IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සිරුරු ආදාහනය නොකරන්නැයි උද්ඝෝෂණයක්

 

(ශාන්ත රත්නායක)
 
 කොරෝනා වැළඳී  මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුර ආදාහනය නොකර මිහිදන්
කරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද( 14 )පෙරවරුවේ සිට මාලිගාවත්ත
දුම්රිය නිවාස සංකීර්ණයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත වෙමින්
සිටී.
 
අඩි ගණනාවක් උසැති වතුර ටැංකිය මතට නැගුණු ඔවු  දෑත් වනමින් අහස දෙසට දෑත්
දිගුකර යාඥා කරමින් මළ සිරුරු ආදාහනය නොකරන්නැයි ඉල්ලා  සිටි.
 
පොලිසිය සහ ගිනි නිවන හමුදාව වතුර ටැංකිය අසලට පැමිණ රැකවල්ලා සිටින අතර
පහලට බසින්නට කරන ඉල්ලීම් ද ඔහු ප්‍රතික්ෂේප කරයි.
 
කොරෝනා වසංගතයේ පැතිරීම නිසා මාලිගාවත්ත පොලිස් වසම මේ වන විට හුදකලා කර පවතී.



අදහස් (31)

සිරුරු ආදාහනය නොකරන්නැයි උද්ඝෝෂණයක්

Abdul L/Mohd Monday, 14 December 2020 01:38 PM

තහනම් නොකර භූමදානය කරන්න.

:       348       117

BamunuarachchiThursday, 17 December 2020 01:43 AM

රටේ නීතිය කාටත් එකයි. රටේ නීති වෙනස්කර නුඹලාට සහන සලසන්න බැහැ,. අපිට ලෙඩ හදාගන්නත් බැහැ. සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට නම් ආදාහනයත් දෙවියන්ගේ කැමැත්තට කියා හිත හදාගෙන මැරෙන්න. ජීවත් වෙන තාක් කල් අපිට ජීවිතේ වටිනවා.

:       1       92

Ansar Monday, 14 December 2020 02:48 PM

මෙයා තියන දේට ඉඩදිය යුතුයි.

:       188       87

NuwanTuesday, 15 December 2020 08:49 AM

ඔය පැත්තේ මිනිස්සු කියන්නේ මේ මනුස්සයට මානසික ලෙඩක් තියෙනවලු. ඔහේ කියන්නේ මානසික ලෙඩක් තියෙන කෙනෙක් කියන දේ අහන්න කියලද?

:       3       83

Prase Saturday, 19 December 2020 05:02 AM

අපිට වැඩ තියෙනවා. ඔබතුමා ඔහොම හිටගෙන ඉන්න. මහන්සි නම් බිමට පනින්න. කෝවිඩ් නැතිනම් භූමදානය කරන්න ගෙදරට බාරදෙන්නම්...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 December 2020 07:13 PM

රජ්ජුරුවන් එදා අර 500 කට ඉන්න දීලා කරගත්තු විනාශය. අද ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ වර්තමාන මිනිසුන්ට. කළ ගුණ නොදත් ජාතියක්.

:       159       173

afzal ahamad Tuesday, 15 December 2020 05:17 AM

ඔය වැඩේ කරන අයගේ පරම්පරාවටම හෙන ගහන්න ඕන. සියලු දෙවියන්ගේ ශාපය වදින්න ඔන්න. දවස් 20 දරුවාගේ අම්මට සහ තාත්තට කොරෝන නැත්නම් දරුවාගේ දේහය පුච්චපු හැමෝටම හෙන ගහන්න ඕන. මේකට සම්බන්ධ සියලු දෙනාටම හෙන ගහන්න ඕන...

:       38       8

mujibarTuesday, 15 December 2020 09:52 AM

සියල්ල සිදුවන්නේ මේ ලොව මවපු අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව.

:       30       7

NuwanTuesday, 15 December 2020 10:04 AM

පාස්කු බොම්බේ තියපු මුස්ලිම් අයට විරුද්දව කිසිම මුස්ලිම් කෙනෙක් කට හෙල්ලුවේ නැහැ. ටැංකි උඩ නැග්ගෙත් නැහැ. නමුත් විශාල වසංගතයක් හමුවේ මළමිනියක් බදාගෙන හර්තාල් කරන්න ඕනතරම් මුස්ලිම් අය ඉන්නවා!

:       4       54

BamunuarachchiThursday, 17 December 2020 02:01 AM

අපි කියන්නේ එකාලේම ඔහෙලට මෙරටේ ඉන්න දීපු සිංහලයින්ට හෙන ගහන්න ඕනේ. දැන් ඉතින් අපිත් එක්ක ඉඳලා හමාරයි.

