(ශාන්ත රත්නායක)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍යවරු හා වෛද්‍ය සිසුන්ගේ දෙමාපියෝ අද (19) මෝදර මහා කාලි අම්මාන් කෝවිලට ගොස් රජයේ ක්‍රියාදාමයට එරෙහිව දේව කන්නලව් කර පොල් ගැසුහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා දෙමාපියෝ පොල් ගහති
kamal Tuesday, 19 September 2017 11:43 AM
ලංකාවෙට පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි. අවුරුද්දකට 1000කට වැඩි පිරිසක් රට ගිහින් ඉගනගන්නවා. ප්‍රමිතියක් හැදුවොත් ප්‍රශ්නය ඉවරයි. අනිත් එක මෙය පටන් ගත්තේ මහින්ද මහතාගේ කාලයේ. එතකොට ස්ට්‍රියික් මොකුත් නැත ???
Sathya Tuesday, 19 September 2017 11:51 AM
අපොයි මෙහෙමත් දොස්තරවරු.. මොවුන්ගේ දොස්තරකම මොකටද?
dutugamunu 1 Tuesday, 19 September 2017 12:02 PM
තමන්ගේ ළමුන්ට ඉගෙන ගැනීමට ඉඩ දෙන ලෙසත් අනිත් ළමුන්ට ඉගෙනුමට අවස්තාවක් නොදෙන ලෙසත් ඉල්ලන මෙම කුහකයන්ට හරියයිද?
kap Tuesday, 19 September 2017 01:29 PM
ඔබලගේ ළමයි දොස්තර කෙනෙකු වීමෙයි, සයිටම් අතරේ සම්බන්දය මොකක්ද? ඉරිසියාව වගේ
chandana Tuesday, 19 September 2017 01:41 PM
දොස්තරලට අපේ ආයුර්වේද වෙදකම විශ්වාස කරන්න බෑ හැබැයි දෙවියෝ විශ්වාස කරන්න පුළුවන්.
පාල Tuesday, 19 September 2017 02:35 PM
ඉතින් කොහොමද සසර කෙටි කර ගන්නේ. මෙහෙමත් කුහකයෝ
vidya Tuesday, 19 September 2017 03:00 PM
බොදු දහම නොදන්නා මිනිසුන්.
naradha Tuesday, 19 September 2017 03:05 PM
ඇයි ගම්මිරිස් අඹරන්නේ නැද්ද?
dil Tuesday, 19 September 2017 07:11 PM
උගත් වෛද්‍යවරුන් යැයි කියා ගන්නා මේ පිරිස පොල් ගැසීම වැනි පහත් අධම ක්‍රියාවන්ට යොමු වීම ගැන කණගාටු වෙමි. ශ්‍රීලංකා සාක්ශරතා බුද්ධිය ගැන වාර්තාව විස්තර කරන්නේ මෙම මිනිසුන් බුද්ධිමත් ලෙසය. මීට අවුරුදු ගණනකට පෙර ඔවුන් අද්භූත බලවේගය පිළිබඳව ඔවුන්ගේ විශ්වාසයන් අත්හරිමින් පවතින්නේය. දැන් වෛද්‍යවරුන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ජයග්‍රහණය කඩාකප්පල් කිරීම සඳහා, මිථ්යා විශ්වාසයන් සහ නොදැනුවත්කම, භයංකරයි හා බියෙන් පසුවීමට ඔවුන් නැවත යැවීමටද? නැත!
kumar (galf) Tuesday, 19 September 2017 07:18 PM
අනේ මේවගේ කකුල් දෙකේ හරක් ඉන්නා රටක්.
siriwardhana Wednesday, 20 September 2017 01:27 AM
බටහිර විද්‍යාව ඉගෙන ගන්න ඕනේ කියල කියන්නේ, නමුත් විශ්වාස කරන්නේ නොපෙනෙනේ දෙවියෝ, ගහන්නේ පොල්.
SarathFonseka Wednesday, 20 September 2017 02:19 AM
අපොයි මෙහෙම ගොන් මිනිස්සු ටිකක්. මෙහෙම දෙමවුපියන්ගේ දරුවෝද දොස්තරලා වෙන්නේ? අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු ටිකක්..
maal Wednesday, 20 September 2017 02:27 AM
මේ දොස්තර මාෆියාව... ඒගොල්ලන්ගේ බඩගොස්තරයට ලංකාවේ පුද්ගලික ඒවාට ඉඩ දෙන්නේ නැහැ. ආර්ට්ස් මැත්ස් කරලා පිටරට වෛද්‍ය විද්‍යාල වලින් එන අත් ඉන්නවා . ඒ ගොල්ලන්ගෙන් ගසා කන විධියට මේ අයට කරන්න බැහැනේ. මම හිතන විධියට තව තවත් පුද්ගලික අධ්‍යාපන ආයතන පිහිටවන්න. ඉංජිනේරු වාණිජ ඒවාට ඕන තරම් පුද්ගලික අධ්‍යාපන ආයතන තියෙනවා. හරි විධියට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් දොස්තරලට අවුරුදු 10යක් යනකම් වැඩවර්ජන කරන්න බැහැ කියල නීතියක් දාන්නම වෙනවා.
