(ප්‍රේමතිලක පෙරමුණ)
මීගහතැන්නේ වෙළෙඳසලක් පිටුපස දී පිඹිරකු විසින් සුනඛයකු ගිල දමනු ලබූ බව ප්‍රදේශවාසීහු කියති. බොහෝ දෙනෙක් එම ස්ථානයට පැමිණ සිදුවීම දෙස බලා සිටියහ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුනඛයා පිඹුරාට ගොදුරක් වේ
kumar (galf) Wednesday, 16 August 2017 07:44 PM
මෙයින් එක්කෙනෙක් බෙරුවාටද පහුගිය දවස්වල අර තරුණයෙකුට බොහොම පින්දුන්නේ කාන්ඩේ, අනේ මෝඩකම, විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියාලා දැන්වත් තේරෙනවාද?
RoshanFriday, 18 August 2017 07:07 AM
කුමාර් galf කියන්නේ මොකක්ද?
රුවන්දිනී Thursday, 17 August 2017 02:38 AM
අපේ අය දන්නේ බලා ඉන්නයි ෆොටෝ ගන්නයි විතරයි.
Kalyana Jayawardena Thursday, 17 August 2017 04:59 AM
දකිනකොටත් හරිම කණගාටුදායකයි මේ සිදුවීම. ජනතාව පැමිණ මේ සිද්ධිය බලා නොසිට පිඹුරාට අනතුරක් නොකර බල්ලා බේරා ගැනීමට උත්සාහ කළා නම් හොඳයි කියා මට හිතුනා. ඒත් එහෙම අවස්ථාවක් තියෙන්න නැතුව ඇති.
uddika Thursday, 17 August 2017 05:51 AM
පරිසරයේ ආහාර දාමයක්.
ලපයා Thursday, 17 August 2017 06:34 AM
දැන් ඉතින් ගිලල ඉවරයි, හෙමිහිට මාරුවෙයි වලිගෙවත් අල්ලන්න හම්බවෙන්නේ නැහැ. සුනඛයට අබ සරණයි.
බණ්ඩාර(කැකිරාව) Thursday, 17 August 2017 07:26 AM
ඒ.ජා.ප. යට මුක්කු ගහපු ශ්‍රී.නි.ප යටත් මේදේමයි වුණේ.. දැන් ගිලලා ඉවරයි.. අනේ පව්. මෙවැනි අාහාරජාල මෙන්ම එවැනි අහාරදාමත් තියෙනවා...
prabash Friday, 18 August 2017 06:31 AM
අද රටේ ගෙදර හදන බල්ලෙකුටවත් හරියට ආරක්ෂාවක් නෑ. කව්රු හරි පැමිනිල්ලක් කලා නම් පොලිසියෙන් ඇවිත් බල්ලව බේරනවා. නමුත් පැමිනිල්ලක් නැතුව කොහොමද ක්‍රියා කරන්නේ