IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සිරකරුවෝ සටන අත් නොහරිති

(ළහිරු හර්ෂණ)
වැලිකඩ බන්ධනාගාරයේ  වහළය මත නැග  උපවාස අරඹා ඇති සිරකරුවෝ තිදෙනෙක් අද (12)  පොස්ටර් බැනර්ද  අතැතිව වහළය මත රැදී සිටිති.
 රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.
 
 ඔවුන්  වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
 වහළය මත සිටින ඔවුනට සෙසු සිරකරුවෝ ආහාර ආදී දෑ ලබා දෙන අයුරුද දකින්නට ලැබේ.
 
පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය  යොදවා බන්ධනාගාරය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ. 

සබැඳී -

වැලිකඩ - අඟුණුකොලපැලැස්ස - බූස්ස බන්ධනාගාර නොසන්සුන්



අදහස් (12)

සිරකරුවෝ සටන අත් නොහරිති

sirimal Tuesday, 12 November 2019 09:43 AM

මේගොල්ලන්ට මේ වගේ දැන්වීම් සකස් කරගන්න අමුද්‍රව්‍ය ලැබෙන්නේ කාගෙන්ද ?

:       0       17

sharm warnWednesday, 13 November 2019 07:29 AM

අයියෝ ඔයා හරිම සරල ප්‍රශ්නයක් නේ අහන්නේ. හිර ගෙදර ඇතුලට සෙල්ෆෝන් , මත ද්‍රව්‍ය, මුදල් ආදී මෙකි නොකී සියලු දේවල් යනවා නම් මේ බැනර් ලියන්න රෙදි සහ තීන්ත ගෙන්න ගන්න එක කජ්ජක් ද ? මීට වඩා වැදගත් ගැටළුවක් මෙතන තියෙනවනේ. ඒ කියන පුද්ගලයාට නිදහස දෙන්න තරම් මොකද්ද වෙච්ච විශේෂේ කියලා... අන්න එක ගැන හිතමු ...

:       0       6

senaThursday, 14 November 2019 11:34 AM

අපේ රටේ සල්ලි තියෙනවානම් ඕනෑම කෙනෙක්ගෙන් ඕනෑම දෙයක් මිලදී ගන්න පුළුවන් කියන එක අහලා නැද්ද?

:       0       0

upali Tuesday, 12 November 2019 03:40 PM

මොවුනට බැනර් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය දෙන්නේ කෙසේද ?

:       2       15

Pradeep Tuesday, 12 November 2019 05:30 PM

පාලකයන් විසින් දුර දිග නොබලා ගන්නා තීරණ නිසා ඇතිවන අතුරු ප්‍රතිපල. අනික කොහොමද මේ සිරකරුවන් වහලයක් මතට නගින්නේ. බන්ධනාගාර නිලධාරීන් දැනුවත්වද නැත්නම් ඔවුන්ගේ නොසැලකිලිමත්කමද..එක අවස්ථාවක ඔවුන් ආයුධ පැහැරගත්තා..

:       0       125

Raveendra Tuesday, 12 November 2019 08:24 PM

දැන් මේ මරණ දඩුවම ලැබී ඇති කිසිවෙකු කියා තිබේද අප අතින් නැතිවුනේ හෝ අප අතින් විනාශ උනේ හෝ අප අතින් ඝාතනය වුනේ මනුෂ්‍ය ජිවිත කියා? එසේනම් මේ අමනුෂ්‍යයන් කෙසේ තමන්ව මනුෂ්‍යන් ලෙස හුවා දක්වන්නේද??

:       0       164

රාජුන් Tuesday, 12 November 2019 09:41 PM

මොවුන් මීනිමරුවන් විය හැකි. නමුත් ඔවුනගේ සටනට මගේ සම්පූර්ණ සහයෝගය

:       108       178

Chathuri Wednesday, 13 November 2019 12:30 AM

මොනවා වුනත් කමක් නැහැ, 18 වෙනිදට වහලයට නගින්න කලින් හොයලා බලන්න කවුද ජනපති කියලා. මතකනේ කලින් සිදුවීම, ඒවගේම නිදහසේ ඉන්න ඕන නම් අසරණ මිනිස් ජීවිත නැතිකෙරුවේ ඇයි, මුදල් තියෙන මිනිහට පමණයි නීතියෙන් ගැලවීමක් තියෙන්නේ අපේ රටේ. පුලුවන්නම් මහන්සිවී පාඩම් කර උපාධියක් ගන්න බලන්න, නීතිය අංශයෙන් අනිවාර්යෙන් එලියට එයි

:       0       174

RaveendraWednesday, 13 November 2019 01:28 AM

එමෙන්ම හොදින් මතක තියාගන්න තමන් කල වැරදි වලින් මිදී සමාජගත වූ සිරකරුවන් " මනුෂ්‍යයෝය".. එලෙසම සෑම සිරකරුවෙකුටම "සිරකරුවෝ ද මනුෂ්‍යයෝය" යන කියමන නිවැරදිද වැරදිද යන්න අවංකව හොදින් හිතා බලන ලෙසටද සදහන් කිරීමට කැමැත්තෙමු.

:       210       268

jayantha Wednesday, 13 November 2019 03:33 AM

තකතීරු තීරණ නිසා තමා නැති ප්‍රශ්න ඇතිවෙන්නේ උසාවියෙන් මරණ දඩුවම දුන්නනම් මොන දේකටද ඇගිලි ගහන්නේ එහෙමනම් අනිත් දුප්පත් කම් ඇති මිනිමරපු මිනිසුන්ටත් නිදහස දෙන්න

:       0       17

Janaka Wednesday, 13 November 2019 03:35 AM

සිරකරුවන් ට මනුස්සත්වයෙන් සලකනන්න අවශ්‍ය නෑ. මොකද ඒ අය මනුස්ස කම් කරලා හිරේ ගිහින් නොවෙයි නෙ. අනික විශේෂයෙන් ම මරණ දඩුවම ජීවිත අන්තය දක්වා දඩුවම් ලබලා තිබෙන අයට කොහොමත් සමාවක් දෙන්න ඕන නෑ. මරණ දඩුවම් ක්‍රියාත්මක කරන්න ජනාධිපති අත්සන මොකටද ඒ වගන්තිය අයින් කරන්න යෝජනා සම්මත කරලා නීතිය කෙලින් කරන්න.

:       0       77

arjuna Thursday, 14 November 2019 06:30 AM

අපේක්ෂයකයන්, මාද්‍ය, වියතුන්, පුරවැසියන් හැමෝම කතා කරන්නේ ආදර්ශමත් රටක් හදන්න. ඒත් නිහඩ කාලේ දී එක එක මත ඉදිරිපත් කරනවා. මුලින් ආදර්ශමත් පුරවැසියන් වී නිහඩ කාලේ දී දේශපාලන වාසි හෝ අගතිගාමී අදහස් දැක්වීම් හෙලා දකිමු

:       0       14

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22014 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21817 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site