IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සයිටම් පවත්වාගෙන යාමට එරෙහි විරෝධතා

 

වෛද්‍ය පීඨ  ශිෂ්‍ය දෙමාපිය සංගමය ,වෛද්‍ය  පීඨ ශිෂ්‍ය  ක්‍රියාකාරි  කමිටුව , අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  එක්ව  සංවිධානය කළ  විරෝධතාවයක්   කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී අද (26) පැවැත්විණි.
   
කොතලාවලට  අනුබද්ධ  කර  සයිටම් ආයතනය  පවත්වාගෙන  යෑමේ කුමන්ත්‍රණය නවත්වන ලෙසත්, අධ්‍යාපනය  විකිණීම  නතර  කරන ලෙසත් , අනධ්‍යයන සේවක ගැටලු වලට  විසදුම්  ලබා දෙන ලෙසත්  ඇතුළු ඉල්ලීම් කීපයක්  මුල්කර ගනිමින් ඔවුහු මෙම විරෝධතාවය පවත්වති.  
 
ඡායාරූප -  චතුර එස් .කොඩිකාර 
 



අදහස් (16)

සයිටම් පවත්වාගෙන යාමට එරෙහි විරෝධතා

Sugandhi Monday, 26 March 2018 11:41 AM

සත්තු වගේ ... කිසිම විනයක් නැහැ.

:       321       616

PerumalTuesday, 27 March 2018 03:13 AM

මීට වැඩිය හොඳ නැද්ද මේ කාළකන්නි ටික ශ්‍රී ලංකාව නමැති රට පවත්වා ගෙන යාමට විරෝධය පල කලානම්?

:       0       196

vipula Monday, 26 March 2018 12:33 PM

අනධ්‍යයන සේවක වැඩ වර්ජනය නිසා විශ්ව විද්‍යාල වහලා තියනවා... ඒවාට විසඳුම් දීලා විභාග ටික ඉවර කරන්න කීවොත් හොඳ නැද්ද..? ඔය කොහෙවත් තියෙන මගුලක් අල්ලන් දඟලන්නේ නැතිව.

:       92       257

maalaka Monday, 26 March 2018 12:40 PM

කුහකකමට සීමාවක් නෑ.

:       58       268

tommy Monday, 26 March 2018 12:42 PM

විශාල ඝෝෂාවක් නැගුවට, මේ පිරිස රටේ ඉතාමත්ම සුළුතරයක්. දන්නවනේ මේ අය පිටුපසින් සිටින රතුපාට පක්ෂයට පහුගිය පළාත් මැතිවරණයේදී සිදුවූ දේ.

:       1       119

බද්රානි Monday, 26 March 2018 02:18 PM

අනේ, ළමයිනේ, ඔහොම හෙමිහිට ඉඳලා හිටලා කන්කෙඳිරි ගෑවට ඵලක් නැහැ. එක දිගටම නොකඩවා, අඩුතරමේ වසර පහක් වත් අඛණ්ඩව මේ වගේ මහපාරට බැහැලා හූ කිව්වොත් තමයි පාලකයින්ට උනත් නොමිලේ පිනට දෙන අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ. අනික ඉතින් උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලෙට එන්න පෙරුම්පුරාගෙන ඉන්න ඊළඟ පරම්පරාව වුනත් තේරුම් ගනියි පිනට ලැබෙන දෙයට වඩා දෑතේ වීරියෙන් යමක් ඉගෙනගෙන හරිහම්බ කලාම ඒකෙ තියන වටිනාකම. සටන අත නොහැර, දිගටම කරගෙන යන්න... ඔබට ජය වේවා!!!

:       0       0

ලක්සිරි Monday, 26 March 2018 02:48 PM

සයිටම් එකේ ප්‍රමිතිය හදන්න ගිහිල්ලා ඔයාලාගේ ප්‍රමිතියට වෙලා තිබෙන දේ නම් අපට පැහැදිලියි.

:       30       202

විකුම් රංගන Monday, 26 March 2018 04:01 PM

කරුණාකරලා ඔය වැඩේ මහපාරේ කරන්නේ නැතිව කුඹුරකට බැහැලා කරනවද? මොකද ඔය වැඩේට ඔයාලට ගැලපෙන තැන තමයි කුඹුර. කට්ටිය මදිනම් තව යාළුවොත් හොයා ගන්න පුළුවන් වෙයි අහල පහළින්ම.

:       63       322

maheshika Monday, 26 March 2018 10:01 PM

අම්මල තාත්තල කන්න දෙනවානම්, නොමිලේ අධ්‍යාපනය ලැබෙනවානම්, මේ වගේ පිස්සු කෙලීම හරිම ජොලි නේද? තව එකෙක් මහන්සිවෙලා ණයවෙලා හොඳට ඉගනගත්තොත් පිස්සු කෙලපු අපිට යන කලදසාව මොකක්ද? A/L වලින් පසුව අපේ රටට නොමිලේ අධ්‍යාපනය ඕනෑම නැහැ.

:       0       167

BamunuarachchiTuesday, 27 March 2018 10:42 AM

ඔබ හරියට හරි

:       0       0

lalithsjm Tuesday, 27 March 2018 01:12 AM

පුදුම දුකක් දැනෙන්නේ සමහර අයගේ අදහස් දැකල.

:       223       1

BamunuarachchiTuesday, 27 March 2018 10:38 AM

ඇයි මේ අයට බනින නිසාද?

:       0       0

Shan Tuesday, 27 March 2018 06:26 AM

තව පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කල යුතුයි. GMOA ට රටේ අනාගතය තීරණය කරන්න දෙන්න එපා.

:       0       86

Jehaan Tuesday, 27 March 2018 07:33 AM

ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනය , රස්සාව නෙමෙයි පරස්තාවත් මහජන මුදලින් කරලා දෙනකන් බලන් ඉන්න සිසු පරපුරක හැටි.

:       0       3

kapila Tuesday, 27 March 2018 09:13 AM

එකෙක්ගෙවත් පින්වත්, කරුනාබර දොස්තර මුනක් නම් පේන්නෙ නෑ.

:       0       4

kasun Tuesday, 27 March 2018 10:55 AM

මේ මෝඩ රැළම පාරේ ..............වෛද්‍ය සිසුන් එයලගේ වැඩ.......උපාධිය ඉක්මනට ගන්න........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site