IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සුනාමි සැමරුම් රටපුරා

(කේ.ඩී. දේවප්‍රිය/ රංජිත් රාජපක්ෂ/ තුසිත කුමාර ද සිල්වා)

සුනාමියට බිලිවූ අය සමරා කතරගම පුද බිමෙහි අද (26) පිංකම් රැසක් පැවැත්විණි.

මෙයට වසර 13 කට පෙර සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වු පිරිස් සමරා ඔවුන්ගේ ඥාතිහු කතරගම පුදබිම මුල් කොට ගෙන විශේෂ ආගමික වතාවක් පවත්වා මිය ගිය අයට පිං අනුමෝදම් කළහ.

සුනාමි ව්‍යවසනය සිදුවී වසර 13ක් ගතවීම නිමිත්තෙන් හැටන් නගරයේ  පුංචි බෝධිය අසල  අද (26) පෙරවරු 9.25 ට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට එක්වී මියගිය අයට පිං අනුමෝදන් කරමින් පහන් දල්වමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පැවැත්වූහ.

(ඡායාරූප - කේ.ඩී.දේවප්‍රිය)

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

(බේරුවල සුනාමි සැමරුම. ඡායාරූප තුසිත සිල්වා)

(අම්පාර සුනාමි සැමරුම. ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)

(යාපනය සුනාමි සැමරුම. ඡායාරූප රොමේෂ් මධුසංඛ)



අදහස් (1)

සුනාමි සැමරුම් රටපුරා

පිටිගල මිලානෝ Tuesday, 26 December 2017 06:47 AM

සුනාමි ආධාර පවා හොරකම් කල රටක් මේක.

:       1       31

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6546 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site