IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සබරගමු සිසුහු උද්ඝෝෂණයක

(එම්. ගීතාකර)
1995 වසරේ සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව රහංගල ප්‍රදේශයේ  ආරම්භ කළ කෘෂි විද්‍යා පීඨය 2001 වසරේ විශ්වවිද්‍යාල මව්පරිශ්‍රයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක් තාවකාලිකව යොදා ගනිමින්  ආරම්භ කළත් වසර 17ක් ගෙවී ගියද යෝජිත පීඨ සංකීර්ණය මෙතෙක් ඉදි කර නොමැති  බව පවසමින්  සිසුහු අද(9) උද්ඝෝෂණයක නිරතවූහ.  
විශ්වවිද්‍යාලයේ සිට පඹහින්න මංසන්ධිය දක්වා පැමිණි සිසුහු බදුල්ල කොළඹ මාර්ගයේ පඹහින්න මංසන්ධියේ සිට උද්ඝෝෂණයේ නිරතවූහ. 
දේශන ශාලාවන්හි ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිවීම, කියවීම් ශාලාවන්හි ඉඩකඩ නොමැතිවීම, උග්‍ර සුබසාධන ගැටලුවලට මුහුණදීම ආදී ගැටලු ඇති බව ඔවුහු කියති.  

 



අදහස් (10)

සබරගමු සිසුහු උද්ඝෝෂණයක

gamini Tuesday, 09 January 2018 05:38 PM

අවුරුදු 17 ක් තිස්සේ අමතක වෙලා තිබුණු අඩුපාඩු දැන් මතක් වුනේ ළඟ එන පළාත් පාලන ඡන්දයේදී ජවිපෙට ඡන්ද ටිකක් අරන් දෙන්නද? ඒත් මේ උද්ඝෝෂණ වලින් ජවිපෙය තව තවත් ජනතාවට එපා වෙනවා. සිසුන් උසිගන්වා එකිනෙකා බේද කොට ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් ජවිපය මේ කරන වෛරීය දේශපාලනය නවතින්නේ කවදද?

:       44       231

sachithWednesday, 10 January 2018 05:17 AM

ඔබතුමාගේ අදහසට ඌන පුර්නයක් එකතු කරන්නම්. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ ප්‍රදානීන් වෙන්නේ පෙරටුගාමී පක්ෂය. ජනතාවට එපා වෙන්න ජවිපෙට ජනතාව කැමැත්ත පලකරද කියන එක ප්‍රස්නයක්.

:       0       149

vernon Tuesday, 09 January 2018 05:46 PM

ඕකේ ඇත්ත කතාව මේකයි. රහංගල ඉඳන් පඹහින්න කියන ඊටත් වඩා දුෂ්කර තැනට ඔය කෘෂි පීඨය ඇදගෙන එන්න මුල් වුනේ ඒ කාලේ සිසුවො. ඒ කාලේ ඔය පීඨයේ එක වසරක හිටපු ළමයි ගාණට ආසන්න ගාණක් තමයි අද වසර දෙකකම ඉන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද ඕකේ ළමයි අඩු වෙනවා. හේතුව සබරගමු කෘෂි උපාධියට පුද්ගලික අංශයේ ලොකු පිළිගැනීමක් නෑ. ඒත් වැඩක් කරා කියලා පෙන්නන්න බොරුවට ලොකු බිල්ඩිමක් ඉල්ලනවා.

:       185       210

ඉන්දික Tuesday, 09 January 2018 08:49 PM

ලෙක්චර්ස් වලට යනවද කියලා ඉස්සෙල්ලා කියන්න. අපි දැකලා තියනවා. මහ ලොකු බිල්ඩින් විතරයි. 60 ක් ඉන්න පන්තියක ලෙක්චර්ස් ඇවිත් ඉන්නේ 5-6ක්. බිල්ඩින් විතරයි. තියන ඒවලත් ඕවා කළ හැකියි. ආසියාවේ ලොකුම තොරණ ගහන්නයි, බැනර් අදින්නයි විතරයි දන්නේ. අහින්සක දෙමවුපියන්ගේ සල්ලි අපරාදේ.

:       0       124

Regino Tuesday, 09 January 2018 10:59 PM

ඉස්සරනම් විශ්ව විද්යාල වල ඉගෙන ගන්න අතර පොඩි පොඩි උද්ගෝෂණ තිබ්බා. දැන් ඉතින් අනිත් පැත්ත. උද්ගෝෂණ අතරතුර පොඩි පොඩි ඉගන ගැනීම්.

:       0       114

kavantissa Wednesday, 10 January 2018 02:26 AM

වැඩක් නැතිනම් ඔය පීඨය සම්පුර්ණයෙන්ම වසා දමන්න. එතකොට උස්ඝෝෂකයන්ට පුළුවන් අර දකුණේ වරායේ කට්ටියගේ මාරාන්තික සත්‍යග්‍රහයට සම්බන්ද වෙලා සහයෝගය ප්‍රකාශකරන්ට.

:       0       0

Dayal Wednesday, 10 January 2018 09:08 PM

මේ හරක් හැමදාම පාරේ.

:       0       3

Chandima Thursday, 11 January 2018 06:48 AM

අර උන්නැහේගේ කතාව ඇත්ත නම් මම නම් කියන්නේ ඔය අහුමුළුවල දාන විශ්ව විද්‍යාල වලට මින් පස්සේ අයදුම් කරන්න එපා ඔය පේරාදෙණි, රුහුණු, කොළඹ, කැළණි, ජපුර වගේ පිළිගත් ඒවාට විතරක් යන්න බලන්න කියල.

:       0       0

nimal Thursday, 11 January 2018 09:58 AM

කැම්පස් ඉන්න කාලේ ඔය උද්ඝෝෂණ කරන එවුන් ඕකෙන් පිට වුණාට පසුව කිසිම සමාජ ප්‍රශ්ණෙකට උද්ඝෝෂණ නැහැ. මල්ලිලා ඔය නොදන්න කමට කරන දේවල්. අනේ මල්ලිලා ටිකක් හිතන්න ඔයාලට කලින් ඔය උද්ඝෝෂණ කරපු එවුන් අද ඉන්න තැන. බුද්ධිමත්ව සිතන්න. කැම්පස් එකෙන් ගිහින් ජීවත්වන විට තමයි යථාර්ථය තේරෙන්නේ. මල්ලිලා පිස්සු නොකර ඉගෙන ගන්න.

:       0       1

dhamneth Saturday, 13 January 2018 10:43 AM

මේ ළමයි නිතරම උද්ඝෝෂණවල යෙදිලා ඉන්නේ මෙහි ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ළමයින්ට මෙහෙම දඟලන්න කාලය කොයින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site