(ප්‍රසාද් රුක්මල්/ ශාන්ත රත්නායක/ සනත් ගමගේ)
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(30) රාත්‍රී දිවයින පුරා ප්‍රදේශ රැසක විරෝධතා පෙළපාළි ආරම්භ කෙරිණි.
කොළඹ නගරයේ දී විරෝධතා පෙළපාළියක් සංවිධානය කර තිබූ අතර ‘ගිනිගත් රාත්‍රිය‘ නමින් නම් කර ඇති මෙම විරෝධතාවට අද බදුල්ල නගරයේ දී හා හම්බන්තොට නගරයේ දී ද පන්දම් එළි දල්වාගත් විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)
(ඡායාරූප - ශාන්ත රත්නායක)
(ඡායාරූප - සනත් ගමගේ)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සයිටම් විරෝධීහු ‘ගිනිගත් රාත්‍රිය‘ අරඹති
desilva Wednesday, 30 August 2017 03:43 PM
මට මතක්වෙනවා අම්බලන්ගොඩ සළුපාලි නැටුම්. බොහොම හොදයි ජනතාව කුල්මත් කරන්නවට. මේවා විකාර වැඩ... තමයි.
aseThursday, 31 August 2017 04:02 AM
හරි , ඕවට තමයි මෝඩ චූන් කියන්නේ
naradha Wednesday, 30 August 2017 03:55 PM
දැන්මම බලි තොවිල් වලට පුහුණු වෙන එක හොඳයි. මොකද, ඔය ඉගෙනගන්න හැටියට ඉස්සරහට බලි තොවිල් තමා කරන්ට ඉතුරු වෙන්නේ....
rohana kumara mendis Wednesday, 30 August 2017 03:59 PM
ඇයි අනේ ඕක ඔය කියන සයිටම් උපාධි කඩේ අරින කාලෙමනේ ඕක නටන්න තිබ්බේ? ඇයි මේ දැන්?
migida Wednesday, 30 August 2017 04:13 PM
ලාල් කාන්ත සහෝදරයාට මතක් කරන්න ඕනේ කාරණා දෙකක්! අනුර දිසානායක ජවිපෙ ලොක්කගේ පුතයි, ලහිරු කියන අන්තරේ වීරයාගේ අක්කයි උපාධි අරගෙන තියෙන්නේ සල්ලිවලට උපාධි දෙන ආයතනවලින්. ලැජ්ජා නැද්ද ඔය විදිහට නටන්නේ...
gurunnanseWednesday, 30 August 2017 08:09 PM
හා, හා, ඔය කට කැඩුන කතා මේ කෙම්මුර දවස්වල කියන්ට එපා!
sachithThursday, 31 August 2017 02:36 AM
මිගිද, මේ කියන්නේ සල්ලි දීල ඉගන ගන්න එකට වඩා අධ්‍යාපනයේ ප්‍රමිතිය කියන එක. ප්‍රමිතියක් නැතුව දොස්තර කෙනෙක් හදුනා දවසට එකට දුක් විදින්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ටම මිසක්, මේ කෑගහන වෛද්‍ය ශිෂයෝ වත්, හෙම්බිරිස්සවටත් බෙහෙත් ගන්න සිංගප්පුරුවට යන දේශපලකයෝවත් නෙවෙයි.
aseThursday, 31 August 2017 04:00 AM
ඔය කියන්න ප්‍රමිතිය අපිටත් කියල දෙනවද ? අපිත් ප්‍රමිතියට වැඩ කරන තැන් දැකල තියනවා, හැබැයි මෙහෙ නොවෙයි, දුකයි කියන්න
sachithThursday, 31 August 2017 06:44 AM
ඒ ප්‍රමිතිය අපි හදන එකක් නෙවෙයි, ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානෙන් හදන එකක්. ඒ පිලිබදව වැඩි විස්තර සංවිධානයේ වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ මේක වෙළද ව්‍යාපාරයක්ම විතරයි, ලෝකේ තියෙන හොදම වෙද්‍ය විද්‍යාලයක් වෙන හර්වර්ඩ් විශ්වවිද්‍යාලෙ ඇමරිකානු ළමයෙක්ට ඉගෙන ගන්නත් යන්නේ රුපියල් කෝටියයි. මේකේ ලංකාවේ ළමයෙක්ටත් ඊට වැඩ වියදම් කරන්න ඕනි.
sahanThursday, 31 August 2017 08:50 AM
ඇත්තටම දැන් ඉන්න දොස්තරලාට ප්‍රමිතියක් තියෙනවද? 90% ක්ම කොන්දොස්තරලා වගේ ...
theshanThursday, 31 August 2017 04:25 AM
ප්‍රමිතිය ගැන බලන්න ඔන්නනම් යන්න රජයේ රෝහල් වලට, නියම ප්‍රමිතිය බලා ගන්න පලුවන්.
ලුම්බිණි Thursday, 31 August 2017 12:56 AM
දැන් වත් මේ විකාර නවත්තල වැඩකට ඇති දෙයක් කලොත් නරකද?
Saman Thursday, 31 August 2017 02:45 AM
ඔහොම නෙවෙයි, මොන පන්දම් පාලි නැටුවත් තහනම් කරන්න එපා සයිටම්..
Sugath Thursday, 31 August 2017 04:31 AM
සයිටම් කොහොමවත් නවත්වන්න නම් එපා. මේ ලාල් කාන්ත ඇතුළු පිරිස රටේ අනාගතයක් තියෙන ලමයින්ට ඉර්සියා කිරීමක් කරන්නේ. රට දියුණු වෙනවට මේ ගොල්ලන් කොහොමවත් කැමති නැහැ. හැමදාම මිනිසුන් දුප්පත්ව ඉන්නවනම් මේ ගොල්ලන් අස. අම්මේ, තාත්තේ , නංගි, මල්ලි අහුවෙන්න එපා. පොඋද්ගලික අද්යාපනයට පිටරට යවලා එන ලමයි දොස්තරලා වෙනවනම් අපේ රටේ මුදල් අපේ රටේම වියදම් කරලා ලබන අධ්‍යාපනයේ වැරැද්ද කුමක්ද. ප්‍රමිතිය ගැන ජනාධිපති තුමා බලාගනීවි. අහුවෙන්න එපා මේ බොරු වැඩ වලට මොකද මේ ගොල්ලන්ගේ දරුවනුත් ලබන්නේ පෞද්ගලික මුදල් වියදම් කරලා ලබාගන්න අධ්යපනයමයි.
ravi Thursday, 31 August 2017 07:58 AM
ඔය සයිටම් ඉක්මනට වහල දාන්න. ඕක නිසා තමා හැම ප්‍රශ්නයක්ම.
Don perera Thursday, 31 August 2017 10:59 AM
රටේ ඉන්න ඔක්කොම කාලකණ්ණි වෙලානේ....