:       0       13

sharm warnMonday, 21 December 2020 04:56 AM

අර කටුවාපිටිය පල්ලියේ දරුවො ගොඩක් මැරුණනේ. ඒවා කරපු අයට හෙණ ගහන්න ඔනෑ නැද්ද?

:       0       1

Nuwan Tuesday, 15 December 2020 06:54 AM

කුහක ජාතියක්! බෞද්ද, හින්දු, කතෝලික අය තමන්ගේ ආගමික පිළිවෙත් අනාගත පරපුර ගැන හිතලා පසෙක තියලා වැඩ කරනවා නමුත් මේ මිනිස්සු සත්තු වගේ හැසිරෙනවා. කොන්ද පණ නැති නායකයෝ ඉන්න නිසා මේ මිනිස්සුන්ට තටු ඇවිත්!

:       46       58

mohamadTuesday, 15 December 2020 08:02 AM

හිතක් පපුවක් නැතුව පුච්චන ජාතියක්...

:       32       77

niyasTuesday, 15 December 2020 08:39 AM

අර චූටි පැටියා මොනවද කළේ ඔයගොල්ලන්ට..?

:       24       4

NuwanTuesday, 15 December 2020 08:41 AM

බෞද්ද, හින්දු, කතෝලික අය තම තමන්ගේ මිනි වලලගෙන මුස්ලිම් අයගේ මිනි විතරක් වලලන්න එපා කිව්වනම් වැරදියි. නමුත් මුස්ලිම් අය හැසිරෙන්නේ ඒ අයට ඒ වගේ සැලකීමක් කලා වගේනේ. තමුන් ජාතීවාදී වෙලා බහුතරේ නොවෙනකොටත් කියන්නේ ඒ අයගේ අයිතිය දෙන්න කියලා. මේ මිනිස්සුන්ගේ මොලවල් වල ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිවම.

:       1       35

සපුමල්,SAPUMAL,Sapumal.Tuesday, 15 December 2020 09:21 AM

මේ හලෝ .. මැරුණාම කුනුවෙන මළ මිනිය පිච්චුවම මොකෝ ? නිකං අන්ධයන් වගේ ඔබලා හැසිරුනාට අප මොනවා කරන්නද? දවස් 30 40 කින් හාරලා බලනවා එතකොට කුණුවෙලා පණුවන් ගහලා තියෙනවා බලාගන්න පුළුවන්. අප ඔබලා මෙන් අන්තවාදීන් නොවෙයි. අප ලොව තිබෙන අනිත්‍යය ගැන දන්නවා. ඔබලා මිත්‍යාවක එල්ලිලා ඉන්නා ගමන් අපට කියනවා ඔබලාගේ මිත්‍යාව පිළිගන්න කියා. සිහින ලොවෙන් මිදී ලොව පවතින සත්‍යය වටහා ගන්න. අනික කොරෝනා අවසන් වූ කලක ඔබලා මලමිනී ගෙදර තියාගෙන හිටියත් අපට කම් නැහැ.

:       1       45

BamunuarachchiThursday, 17 December 2020 01:57 AM

ප්‍රශ්නය තිබෙන්නේ චුටි පැටියාගේ නොවෙයි හලෝ... චුටිපැටියගේ ඇඟේ තිබෙන වයිරසය...

:       0       7

BamunuarachchiThursday, 17 December 2020 01:21 PM

හිතක් පපුවක් තියාගෙන වැඩ කරන මිනිස්සු බලපල්ලකෝ? මැරිච්ච එකා පුච්චන්න හිතක් පපුවක් මොකටද හලෝ? වලලන්නේ හිතක් පපුවක් තිබෙන නිසාද?

:       0       0

Rata Perata Tuesday, 15 December 2020 07:49 AM

සහරාන්ලා, අල්කයිඩාලා පුපුරවාගෙන මැරෙනකොටත්ඔය වගේ උද්ඝෝෂණ කළා නම් හරිනේ. මොකද පුපුරවා ගත්තාම භූමදානය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ... තාම හණමිටි අදහස් තියෙන ප්‍රාථමික ඇදහිල්ලක්..

:       0       40

Puppa Tuesday, 15 December 2020 08:20 AM

ටැංකියෙන් බැහැලා ආදාහනය කරන්න.

:       3       27

fairoos Tuesday, 15 December 2020 08:22 AM

මෙයා කරන වැඩෙ අනුමත කරන්නේ නැහැ. ඒත් නුවන් සහ සමිතගේ අදහස් දැක්කාම අප්පිරියයි.

