IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සබරගමු අනධ්‍යයන සේවකයෝ විරෝධතාවයක

ප්‍රින්ස්  රත්නායක 
 
සබරගමුව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද (29) විරෝධතාවයක් සමඟ ශාන්ති කර්මයක් පවත්වා දේව කන්නලව්වක් සිදුකළහ.  
 

පසුව ඔවුහු විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභියස සිට බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියට පැමිණ විරෝධතාවයක නිරතවූහ. 



අදහස් (9)

සබරගමු අනධ්‍යයන සේවකයෝ විරෝධතාවයක

vidya Thursday, 29 March 2018 10:19 PM

ඔය අනධ්‍යයන කියන වචනය අයින්ම කරවන්න. ඔයගොල්ලත් සෑහෙන අද්යාපනයක් තියන පිරිසක් .ඔය ගොල්ල සේවය කරන්නේ උසස් අද්‍යාපනය සඳහා .

:       7       0

Nawodi Friday, 30 March 2018 12:42 AM

නූගත් පිරිසක් මහාචාර්ය වැටුප ලබාගැනීමට විරෝධතාවයක්. පහසුවෙන්ම බඳවා ගත හැකි පිරිසක්

:       0       49

Ravi Friday, 30 March 2018 03:08 AM

ගෝඨාභය රාජපක්‍ෂ ජනාදිපති වෙනකල් වර්ජනය ගෙනියන්න

:       2       1

වාසනාFriday, 30 March 2018 07:27 AM

හීනෙන් තමා. ඔය පොහොට්ටුව පිපෙන්නෙ නෑ. එහෙමම වේලිලා පරවෙලා යනවා මිසක්කා.

:       31       1

නිමල් පෙරේරා Friday, 30 March 2018 07:30 AM

මොවුන්ගේ ඉල්ලීම් අතර ප්‍රධානතම කාරණය වන්නේ මහාචාර්යයකුට පඩි වැඩි වන ආකාරයටම අනධ්‍යන සේවකයන්ටත් (කම්කරුවන් ඇතුළු විවිධ සේවකයන්) පඩි වැඩි විය යුතුයි කියලා. මෙය කොතරම් සාධාරණද කියල තීරණය කිරීම රටේ ජනතාවට බාරයි. හරිනම් මොවුන් තමන්ට ගැලපෙන පඩි ක්‍රමවේදයක් සකසා, ඒ වෙනුවෙන් සටන් කිරීමයි කලයුතු වන්නේ.

:       0       7

hasantha Friday, 30 March 2018 04:54 PM

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වගේ හැම විශ්ව විද්‍යාලක්ම කොන්ත්‍රාත් පදනමට සේවකයන් බදවා ගත යුතුයි. ස්ථීර සේවයට බදවාගත්තම තමා මේ ප්‍රශ්න එන්නේ. ඌව වෙල්ලස්සේ මුළු විශ්ව විද්‍යාල භුමියේම වල් කපන්න ඉන්නේ එක්කෙනයි. ඔහු මාසේ පුරාම වැඩ කරනවා. විවේක කාලයකුත් තියෙනවා. විශ්ව විද්‍යාලයත් ලස්සනට තියෙනවා.

:       0       51

rohan Saturday, 31 March 2018 02:07 AM

පොහොට්ටුවට ඡන්දය දීලා පවතින රජය අපහසුතාවයට පත් කරලා දැන් පඩිත් වැඩිකරන්නලු. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වෙලා ඔයාලගේ පඩි වැඩිකරයි.. අනධ්‍යයන දේශපාලන හෙන්චයියනි...

:       0       1

Amila Saturday, 31 March 2018 03:29 AM

පැත්ත පළාතේ යන්න බැහැ. මඤ්ඤොක්කා කොළ කාලා.. මේ ඔක්කොම මඤ්ඤොක්කා කොළ කාපු අය. මෙතන ඇවිත් හැම් බේකන් ඉල්ලනවා.

:       0       1

Romesh Jamanna Saturday, 31 March 2018 09:43 AM

විශ්ව විද්‍යාල අංශයේ සේවකයින් වීමෙන් ඔවුන් මහ බැංකුව, ලංවිම, වරාය අධිකාරිය වැනි වැඩිපුර දීමනා ලබා ගනී. නුසුදුසු පුද්ගලයින් සඳහා වැඩි දීමනාවක් ඇයි? අනිත් රජයේ සේවකයින් සඳහාත් ගෙවිය යුතුයි. මේක තනිකර නාඩගමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6546 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site