 PM

එකතු වෙලා දිනවන්නද යන්නේ? බලමු..

:       1       0

සමන්ත Wednesday, 25 September 2019 01:48 PM

අපේ තරුණ ඡන්දත් සජිත්ටයි. ජය සිකුරුයි.

:       527       688

mangalaWednesday, 25 September 2019 04:21 PM

ලැජ්ජයි...

:       1       0

chandimaWednesday, 25 September 2019 02:58 PM

මේ මොහොමඩ් සජිත් වගේම තරුණයෙක් වෙන්න ඇති...

:       13       50

athuraThursday, 26 September 2019 04:19 AM

අනිත් ඉන්න අපේක්ෂකයන්ගේ වයසයි සජිත්ගේ වයසයි බැලුවම සජිත් තරුණයි තමයි මහත්මය.

:       3       104

MangalaWednesday, 25 September 2019 04:20 PM

අපිත් බලාගෙන ඉන්නේ එනකම් තමයි සලකන්න. ඔබලා බලාගෙන ඉන්නේ සුළුජාතික ඡන්ද වලින් දිනවන්නද? බලමු ගිය පාර සිරා දිනුවේ පාවෙන ඡන්ද ආපු හින්දා. කොහොමටත් මේ පාර පාවෙන ඡන්ද ඕකට නැහැ. උඹලා එකතු වෙලා ඉන්නේ මෙයාව දිනවන්නද? බලමු...

:       0       0

Thilina Wednesday, 25 September 2019 02:14 PM

මේ ඡායාරූප නිරීක්ෂණය කරන කෙනෙකුට හොඳින් පැහැදිලි වෙනවා පාරම්පරික පාක්ෂිකයෝ ඇරෙන්න තරුණ කොටස්වල නියෝජනයක් නැති බව.. ඉතාමත් හොඳ ප්‍රවණතාවක්.. මේ පුද්ගලයා පහුගිය අවුරුදු 4 කොහෙද හිටියේ? එක වචනෙකින්වත් වැරැදිවලට කට අරිනවා දැකපු කෙනෙක් ඉන්නවද? කිසිම දැක්මක් නැහැ.

:       561       1459

RaveendraWednesday, 25 September 2019 03:13 PM

ඔබ අවට පරිසරය පිළිබඳව හොඳ කල්පනාවකින් සිටින කෙනෙකුවීම අප අගය කරන්නෙමු.

:       12       215

ගොන් වස්සාThursday, 26 September 2019 04:45 AM

ඇමෙරිකාවේ හිටියේ......

:       0       36

chandima Wednesday, 25 September 2019 03:01 PM

එජාපයෙන් එනවා කිව්වා තරුණ නායකයා වෙන්න ඇති මේ ... ඇත්තටම පක්ෂයේ තීන්දු තීරණ ගන්න හොට බිම ඇනුණු අයගේ වයසේ හැටියට නම් තරුණයෙක් තමයි. හැබැයි අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවේ ඉඳන් එක්සත් ජාතික පක්ෂයේ සැම ජඩවැඩකටම, පනතකටම, අත උස්සපු කෙනෙක් බව අමතක කරන්න එපා.

:       111       429

ChathuriWednesday, 25 September 2019 05:31 PM

මේ කියන. ජඩ වැඩ හැම නායක. ඇමති කෙනෙක්ම. කරනවා ඇයි සජිත්ට විතරක් ඇගිල්ල. දික්. කරන්නේ , 225 එක මල්ලේ පොල් , මේ රට බාරගන්න වෙන කට්ටියක්. නැහැ. මාරුවෙන් මාරුවට මේ නඩේම කෙනෙක් තමයි එන්නේ , සජිත්ගේ පියාට දුප්පතාගේ දුක තේරිලා ,ඒ වෙනුවෙන් ගොඩක් වැඩ කෙරුවා, සජිත්ට අත්දැකීම් තියෙන නිසා ඊටත් වැඩිය හොඳට කරන්න පුළුවන් මොලය පාවිච්චි කෙරුවොත් , එකක් දරුවෝ නැහැ , ලොකු පරම්පරාවක් නැහැ. ගාසා කන්න තරම් ,මේ ගැන හිතල වැඩ කෙරුවොත් රටත් ගොඩ ,අපි සැවොමත් ගොඩ ,පක්ෂේත් ගොඩ , මොකටද හොරකම් කරලා කුණු කැත නාමයක් හදාගෙන මියැදෙනවා වෙනුවට තමන්ගේ නම රන් අකුරින් ලියා යන්න