:       22       53

NuwanTuesday, 15 December 2020 08:44 AM

අප්පිරියයි ඔහෙලා කරන වැඩ වලට... රටක නීතියට අවනත නොවන එකම ජාතිය ඔහෙලා. අටළුගම තිහාරිය අපි දැක්කා. බැරිද කට්ටියට එකතුවෙලා මාලදිවය්නට යන්න? දෙවියෝ සතපවන්න අන්‍යාගමිකයෝ මරන්න හොදයි... නමුත් අනිත් අය වගේම නිතිය පිළිපදින්න බැහැ.

:       5       38

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 15 December 2020 09:29 AM

ඔබලාට අපිව කොහොමත් අප්පිරීයයි. ඒක ඇත්ත. ඔබලා අපට කියන්නේ කෆීර්ලා කියලානේ... එහෙම නේද? ඉතිහාසය මතක්කර දුන්නාට අමනාප වෙන්න එපා. ඒවා අනිත් අයට කියා දුන්නා නම්, මේ මිනිසුන් මෙතරම් දරුණු නැහැ.

:       3       35

banda Tuesday, 15 December 2020 09:22 AM

කෙළින් තීරණ ගන්න බැරි කොන්ද පණ නැති ආණ්ඩු බලයට ආවම මෙහෙම වෙනවා.

:       7       21

P-දේවී Tuesday, 15 December 2020 10:40 AM

බටහිර රටවලත් කොරෝනාවෙන් මුස්ලිම් මිනිසුන් මිය යනවා....ලංකාවෙ වගේ ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව සියල්ලෝම සහයෝගයෙන් වැඩ කරනවා. ජාතීන් අතර ප්‍රශ්න ඇතිකරගන්නේ නැතිව පොදු සම්මුතියකින් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න බැරිද.?... මේ වාගේ අති සංවේගි අවස්ථාවන්හි මානුෂික කෝනයකින් තීන්දු තීරන ගැනීමට සියල්ලන්ටම සිත් පහළ වේවා.!. කිසිම ලෙසකින්වත් කොරෝනාවෙන් මියයන අය නිසා ජීවත්ව ඉන්න අයට බලපෑමක් නොවේවා.!..

:       4       25

BamunuarachchiThursday, 17 December 2020 01:53 AM

අපි බැහැ කීවොත් බැහැ ලෝකේ අන්ත රටවල කොරෝනා පැතිරෙන ආකාරය අපිට පෙනෙනවා. ඒ ඔව්න්ට පරිස්සම් නැතිනිසා. දැනටමත් දකුණේ වයිරසය පැතිරෙන්නේ අටුලුගම නිසා. මිනී වළදාලා වයිරසය භූගත වතුරට එක්වෙලා ළිං වතුරට එකතු උනොත් අපිට ලෙඩ හැදෙනවා. ඒ නිසා වලලන්න දෙන්න එපා එපා එපාමයි. රටේ 90% සිංහල, හින්දු ජනතාවගේ පොදු සම්මුතිය තමයි මේ. අන්තිමට ඔහෙලා කොහෙන් නවතීදැයි කියන්න බැහැ.

:       0       6

P-දේවීThursday, 17 December 2020 09:29 AM

බමුනු, මා ලීව අන්තිම වැකිය නැවතත් කියවා බලන්න. අපේ රට පුංචි රටක්... ඔබ කීව විදිහට වෙන්න බොහෝ දුරට ඉඩ ඇතැයි මටත් සිතෙනවා..

:       1       3

Sunil Tuesday, 15 December 2020 11:29 AM

පාස්කු බෝම්බ පිපිරුවම හොයාගන්න බැරි මුස්ලිම් කට්ටිය පන නැති වය්රස පිරුණු මළමිනී ගැන කතා කරනකොට වැහි වැහලා!

:       3       79

Oakaya Wednesday, 16 December 2020 01:10 AM

ඔය ජාතිය මෙ රටෙන් අතුගාලා දාන්න වෙනවා.

:       0       92

Bamunuarachchi Thursday, 17 December 2020 02:05 AM

තම්බී ඕක උඩම ඉන්න. සුවර්ගෙට කිට්ටුයි. ඔය ගොයියා රෑට ඕකෙන් බහිනවා ෂුවර්.

:       0       9

Ratna P Tuesday, 22 December 2020 07:39 AM

කොරොනා 19 හැදුණු සතුන්වත් භූමදානය කරන්න සමහර රටවල් එකග නැහැ. මෙම ප්‍රවෘත්තිය බලන්න. "කොරෝනා නිසා මරා වළදැමූ ‘මින්ක්’ මුගටින් 40 ලක්ෂයක සිරුරු නැවත ගොඩගැනීමට ඩෙන්මාර්කය සැරසෙයි"

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32769 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site