(රංජිත් රාජපක්ෂ)
නව වසර උදාවේ දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල ජනතාවට සුපිරි සඳක් දැක ගැනිමේ අවස්ථාව ඊයේ(1) රාත්‍රියේ උදාවිය.
චන්ද්‍රයාගේ මෑත මුහුණත එහි අනෙක් පසට වඩා සැතපුම් 30000ක් පමණ පෘථිවියට ආසන්න වීමෙන් සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල චන්ද්‍රයකු දැක ගත හැකිවිම සුපිරි සඳක් ලෙස හැදින්වේ.
අද (2) අලූයම 3.00 ට පමණ වරින් වර මතුවු වලාකුළු මධ්‍යයේ බටහිර අහසේ මෙම සුපිරි පුන්සද දක්නට ලැබිණි.
මෙම සුපිරි සද සාමාන්‍ය පුන්සදට වඩා 7% කින් විශාල වන අතර සාමාන්‍ය චන්ද්‍රයාගේ ප‍්‍රමාණයට වඩා එය 12%කින් පමණ විශාල වු බව බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යා සංගමයේ තාරකා ගෙවිෂක අනුර සි.පෙරේරා මහතා මාධ්‍යය ප‍්‍රකාශ කර තිබිණි.
(ඡායාරූපය - රංජිත් රාජපක්ෂ)
(ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුපිරි සඳ උදාවෙයි
kuma Tuesday, 02 January 2018 07:44 AM
මෙහෙම යනකොට තරුත් ලොකුවට පෙන්න ගනී වැඩි කල් යන් නැතිව
Sathyayaa Tuesday, 02 January 2018 10:07 AM
"අපටත් දවසක හඳ පායනවා...එදා අපිත් කිරි පැණියෙන් නානවා .....! ඉස්සර ප්‍රාර්ථනාවක් !
dayal Wednesday, 03 January 2018 10:55 AM
හාවා පැහැදිලිවම පේනවා..