:       0       0

chandima Wednesday, 25 September 2019 03:28 PM

එනවා එනවා, කියල විතරක්ම හරියන්නේ නැහැ. ඔය අපේක්ෂකත්වය කැමැත්තෙන් දුන්නු එකක් නොවෙයිනේ? අනික නීති ගොඩයි. එකෙන්ම පැහැදිලි වෙනවා බලයට මේ කට්ටිය ඕනෑම දෙයක් කරන්න සුදානම් කියලා. වහාම හඳහන බලවගෙන හිතවතුන් ආරක්ෂාවට යොදාගන්න. මතකනේ තත්ත්ව වාෂ්ප කරලා දාපු හැටි. ඒ තාත්තා ඒගොල්ලන්ගේ රහස් ව්‍යාපාර එළිකරනවා කියපු නිසා බයට. ඒක නිසා මිතුරු වෙසෙන් එන සතුරන් හඳුනා ගන්න.

:       0       0

chandana Wednesday, 25 September 2019 04:39 PM

සජිත්ට මගෙත් පැහැදීමක් නැහැ. නමුත් ගෝඨා හොඳද? කරපු වැරදි සේරම ඩීල් දාලා වහගත්තා. යහපාලන මෝඩයින්ට පින්සිදු වෙන්න. යුද්ධය කාලේ ත්‍රිවිධ හමුදාව... මහින්ද අන දුන්නා. ගෝඨා යුද්ධයට අණ දුන්නේවත්, යුද්ධ කළේවත් නැහැ. එයාගේ වැඩේ ලේසි වුනේ මහින්ද නිසා... මහින්ද සැබැ නායකයෙක්. දෙන්නා අගමැති, ජනපති වුණාම ඔය කෑගහන විමල් වගේ අයට එදාට කට වහගෙන යස් සර් කියන්න වෙන්නේ. 2015ට පෙර වැරදි වලින් 75% වත් නැවත සිදුවෙනවා. ව්‍යවස්ථාව වෙනස් කරනවා. නැවත මහින්ද ජනපති කරවන විදියට. එදාට සහරාන්ට කඩේ ගිය අයවත් ලං කර ගන්නවා වැඩේ කරගන්න. පෙට්‍රල් ටික 160 කළාම ඇති ගොඩක් වැඩකර ගන්න. රනිල් බැඳුම්කරයෙන් නිදහස්. කලගුණ සලකන්න. 2005දී වෙනස් කරලා හොඳ ප්‍රතිඵල අපිට ලැබුණා. 2010 දී එකට කලගුණ සැලකුවා. 2015දී වෙනස් කරන්න ගිහින් අැනගත්තා. මේ එකේ 2වන කොටස. 2010-15 වගේ දැන් ආණ්ඩු කරන්න බැහැ. හැමෝම සතුටු කරන්න වැරදි වැඩ ගොඩක් කරන්න වෙනවා. ඡන්දය දෙන්න කෙනෙක් නැහැ...

:       0       0

රජින්ද Wednesday, 25 September 2019 04:42 PM

සජිත් එන්න... ඇවිත් යන්න එන්න.. බැඳුම්කරේ ඉඳන් පාස්කු ප්‍රහාරය දක්වාම අසාර්ථකම යහපාලන නඩේ ඔය කිසිවෙකුටවත් මෙදා සැරේ හැරෙන්නවත් වෙන්නේ නැහැ. අධ්‍යාපන සුදුසුකම්වලට වැඩිය පාක්ෂිකයින්ට රස්සා දිදී ඉන්දියාවෙන් හිඟාකකා මේ රට දිනන මාවතක යන්නේ නැහැ. සජිත්ලාට නොතේරෙන ඒ දේ වත්මන් බුද්ධිමත් ප්‍රජාවට වැටහෙනවා. බෞද්ධ දේශමාමක බලවේග කුළු ගැන්විච්ච අපේක්‍ෂකයා.. කණගාටුයි සජිත් ඒ ඔබ නොවෙයි.

:       1       0

wije Wednesday, 25 September 2019 05:25 PM

මේ ඉන්න මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් මතුගමින් ගොඩක් ඇත පළාත්වලින් ගෙන්වපු මිනිස්සු. එයාලාව අරගෙන ආව බස් විශාල ප්‍රමාණයක් මතුගම නගරය අවට හැම පාරකම නවත්වලා තියෙනවා සමහර මිනිස්සුන්ට තමන් ආව බස් එක හොයාගන්න බැරුව රාත්‍රී 7.30 , 8.00 විතර වෙනකම් මතුගම නගරය වටේ කැරකි කැරකි හිටියා කවුරු කොහේ රැස්වීම් තිබ්බත් කරන්නේ මේ දේම තමයි අනේ මන්දා මොනතරම් මුදලක් මේ එක රැස්වීමකට වියදම් කරනවාද. මේ දේවල් තේරුම් අරගෙන හරියට රට පාලනය කරන නායකයෙක් කවදා මේ රටට පහළ වේවිද ?

