IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සමෘද්ධි සංවර්ධන නිලධාරීහු බදුල්ලේ උද්ඝෝෂණයක

(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීහු අද(25)  බදුල්ල නගරයේ දී  උද්ඝෝෂණයක් කළහ.

විශ්‍රාම වැටුප් සහ ස්ථිර පත්වීම් ලිපි ලබා දෙන ලෙසත් ,රුපියල් 10000 දීමනාව ,මෙන්ම අනෙකුන්  දීමනාවන් ලබා දෙන ලෙසත්, සහනාධාර කප්පාදු නොකරන ලෙසත් ආදි  ඉල්ලීම්  කීපයක් මුල් කර ගනිමින් බදුල්ල විල්ස් පාක් පිට්ටනිය අසල සිට  විවිධ පුවරු අතැතිව  විරෝධතා පාගමනකින්  ඌව පළාත් සභාව  ඉදිරිපිටට පැමිණ ඔවුහු උද්ඝෝෂණය  කළහ.

සමස්ත  ලංකා සමෘද්ධි සංවර්ධන  හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය  සංවිධානය කළ මෙම උද්ශොෂනයට සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සංගමයේ සභාපති කිත්සිරි ගමගේ, ප්‍රධාන ලේකම් බස්නාහිර  පළාත් සභා මන්ත්‍රී ඇස්.එ. ඩී. ජගත් කුමාර, නියොජ්‍ය  සභාපති  අනිල් මහින්ද සෙනෙවිරත්න ඇතුළු පිරිසක් එක්වූහ.

 



අදහස් (2)

සමෘද්ධි සංවර්ධන නිලධාරීහු බදුල්ලේ උද්ඝෝෂණයක

ase Wednesday, 25 October 2017 09:55 AM

මේ උද්ඝෝෂණය කාගෙන් කාටද? දන්නේ නැති නිසයි අහන්නේ?

:       1       70

rohana Wednesday, 25 October 2017 01:02 PM

මේ ගොල්ලෝ මේ රටට කරන්නේ මොනවද දන්නේ නැහැ. අනේ මන්ද අපි යුතුකම් ඉෂ්ට කරලා ඕන අයිතිවාසිකම් ඉල්ලන්න. අපේ රටේ එහෙම අය ඉන්නවද කියල සැකයක් නම් තියෙනවා.

:       1       67

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28419 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site