IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සයිටම් විරෝධයට ගැහුවාට රාගම සිසුහු උද්ඝෝෂණයක

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ සයිටම් විරෝධයට කඳුළු ගෑස් එල්ල කිරීමට විරෝධය පළ කරමින් අද රාගම වෛද්‍ය පීඨයේ සිසුහු  රාගම නගර මධ්‍යයයේ විරෝධතාවක් පැවැත්වූහ.



අදහස් (9)

සයිටම් විරෝධයට ගැහුවාට රාගම සිසුහු උද්ඝෝෂණයක

roshan Thursday, 18 May 2017 06:26 PM

මේගොල්ලන් තමයි ඊයේ පාරේ ගියේ...

:       0       0

Shanaka Thursday, 18 May 2017 10:49 PM

ගහන්න තිබ්බේ කලින්. පරක්කු වෙලා හින්දා තමා සෙල්ලම් දැම්මේ

:       9       1

asha Friday, 19 May 2017 03:50 AM

ඇත්තටම මේ ළමයිට ඕනේ ඉගෙනගන්නද නැතිනම් අම්මල දෙන වියදමෙන් කාලා ආණ්ඩුව පෙරලන්නද ඔය ඔක්කොම කුඩුකරලා දඩයකුත් ගහල ඊළගට ලකුණු තියන අය අරගෙන උගන්වන්න නැතිනම් ඔය පිනට ඉගෙන ගන්න ඇවිත් දගලන අයටත් ගානක් ගෙවන්න සලස්වන්න .

:       34       43

sudesh Friday, 19 May 2017 05:07 AM

පුතේ ජීවිත පුදා හෝ ජයග්‍රහණය තෙක් පෙරටම යමු

:       91       29

Jagath Friday, 19 May 2017 08:39 AM

පෙරේදා අන්තරෙන් පාර වැහුවට කැගහපු මිනිස්සු, ඊයේ වැස්සට පාර වතුරෙන් යට වුනාම වැස්සට බනිනවා. නමුත් මිනිසුන් තේරුම් නොගන්නාදේ ආණ්ඩුව ප්‍රශ්න දෙකේම වැරදිකරු බවයි.

:       1       0

anton Saturday, 20 May 2017 12:37 AM

ගහපු විදිය ඉතාමත් නරකයි.. මට 88-89 කාලවල් මතක් වෙනවා.

:       0       0

Anton Saturday, 20 May 2017 12:40 AM

ඔයගොල්ලො එළියට ගියාම නොමිලේ බෙහෙත් දෙන්න...

:       0       0

Ruwan Saturday, 20 May 2017 02:12 AM

වහාම මීට නීති පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි.

:       0       0

chaminda Saturday, 20 May 2017 07:19 AM

තව අවරුදු කීපයක් ගියවිට... අන්තරේ උද්ඝෝෂණ වලට සහය පල කරලා පෙළපාලි මාලඹේ නගරයේත් පැවැත්වේවි ..!!! රටේ දක්ෂ දරුවන්ට ජය වේවා!!, නිදහස් අධ්‍යාපනය සුරකේවා.!!!

:       17       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site