(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
‘කොවිඩ් 19’ වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට ළගාවූ සංචාරකයන් රැගත් විශාලතම නෞකාව වන ‘වයිකින් මාස්’ නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.
යුරෝපයෙන් සංචාරය ආරම්භ කළ මෙම නෞකාව මැදපෙරදිග සහ ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සේන්දු වූ අතර නෞකාව හෙට පස්වරු 6.30 ට මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතය.
වසර තුනකට අධික කාලයකට පසුව පැමිණි මෙම නෞකාවෙන් සංචාරයන් 650 ක් පමණ පැමිණ සිටින අතර එහි කාර්ය මණ්ඩලය සාමාජිකයන් සංඛ්‍යාව 450 කි.
එම නෞකාවෙන් පැමිණි සංචාරකයන් මේ වන විට කොළඹ, ගාල්ල සහ පින්නවල යන ප්‍රදේශවල සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානවල සංචාරය කරමින් සිටින බව එම නෞකාවේ දේශීය නියෝජිත ලංකා ෂිෆින් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම පවසයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සයුරේ දැවැන්තයෙක් කොළඹ වරායේ නැන්ගුරම්ලායි
එජාප නැව Saturday, 19 November 2022 02:16 AM
හොඳ වෙලාවට ජෙප්පොයි කුලී අරගලයොයි බෝට්ටුවලිනුත් පෙළපාලි ගියේ නැත්තේ...! එහෙම උනානම් මේ සයුරේ දැවැන්තයා ආපහු හරවගෙන යනවා ෂුවර් එකටම...! මේක දැකලා සජබ කියන ගිලෙන නැවට ඉරිසියා හිතෙන්න ඇති එජාප නැව මේ තරම් රටටම ආකර්ශනියව ශක්තිමත්ද කියලා!
kamalSaturday, 19 November 2022 11:55 AM
ඒකනේ කියන්නේ, මේ නැව ඇවිල්ලා තියෙන්නේ අපේ ජනාධිපතිතුමාගේ අන්තර්ජාතික පිළිගැනීම නිසා එතුමාව බලලා යන්නනේ. කොහෙද මේ අයට ඕකවත් තේරෙන්නේ නැහැ... කුහක කමට. මේක තවත් හොඳයි අපිට පිටරට පුන්නක්කු ටිකකුත් ගෙනාවා නම්, ලංකාවේ ඒවා නරකයි කියනවා නෙමයි ඕන්..., මෙයා අපිට දෙනවා සුපිරිම කොලිටි ඒවා... නමුත් රසේ වෙනසක් වෙන්න පිටරටිනුත් පුන්නක්කු ටිකක් කාලා බලන්න ආසයි...
Mewan Saturday, 19 November 2022 04:32 AM
ඕවා කොවිඩ් වසංගත, සමහර රටවල ඕවයින් එන මිනිස්සු රට ඇතුලට ගන්නේ නෑ කොරන්ට්යින් නොකර. ලංකාවේ බුවාලා ඕව බලනවද දන්නේ නැහැ
බද්රානි Sunday, 20 November 2022 02:23 AM
සත්තු, සරපයි මේ රටේ බහුල බව ඒ මිනිස්සු නොදන්නවා ඇති.. ලඟින් ගියොත් ඇහැක් නැහැ.