ONE SRILANKAN Wednesday, 20 September 2017 03:43 AM
සෛටෙම් ආරක්ෂා කර වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරමින් එහි ප්‍රමිතියට හානි කරන පිරිසගේ මෙම ක්‍රියා හෙළා දැකිය යුතුයි.
සිරි Wednesday, 20 September 2017 05:20 AM
මෙච්චර මෝඩද අනාගත දොස්තරලගෙ දෙමව්පියන්? ළමයි විද්‍යාව ඉගෙනගන්න අතරෙ (මේ දිනවල නෙමෙයි) දෙමව්පියන් අවිද්‍යාවේ ගැලිල ආහාර අපතේ යවනවා. තමන්ගෙ ළමයි ඉගෙනගත්තම ඇති. අනෙක් අයගෙ ළමයි කුජීත වෙලා ගියත් කමක් නැහැ. අනේ මෙහෙමත් දෙමව්පියන්.
Ruchi Wednesday, 20 September 2017 05:25 AM
මෙයාල හරි මෝඩයි. සයිටම් නැතිකරන එක මහා පාපකර්මයක්. ලංකාවට වැඩිවැඩියෙන් පුද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි. කල යුත්තේ මෙය ප්‍රමිතියකට යටත් කර සිසුන් බන්දවා ගැනීමේදී සුදුසු ලකුණු මට්ටමක් නිර්දේශ කර රජයේ අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිසුන් ඇතුලත් කිරීමයි. සුදුසුකම, හැකියාව සහ මුදල් ඇති අයට අවස්ථාවක් දියයුතුයි.
KUMARA (GULF) Wednesday, 20 September 2017 09:56 AM
අනේ මෙහෙමත් සයිටම් හොර කඩේට තාමත් කඩේ යනවනේ... මේ අම්මලාට විතරක් නෙමෙයි, අද රටටම ඕනේ වෙලා තියෙන්නේ ඔය හොර ගුහාව වහලා දාන්න.
RANGA Wednesday, 20 September 2017 10:33 AM
බටහිර විද්‍යාවට දෙවියන්ගේ බලපෑමක් නැතැයි කියා අප සිතා සිටින්නේ නම් මුලාවකි. කාබනික රසායනයේ පදනම වන බෙන්සීන් අනුවේ අකෘතිය අනාවරණය වුයේ දෙවියන්ගේ අශිර්වදයෙනුයි ජර්මන් ජාතික 'කෙකුලේ' ගේ විශ්වාසය වූ බවට ඉතිහාසය ශාක්ෂි දරයි. තවත් උදාහරණ එමටයි. වතිකානුවේ ආශීර්වාදය නැතිව විද්‍යාඥයින්ට පැවැත්මක් නොවූ බව නීල්ස් බෝර් ගේ කතා පුවත සනාථ කරයි. අප මේ දෙස බැලිය යුත්තේ බටහිර අනුකරකවදී දෘෂ්ටියෙන් නොව, සමස්තය දකින බොදු දෘෂ්ටියෙනි.
mahee Wednesday, 20 September 2017 11:55 AM
කට්ටිය පොල් ගෙඩිය බැගින් ඔලුවේ ගසාගෙන බාරයක් වුනා නම් සමහරවිට සයිටම් එක වැහෙයි. ඔලුව බිඳුණත් පොල් ගෙඩිය බිඳුණත් එච්චර වෙනසකුත් නැහැනේ. හැබැයි ඉතින් පොල්ගෙඩිය නම් දැන් රුපියල් සීයක් විතර වටිනවා.
Thilina Wednesday, 20 September 2017 01:06 PM
කිසිම කෙනෙක් මේ වගේ දේවල් කරලා නැහැ.. අඩුම ගානේ ප්‍රභාකරන්ට විරුද්ධවවත් ඒ කාලේ.. හරි පුදුමයි.
shehan amal Wednesday, 20 September 2017 02:10 PM
ඔය පොල් කැරකිලා අනිත් පැත්තට එන්නේ රටටයි.
Sathya Wednesday, 20 September 2017 02:58 PM
මෙහෙමත් ජෝස්තරවරු.. ඔයාලගේ ජෝස්තරකම කාට හරි දුන්නා නම් හොඳයි.