IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සයිටම් විරෝධීහු විහාර මහාදේවි උයනට එකතු වෙති

(අකිල බද්දෙවිතාන / ඡායාරූප - ඉෂාන් සංජීව)

සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන උද්ඝෝෂණය හා සමුළුව අද(25) දහවල් ආරම්භ විය.

මේ වනවිට සරසවි සිසුන් විශාල පිරිසක් කොළඹ ජාතික රෝහල අසල සිට ලිප්ටන් වටරවුමට පැමිණ උද්ඝෝෂණයේ නිරත වන අතර තවත් සුළු මොහොතකින් කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ දී සයිටම් විරෝධී මහ සමුළුව ආරම්භ වීමට නියමිතය.

මේ අතර සරසවි සිසුන් ලිප්ටන් වටරවුම අසල ආරම්භ කළ සත්‍යග්‍රහයට පොලිසිය පහරදීම හෙළා දකිමින් එහි රැස්වී විරෝධය පළ කරන සිසුන් සමග එකතුවීමට වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද පැමිණියේය.

 

(ඡායාරූප-ඉෂාන් සංජීව)

 



අදහස් (22)

සයිටම් විරෝධීහු විහාර මහාදේවි උයනට එකතු වෙති

upali Tuesday, 25 July 2017 10:29 AM

වෛද්‍යවරුන්ට අපගේ සුභපැතුම්

:       700       818

Anura Tuesday, 25 July 2017 02:25 PM

ලංකාවේ මෙච්චර කුහකයන් සංඛ්‍යාවක් ඉන්නවාද? පුළුවන් නම් මුළු ලෝකයේම පුද්ගලික අධ්‍යාපනය නවත්වන්න. මතක තියාගන්න නොමිලේ උසස් අධ්‍යාපනය ලැබෙන්නේ පුද්ගලික අංශයේ බදු ගෙවන මිනිස්සු නිසා. ඔය දොස්තර සිසුන්ගේ පුද්ගලික බුදලෙන් නෙවෙයි.

:       758       1062

nishanWednesday, 26 July 2017 01:13 AM

වම පැත්තේ කෙලවරේ ඉන්න අය කොහොම රෙදි ඇඳගෙන ඉන්නවද දන්නේ නෑ. එයාලට මතක නෑ එයාලයි සයිටම් ආරම්භ කලේ කියලා. එත් අපිට මතකයි හොඳට.

:       32       153

buddika Tuesday, 25 July 2017 03:37 PM

හොද ආරම්භයක්, ඉදිරියටම යමු, ජයග්‍රහනයෙන්ම අවසන් කරමු,

:       631       788

Ivan Tuesday, 25 July 2017 03:39 PM

මේ ගිනි අව්වේ ටයි පටියක් පැළඳගෙන යන්නේ එයාල අපේක්ෂා කරන සමාජ තත්වය කෙතරම් ද කියල පෙනෙනවා. සයිට‍ම් එකෙන් දුප්පත් හෝ මධ්‍යම පන්තියේ දරුවන්ට කිසි අසාධාරනයක් වෙන්නේ නැහැ. පොද්ගලික රෝහල් වලට මෙයාල විරුද්ධ නොවී දෙපැත්තේම රැකියාව කරන්න ඕනි. ජනතාව මේක තේරුම් නොගැනීමයි ප්‍රශ්නය.

:       87       542

nishanWednesday, 26 July 2017 01:16 AM

මෙතන ඉන්න එක්කෙනෙක්වත් දුප්පතුන් හුරන් කන පෞද්ගලික රෝහල් ගැන විරෝධයක් දක්වනවද? ඒවාට හ්ම්ම් නෑ. පරණ සමාජවාදියොත් ඉන්නවා. අනේ මිනිස්සු පිරිහුණු තරම්.

:       185       168

ONE SRILANKAN Tuesday, 25 July 2017 03:41 PM

ඔබලගේ සටනට ජයවේවා සියලු බාධා දුරුවී සයිටම් පරාද කිරීමේ සටන නියත ලෙසම ජය ලබනවාමයි... මෙම වෑයම අහිංසක දුගී රෝගී ජනතාව සහ අහිංසක දෙමාපියන්ගේ අනාගත වෛද්‍ය සිසුන් උදෙසා බව සියලු ලංකාවාසී ජනතාව තේරුම් ගනිත්වා. බොරුවට ආණ්ඩුව පෙරලන්ට කියමින් ප්‍රශ්නය දික් නොගස්සා බලධාරයිනි මෙය විසදන්න. අපිට රජය පෙරලීමේ කිසිම උවමනාවක් නැත.

