(ජායාරූපය - ශාන්ත රත්නායක)
සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු අද (4) පස්වරු 12.15 ට විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් විදේශ
අමාත්‍යාංශයේදී පැවැත්විණි.
සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරයා අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා ද හමුවීමට නියමිතය.
සෞදි රජ පවුලේ සාමජිකයකු වන අල් සෞද් කුමරු එරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ අයෝජකයකුද වන අතර මෙරට පැය 4කට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් යළි දිවයිනෙන් පිටත්ව යනු ඇත.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞදි කුමරු විදේශ ඇමැති හමුවෙයි
කරුණාපාල Tuesday, 04 July 2017 09:03 AM
බලාගෙන කුමරුනි, ලංකාවේ එවුන් කියන්නේ පට්ට හොරු ජාතියක් , මෙවුන්ගේ ඇගේම දුවන්නේ හොරකම, වංචාව. කුහකකම මේ අතට අත දෙන්නේත් කම්බ හොරෙක්..
d.upul Tuesday, 04 July 2017 09:20 AM
මොහු කිරුල හිමි කුමරු නොවෙයි.
උපාලි සෝමසිරි Tuesday, 04 July 2017 09:51 AM
මුදල් ඇමැති නෙමෙයි විදේශ ඇමති
mahesh Tuesday, 04 July 2017 10:04 AM
"සෞදි රාජ්‍යයේ කිරුළ හිමි" කියන එක වැරදි ය .
de silva berlin Tuesday, 04 July 2017 12:47 PM
ඔය එන්න ඇත්තේ අපට අාදරේකට නොවේ අර කටාර් එකට විරුද්ධවකරන අරගලයට අපිත් හවුල් කරගන්න පුලුවන්ද බලන්න වෙන්න ඕනේ , අපි මේ ගැට වලට අහුවෙන්න හොඳ නැත , නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීම නුවනට හුරුය , සවුදියේ ඉන්නේ හරිම මෙල්ලෙච්ච ජනතාවක්
Shantha Kumara Tuesday, 04 July 2017 01:03 PM
මෙම කුමරුගේ නම නිවැරදි කරන්න . මෙම කුමරුගේ නම අල් වලීඩ් බින් තලාල්
මුසේන් Wednesday, 05 July 2017 04:47 AM
"සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු" මෙයාට කොහෙද කිරුල හිමි? මෙය ලිස්ට් එකෙත් නෑ මෙයා රජ පවුලෙ කෙනෙක් විතරයි
Hafeel Wednesday, 05 July 2017 08:22 AM
රාජතාන්ත්‍රික පිළිබඳවද නැත්නං ලොතරැයි ටිකට් විකුණන පිළිබඳවද සාකච්චා කලේ?
Sudarman Wednesday, 05 July 2017 09:58 AM
මේ අල්වලීඩ් බින් තලාල් කුමාරයා අරාබිකරයේ පලවෙනි පෝසත් පුද්ගලයායි. කින්ඩම් හෝල්ඩිංග්ස් ආයතනයේ අයිතිකරුද මොහුය.