(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
‘සිරුකරුවන්ගේ මානව හිමිකම් කඩ නොකරනු’ යන ඉල්ලීම මුල් කර ගනිමින් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (14) පැවැත්විණි.
පසුගිය රජය කාලයේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවු රඳවාගෙන සිටි චුදිතයන් වහා නීතිය හමුවට පමුණුවන ලෙසත්, බන්ධනාගාර ආඥා පනත අනුව රැඳවියන්ට ලැබිය යුතු සියලු සහන ලබාදෙන ලෙසත් රජයට බල කිරිම මෙහි අරමුණ විය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරුකරුවන්ගේ මානව හිමිකම් කඩ නොකරන්න‘යි ඉල්ලති
sam Tuesday, 14 March 2017 09:43 AM
නීතිගරුක අහිංසක මිනිසුන්ගේ මානව හිමිකම් කඩකිරීම නිසා මොවුන් සිරගත කර තිබෙන බව මේ අයට අමතක වෙලාද කොහෙද ??
kalpa Tuesday, 14 March 2017 09:47 AM
ඔවුන් සිරගත වුනේ කාගෙවත් මානව හිමිකම් කඩකරලා නොවේද
සරත් Tuesday, 14 March 2017 09:51 AM
ඔව් ඔව්. දැන් ඔය කී දෙනෙක් නම් ඇප ලබාගෙන ඇවිත් මිනි මරල ආයෙත් ඇතුලට ගියාද . ඕක ඇතුලේ ඉන්දැද්දී සුප්පුවෙන් කිරිත් පොවන්න ඕනේ.මොකද ඒ අය ඇවිත් අපේ මානව හිමිකම් රැකලා ආයෙත් ඇතුලට යනවනේ
upali Tuesday, 14 March 2017 02:41 PM
දැන් ඔය කෑ ගහන කොණ්ඩයගෙ කවුද ඇතුලෙ ඉන්නේ.
victor Tuesday, 14 March 2017 06:05 PM
අර කලින් ආණ්ඩුව කාලේ හමුදාව හිර ගෙදරට ගිහින් හිරකරුවන් මරපු වෙලේ මේ නෝනලා මහත්තුරු හිටියේ කොහෙද ? එම කාලයේ රෙදවියන් මරණ කොට කට පු..යි වහගන හිටපු අය මේ මොකොද දැන් පිකටින් ?
sudesh Wednesday, 15 March 2017 04:54 AM
එකාට $ කියක් දෙනවද? බෝඩ් උස්සන් ඉන්නවට
truthweda Wednesday, 15 March 2017 11:39 AM
දැන් ලංකාවේ පැෂන් එක මේකද? කවදාවත් හිරේ ඉන්න කෙනෙකුට රජය වියදම් කරන්න හොද නෑ. මොකද ඊට වඩා වියදම් කරන්න දේවල් තියෙනවා. ඔකේ ඇතුලේ ඉන්න කෙනාට වියදම් කරන්න ඕන ඒ අයගේ ගෙදර කට්ටියයි. මොන මානව අයිතිවාසිකම්ද. හොද දේවල් කරලා ඇතුලට යන්නේ නැනේ...
Senarath Thursday, 16 March 2017 08:29 AM
මැරුණු, දුෂණය උණ, ආබාදිත් උණ උදවියගේ අයිතිවාසිකම් කවුද කතා කරන්නේ ?