:       581       884

senavi Tuesday, 25 July 2017 05:08 PM

එක පොස්ටරේක තිබුනා 'සයිටෙම් වෙදුන්ගෙන් ප්‍රවේසම් වෙන්න' කියල. මේ අවුරුද්දටම රෝගීන් කීදෙනෙක් මැරුණද ඔය බැනර් අල්ලාගෙන ඉන්න අයගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ලෙන්.

:       183       752

chris Tuesday, 25 July 2017 10:19 PM

ඔය කෑගහන දොස්තරලට සය්ටම් තිබුනත් එකය් නැතත් එකය් දොස්තරලට තියෙන්නේ රාජිත ඇමති එක්ක ප්‍රශ්නයක්. JVP එකට ඕක තේරෙන්නැද්ද? JVP එකටත් කාලය අනුව පක්ෂය ඉදිරියට යන්න තේරෙන්නේ නැහැ . දොස්තරලා එක්ක එකතුවෙලා දුප්පත් අපිව අමාරුවේ දානවා , මම හිතාගන හිටියේ ලබන පාර JVP එකට චන්දෙ දෙන්න .මේවා දකින කොට දැන් ලංකාවේ චන්දෙ දෙන්න පක්ෂයක් නැහැ .අබ සරනය් .

:       2       10

nilmini Wednesday, 26 July 2017 01:05 AM

මුල ඉදලම ඔය උන්දලා පාරවල් වහල අමාත්‍යංශවලට පැනල මිනිස්සුන්ට කරදර කරන්නේ නැතුව දැන් ඉන්නවා වගේ උයනක පැත්තකට වෙලා ඔය ටික කියාගත්ත නම් තෙල් ගාන්න කන්න වෙන්නේ නෑ නේ. ඔය වගේ නිකන් තියෙන උයනක ඕනේ එකක් කරගත්තාවේ. අපේ මොකෝ. නොතේරෙන පොඩි ළමයිට සෙල්ලම් බත් උයන්න තමයි තමයි ඔය වගේ උයන් තියෙන්නේ.

:       21       39

ගයත්‍රි Wednesday, 26 July 2017 01:20 AM

දැන් ඔය අවුරුද්ද ක් ම පන්ති වර්ජනය කරපු සිසුන් ට තව අවුරුද්ද ක් ඉන්න වෙනවා නේද එයා ලා ගේත් clinical මදි වෙනවා නේ .

:       1       19

rohana Wednesday, 26 July 2017 02:01 AM

බුද්දික සහ one srilankan ඔබ දෙපලට කියන්න තියෙන්නේ අයි 2011 දී ය විරෝධ තාවය කිව්වේ නැත්තේ අැයි ඒ කාලේ කිව්වනම් ඔලුව මාතර කඳ යාපනේ සහ සුදු වැන්. ඒ ළමයින්ගේ කාලේ(2011-2017 ) ඉවර වෙනකොට ඔහොම කරන එක අසාධාරණයි නේද?

:       0       6

Susil Wednesday, 26 July 2017 02:39 AM

අයියෝ, මේකද ජන පවුර ? මේකත් හරියට අර ට්‍රම්ප්ගෙ දේශසීමා තාප්පෙ වගේ..

:       2       7

SamanWednesday, 26 July 2017 03:42 AM

ඇත්තමයි, ට්‍රම්ප් දැන් කියන්නෙ එයා කිව්වෙ තාප්පයක් නෙවෙයි වැටක් කියල, ඒවගේ තමයි මේකත්, පවුරක් නෙවෙයි වැටක්...

:       1       6

Sriya Wednesday, 26 July 2017 02:59 AM

Saitam දොස්තරලගෙන් කෙසේ වෙතත් ඔය ඉන්න දොස්තරලා හින්දනම් ඕන තරම් ලෙඩ්ඩු මැරෙනවා. සමහරවිට කිසිම ලෙඩක් නැතිව ටෙස්ට් එකකට ආපු අය ප්‍රතිකාර වරද්දල නොසැලකිල්ලෙන් ක්‍රියාකරලා මරනවා. මේ ළඟදිත් තිබුනේ angiogram එකක දෝෂයක් නිසා හොඳට හිටපු මිනිස්සු දෙන්නෙක් මැරිලා. ඒ Saitam දොස්තරලා හින්දද?

