IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සුබ නැකතින් හිස තෙල් ගල්වති

(ගංගාරාම විහාරස්ථානයේ කිරින්දේ අස්සජී හිමියන් ගංගා ඇතාට සුභ මොහොතින් හිසතෙල් ගැල්වූ අයුරු)

(ඩයනා උදයංගනී)

සිංහල අලුත් අවුරද්දේ චාරිත්‍රවලට අනුව හිස තෙල් ගෑමේ සුභ හෝරාව අදට යෙදි තිබුණි. එහි ජාතික උත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවැත්විණි.

ඊට සමගාමීව දිවයිනේ විහාරස්ථාන ඇතුළු විවිධ ආගමික ස්ථාවලදී මෙම උත්සවය පැවැත්විණි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී හෙට (17) ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරිණි. 

 

කොළඹ ගංගාරාම විහාරයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කළ අයුරු (ඡායාරූප ශාන්ත රත්නායක)


ඉඳුරුව තේක්කවත්ත සුවඩ්චනාරාමයේදී ජර්මන් ජාතික යුවළක් සිංහල අවුරුදු චාරිත්‍රවලට අනුව හිස ගෑමේ අවස්ථාවට එක් වූහ.(ඡායාරූප සුසිල් ප්‍රියන්ත)

නාරං වල ශ්‍රී සුමන කීර්ති මහ පිරිවෙනේ දි හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වූ අයුරු (උපාලි රණවීර

(උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී  පැවති හිසතෙල් ගෑමේ චාරිත්‍රය පැවති අයුරු

 

(මහියංගණ - රංජිත් කරුණාවිර )

ආදිවාසීන් හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිදු කළ අයුරු

 

නිකවැරටිය - බුදුමුත්තාව රජමහ විහාරය

 

අළුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ පුත්තලම දිස්ත්‍රික් උත්සවය ආණමඩුව ශ්‍රී  ආනන්දාරාමයේ දී  ( එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර ) 



අදහස් (4)

සුබ නැකතින් හිස තෙල් ගල්වති

Keppetipola Saturday, 17 April 2021 07:30 AM

එළියේ ඉන්න ඕනෑ අය පන්සල්වලට ගෙනත් දසවද දෙනවා.

:       9       20

rathgamaSaturday, 17 April 2021 09:22 AM

මේකත් බෞද්ධ චාරිත්‍රයක්... යකඩ විලංගු දාලා හිරකරගෙන... ඔලුවේ තෙල් ගානවා.

:       8       14

NM Saturday, 17 April 2021 12:40 PM

රටේ පුරවැසියන් හට සුබ නැකතින් හිස තෙල් ගෑමට එකඟවිය හැකි වුවත් කැලයේ නිදහසේ ජීවත්විය යුතු අලි ඇතුන් දම්වැල් දමා ගැට ගසා දවසේ පැය 24 පුරාවටම, ජීවිත කාලයටම එම සතාගේ ජීවන ක්‍රියාදාමය ඉතාම කෘර ලෙස සීමාකොට ඇත. අලියා හෝ ඕනෑම සතෙකුට පුහුණු කළ පසු එම සතුන් ලවා යම් ක්‍රියාවන් කරගත හැකිවේ. නමුත් අලි ඇතුන් ලවා වන්දවා ගැනීමට තරම් මිනිසුන් වශයෙන් අප සිටින්නේ මෙතරම් පහත් මට්ටමකද කියා ගැඹුරින් සිතිය යුතු කාලය පැමිණ ඇත. සුබ නැකතින් මෙම රඳවා සිටින්නා වූ අලි ඇතුන් කැලයට නිදහස් කරන්නේ නම් එම සතුන් ලබන්නා වූ සහ එම සතුන්ට දැනෙන්නා වූ නිදහස අප්‍රමාණයි. සමහර චාරිත්‍ර තුළ සැඟවුණු කෘෘරත්වය සැඟවී ඇත..

:       4       18

aba Sunday, 18 April 2021 01:18 PM

මේ තෙල් ගෑම් කරනකොට කියන්න ඕනෑ ගාථාව කුමක්ද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 517 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2053 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site