:       0       0

asoka Wednesday, 25 September 2019 05:56 PM

නායකතුමා බයකරලා අපේක්ෂක කම ගත්තට එජාප පාක්ෂිකයන්ගේ සිතේ සැමදා ඉන්නේ රනිල්

:       20       2

suresh Wednesday, 25 September 2019 06:00 PM

සජිත් දිනුවොත් මංගල මුදල් ඇමති තුමාගෙන් අපි ගැලවෙන්නේ කොහොමද . නය කාඩ් වල පොලිය 33%. වෙනස සැපයි දැන්නම් හොඳටම . එතොකොට මිල සුස්තරේ .... අම්මෝ ..

:       1       4

dilan Wednesday, 25 September 2019 06:17 PM

සජිත් ආවේ මීට 2015 දී ඔය විදියටම දුෂණය, භිෂණය, නැති කරලා "ආදරණීය පියාණන්" කරපු ඒවම කරන්නනේ. ඒක හරියටම කරා, මහා බැංකුව, විධේශ අත පෙවීම්, වරාය, ගුවන් තොටුපළවල් ඇතුළු වටිනා රාජ්ජය දේපල නොරටුන්ට විකුනද්දී නොදැක්ක වගේම හිටියා,

:       1       27

vikrama jayasingha Thursday, 26 September 2019 12:10 AM

චමින්දගේ කතාව හරියටම හරි.මෙයා ආවොත් දැන් ඉන්න එක්කෙනාට අන්ත වෙනවා සිකුරුයි .ඒ බව තිස්සට එන්න කීමෙන් ම පේනවා.මේ ය පක්ෂයේ ද්‍රෝහියෝ .ඊයෙම බලන්න 'මම කිසිදු ‌කොන්දේසියකට එකඟ වන්නේ නෑ; මම පඹයෙක් ‌හෝ රූකඩයක් ‌නොවේ' -ඊ‌යේ සම්මුතියකට ආ සජිත් අද ‌වෙනකක් කියයි.මෙහෙම අය ජනපති කමට ඕනෙද?දැන් ඉන්න එක්කෙනා ගෙන් රටම කාපු පරිප්පු මදිද?ලංකාවේ පියවි ඇසින් බලන කල දේශපාලුවෝ යනු පිස්සෝය.

:       2       3

laksiri jayasekara Thursday, 26 September 2019 12:40 AM

“මම කාගේවත් රූකඩයක් නෙවෙයි.. කොන්දේසි සහිත ගමනකට මම සූදානම් නෑ”ඔබ තුමා මෙහි තේරුම එක්සත් ජාතික පාර්ශිකයන්ට හරියට තේරුම් කර දිය යුතුමයි. එක්සත් ජාතික පෙරමුණක් එක්ක යන ගමනේදී අනිවාර්යෙන්ම කොන්දේසි තිබෙන නිසා පැහැදිලි කරගන්න ඕනේ.

:       1       2

Mahida Thursday, 26 September 2019 12:44 AM

පාර්ලිමේන්තුවේ කොන්ද පන තියන උන් හිටිය නම් රටට මෙහෙම වෙන්නේ නැහැ ඔක්කොම එහෙයියෝඕ.කොන්ද පන එන්නේ බලය නැතිවුනාම .අපි එදා එකට අත උස්සපු එක වැරදි කියල වමනේ කරනවා .

:       1       1

lal Thursday, 26 September 2019 01:24 AM

ආපු වෙලාවේ ඉඳලම හෑම කතිකයෙක්ම කරේ ගෝටට අම්මාමෝ නැති වෙන්න බැපු එක ඇර වෙන දෙයක් තිබුනේ නෑ...ලැජ්ජයි...මේවටද චන්ද රැස්වීම් කියන්නේ?...

:       6       73

athuraThursday, 26 September 2019 04:22 AM

ඇයි ඔයා රැස්වීමට ගියාද නැත්නම් බැන්න කියල දැනගන්න විදිහක් නැහැනේ.

:       12       4

සම්පත් Thursday, 26 September 2019 07:04 AM

අං දෙක දමාගෙන ඡන්දය දෙනවනේ... නැටි උස්සන් යනවනේ තණ කොළ අපි කනවනේ.. පුන්නක්කුත් බොනවනේ.. මේ පාරත් දෙනවනේ අපි යූඇන්පී...

:       0       0

HEMANTHA Thursday, 26 September 2019 09:46 AM

ඉන්දියාව, ඇමරිකාව සහ බටහිර කැමති කාටද එයා දිනනවා. චීනය කැමති කෙනාට හොඳ සටනක් තියනවා අවසන් නිගමනය මෙයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20377 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18289 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site