:       1       24

sachith Wednesday, 26 July 2017 03:22 AM

මම පුද්ගලිකව ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගන්නවට කැමති. මෙතන තියෙන්නේ ලබා දෙන අධ්‍යාපනයේ ප්‍රමිතියයි. ඉන්දියාවේ මේවගේ කිසිම ප්‍රමිතියක් නැති පුද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් අරගෙන අද වෙලා තියෙන විනාසය. සයිටම් එක ඔය කියන තරම් ප්‍රමිතියක් තියෙනවනම් ඇයි රාජිත අමතිතුමල සිංගප්පුරු යන්නේ, යන්න පුළුවන්නේ සයිටම් එකෙන් බෙහෙත් ගන්න. දේශපල්න්ඝයෝ කරන්නේ අනිත් කකුළුවන්ට කෙලින් යන්න කියල එයාල පුරුදු විදිහටම යන එක. ප්‍රමිතියක් නැති වෛද්‍යවරු බිහි උනොත් මේ වර්ජනේ කරන දොස්තරලටවත්, අමත්‍යන්සේට පැනපු වෛද්‍ය ශිස්යෝන්ටවත් ප්‍රස්නයක් වෙන්නේ නෑ. මොකද එයාල දන්නවා ලෙඩකට බෙහෙතක් දුන්නොත් ඇයි එක දෙන්නේ කියල. එකේ ලොකුම ප්‍රස්නේ වෙන්නේ දුප්පත් අසරණ මිනිස්සුන්ටම තම. සයිටම් කියන ආයතනයේ ප්‍රමිතිය ගැන ගැමුණු විජේරත්න මහත්තයම කිවනේ ප්‍රසන තියෙනවා කියල.

:       4       88

Susil Wednesday, 26 July 2017 03:56 AM

මේ ගොල්ලන්ට ඕනෙ තවත් මරණයක් දකින්න... ආණ්ඩුව ඒවාට අහුනොවී තවම ළමයින් නාවනවා විතරයි..

:       0       1

roshan Wednesday, 26 July 2017 04:13 AM

මේක තවත් මරාලයක් වගෙයි. ගොයියෝ... නේද?

:       0       1

disanayaka Wednesday, 26 July 2017 04:20 AM

සයිටම් අහෝසි කරනු යන පාඨයෙන් කියැවෙන්නේ කුහකකම පමණයි. ප්‍රමිතිය කියන එක හදන්න ඕනෑ. එත් මේ රැස්වෙලා ඉන්න අන්තවාදී කොටස කියන විදියට නෙමෙයි. පුළුවන්නම් දෙන්න පොදු විභාගයක් සහ ප්‍රායෝගික පරීක්ෂණයක් සියලු සිසුන්ට. එතකොට බලන්න පුළුවන් කාගේ ප්‍රමිතියද හොඳ කියලා. යමක ප්‍රමාණය මනින්න ඕනි මේ අයගේ බයිලා වලින් නෙමෙයි. නියම පරීක්ෂණයකින්. පරීක්ෂණයෙන් පස්සේ දෙන්නකෝ දොස්තරලට ලයිසන් එක. අනිවාර්යයෙන් සයිටම් සිසුන් වැඩිපුර පාස් වෙනවා. පොලිසියේ මහත්තුරු එකතුවෙලා මේ අයගේ අනන්‍යතාවය බැලුවොත් මෙතන කීදෙනෙක් දොස්තර සිසුන් හෝ වෙනත් කැම්පස් සිසුන් කීයක් ඉන්නවද කියල බැලිය හැකියි. මේ අයගේ ළමයි විතරද ඉගනගන්න ඕනේ?

:       1       19

mohamedGM Wednesday, 26 July 2017 04:23 AM

ප්‍රමිතියේ ප්‍රශ්නයක් තියනවා නම් එක නිවැරදි කරන්න ඕන. එහෙම නැතුව සයිටම් එක අහෝසි කලොත් ප්‍රශ්නය විසඳෙනවද? මට හිතෙන්නේ සයිටම් දොස්තරලා නෙමෙයි මෙයාලා ගාවටයි බෙහෙත් ගන්න යන්න නරක. මොකද කකුල රිදෙනවා කියල ගියොත් කකුල කපල දාවි.

:       0       4

NANJU Wednesday, 26 July 2017 05:37 AM

private practice කරන්න එපා කියල උද්ගෝෂණය කරන්න

:       0       4

බණ්ඩාර -කැකිරාව Wednesday, 26 July 2017 10:35 AM

දැන්වත් ඔය ප්‍රමිතියක් නැති හොර උපාධි කඩේ වහන්න. මේ උපාධි කඩේ ඉන්න ළමයි ටික රජයේ වෛද්‍ය පිඨවල අනුයුක්ත කරන්න. උපාධි කඩයක් දාන්න ඕනනම් නියම ප්‍රමිතියට දාන්න,එවිට කවුරුත් එරෙහි වෙන්නේද නැත ලංකාවේ හොදම දක්ෂ ළමයි වෛද්‍ය පිඨවල ඉන්නේ,අවුරුද්දකට වැඩි කාලයක් සිසුන් මහපාරේ මේ විනාශ කරන්නේ රටේ අනාගතයයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31616 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23775 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 203 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site