( ගයාන් අමරසේකර)
සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් සමස්ථ ලංකා සමෘද්ධි කළමනාකරවරුන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද ( 20) පාර්ලිමේන්තු වට රවුමේදී විරෝධතාවයක් පැවැත්වූහ.
විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු වටරවුමේ සිට සෙත්සිරිපාය දක්වා පා ගමනින් ගමන් කළ අතර පොලීසිය ඊට බාධා එල්ල කළහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමෘද්ධි කළමණාකරුවන්ගේ විරෝධතා පාගමන
බද්රානි Friday, 20 September 2019 11:02 AM
පිනට කන එකාලා තව උද්ඝෝෂණත් කරනවා. මොවුන්ගේ අම්මා, අප්පාගේ ගෙවල්වලින් ගෙනාපු මුදල් වෙන්න ඇති සමෘද්ධි බැංකුවේ තියෙන්නේ... දේශපාලකයින්ට කඩේ යන නින්දිත පාදඩයන්...
lalithm Friday, 20 September 2019 11:11 AM
අර ඉස්සර එක කට්ටියක් පස්සේ කඩේ ගිය එව්වා අයෙමත් මතක් කරගෙනද කොහෙද?
සමන්ත Friday, 20 September 2019 02:04 PM
මේ සියලු විරෝධතා පිටුපස සිට මෙහෙයවන්නේ පොහොට්ටුවේ බල පෙරේත හොර නඩයයි. සැමට පෙර හොරකම් කළ නෙලුම් කුළුනේ කෝටි 200 නැවත ජනතාවට ලබාදෙනු...
uddikaSunday, 22 September 2019 08:12 AM
රෑට නිදාගන්න අය කියන බොරු විශ්වාස කරන්න තරම් මෝඩවෙන්න එපා. හොරකමක් සිදුවූ ගමන් ඕනෑම ව්‍යාපෘතියක් නවත්වනවා. එ්ක තමයි ඇත්ත. නමුත්, මේ ව්‍යාපෘතිය නැවැත්තුවේ නැත්තේ එහෙම දෙයක් සිදුවුණේ නැති නිසා...
රොෂාන් Friday, 20 September 2019 03:40 PM
සමහරු හිතාගෙන ඉන්නේ, රාජ්‍ය සේවකයින්ව වර්ජන වලට පොළඹවලා පවතින රජය අපහසුතාවයට පත්කොට බලයට එන්න පුළුවන් වේවි කියලනේ. මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ වර්ජන පිටුපස කව්ද ඉන්නේ කියන එක... එන්න කලින් මෙහෙම නම් ආවොත් කොහොම තියෙයිද?
yasika Saturday, 21 September 2019 04:25 AM
සමෘද්ධි අංශයේ සියළුදෙනා දේශපාලුවන්ට කඩේ ගිහින් රැකියා ගත්තු පිරිසක්...
රංජිත් රාජපක්ෂ Saturday, 21 September 2019 06:22 AM
සමෘධියේ වැඩ කරන ගොඩ දෙනෙක් වෙනත් වැඩ කරගෙන නිකන් පිං පඩි ගන්නේ...
Kumar Monday, 23 September 2019 09:50 AM
ලස්සන දත් සෙට්එක