IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සයිටම් විරෝධී උද්ඝෝෂණයට කඳුළු ගෑස්

(ඡායාරූප - ශාන්ත රත්නායක)

අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

කඳුළු ගෑස් ප්‍රහාර විහාර මහා දේවි උද්‍යානය තුළට ද එල්ලවීම හේතුවෙන් විරෝධතාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වූහ.

 

 



අදහස් (7)

සයිටම් විරෝධී උද්ඝෝෂණයට කඳුළු ගෑස්

ධම්ම Wednesday, 17 May 2017 03:52 PM

අර විහිළුවට කියපු කතාව වගේ මේක විහිළුවට කරපු වැඩක්වත්ද.

:       0       47

K perera Wednesday, 17 May 2017 06:28 PM

පෙනවනේද ආණ්ඩුවේ බුරුල,

:       0       1

K Perera Wednesday, 17 May 2017 07:33 PM

ආණ්ඩුවේ නියාලුකම මොනවට පැහැදිලිවේ! පහුගිය ආණ්ඩු කාලයේ මේවා කෙරුවනම්!!

:       27       4

kasun Thursday, 18 May 2017 12:22 AM

සයිටම් හොදයි කියනවා නෙවෙයි. මම එකට විරුද්ධයි. නමුත් මොකක්ද මේ නිදහස් අධ්‍යාපනය රකිනවා කියල මේගොල්ලෝ කියන්නේ? ඉංජිනේරු, කලා, නීති, කළමනාකරණ ආදී සියලුම උපාධි මුදලට දෙනවා. ගොඩක් ඒවගේ ප්‍රමිතියක් නැ. මේ වෛද්‍ය ශිෂ්‍යයෝ ඒවාට සද්ද නැතුව හිටිය. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ උපාධිය බාල්දු වෙනකොට සද්දයක් නැ . අඩු තරමේ ඒවාට විරුද්දයි කියල වචනයක්වත් කිව්වේ නැ. දැන් බොරුවට නිදහස් අධ්‍යාපනය රකින්න යනවා තමන්ගේ බඩට වදිනකොට. වෛද්‍ය ශිෂයෝ කියන්නේ තනිකරම ආත්මාර්ථකාමී පිරිසක්. මේක අනිත් ශිෂ්‍යන් තේරුම් ගන්න ඕනි.

:       5       47

yaha Thursday, 18 May 2017 05:01 AM

ලැජ්ජයි.. STF සුදානම කොහොමද ශිෂ්‍ය මර්දනයට. අනේ මෙහෙමම කුඩු, ගංජා, ස්ත්‍රී දුෂණ, හොරකම් සහ වංචා නවත්තන්න වැඩ කරනවානම් කොච්චර හොඳද? අපේ රටේ කරේ ශිෂ්‍ය මර්ධන විතරයි.

:       0       0

nanda Thursday, 18 May 2017 10:30 AM

මොන්ටිසෝරි යේ සිට අමතර පන්ති යන රටේ නිදහස් අධ්‍යාපනය රකිනවා කියන්නේ අලි බොරුවක් ඔය ස්ට්‍රික් කරන කැම්පස් කොල්ලෝ කී දෙනෙක් අමතර පන්ති කරනවද,

:       2       1

deebi Thursday, 18 May 2017 10:54 AM

අකීකරු ගෝලයන් උපැවිදි නොකොළොත් මුළු සඟ සමාජයත් බුදුසසුනත් දෙකම ඉවරයි නායක හාමුදුරුවනේ. ගුරු හාමුදුරුවරුන්ට පේනවා නේද තම ගෝල හාමුදුරුවන් මන් මුලාවෙලා ඇති සැටි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site