මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා පැවැත්වෙන සයිටම් විරෝධි ජන පවුරට සහයෝගය දක්වමින් අද(2) රටපුරා රෝහල් ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් වෛදවරු කළු පටි පැළඳ රෝගින්ට ප්‍රතිකාර කළහ.
(ගලේවෙල දිසා රෝහල -මොහොමඞ් බුහාර්ඩින්)
(හැටන් දික්ඔය මුලික රෝහල - රංජිත් රාජපක්ෂ )
(වීඩියෝ-රංජිත් රාජපක්ෂ )
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සයිටම් විරෝධී වෛද්‍යවරු කළුපටි පැළඳ ප්‍රතිකාර කරති
srimala Wednesday, 02 August 2017 05:23 AM
පුද්ගලීක රෝහල් වල දහස් ගණනින් චැනලින් අයකරලා බෙහෙත් දෙන දොස්තරලත් කළුපටි බැඳලද අද බෙහෙත් දෙන්නේ ?
sasi Wednesday, 02 August 2017 05:33 AM
රුසියාවෙන් බංගලාදේශයෙන් සල්ලි වලට උපාධි ගත්ත අයත් ඔහොම කළු පටි පලදිනවලු. හරියට එයාලගේ ප්‍රමිතිය හොදයි වගේ.
kumar (galf) Wednesday, 02 August 2017 05:39 AM
මේ ළිං මැඩියන්ට කළු පටි නෙවෙයි, හම් පටිවලින් තලන්නට ඕනා.
ටින්කිරි බණ්ඩා Wednesday, 02 August 2017 05:54 AM
කළු පටි බැඳගෙන නෙමෙයි ඔලුවේ කළු මුට්ටි දාගෙන හරි කමක් නැහැ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවානම්
ඉඳුවර Wednesday, 02 August 2017 06:08 AM
ආයෙත් ස්ට්‍රයික් කලොත් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන බව මෙයාලා දන්නවා. මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ.
ලුම්බිණි Wednesday, 02 August 2017 06:31 AM
මේ දොස්තරලා තමන් ගැනම ලැජ්ජා විය යුතුයි.
Jagath Wednesday, 02 August 2017 06:37 AM
ගොන් වැඩ..
MP Wednesday, 02 August 2017 07:23 AM
ඔය අය පුද්ගලික රෝහල්වල සල්ලිවලට බෙහෙත් කරනවට විරුද්ද නම් කල යුතු හොදම දෙය තමයි ඒ අයගෙන් බෙහෙත් නොගෙන මෑරෙන එක.
IK Wednesday, 02 August 2017 07:26 AM
ඔයා අති බුද්ධිමතෙක්ද?
Saman Thursday, 03 August 2017 02:56 AM
චැනල් කඩවල නම් කට්ටිය කළුපටි බැඳගෙන හිටියේ නැහැ.