IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සර්වඥ ධාතු වන්දනාවට ජනපතිත් යයි

ඡායාරූප  - චතුර එස් .කොඩිකාර 

ඉන්දියාවෙන්  වැඩම කරවන  ලද  සාරානාත්  සර්වඥ  ධාතුන්  වහන්සේලා   වැඳ පුදා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අරලියගහ මන්දිරයට පැමිණියේය.


මහජන ප්‍රදර්ශනය  විවෘත   කිරීම    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  යන මහත්වරුන්  ගේ  ප්‍රදානත්වයෙන් සිදුකෙරුණු අතර  එ
ම අවස්ථාවට  බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතා  ඇතුළු පිරිසක් සහභාගි  වී සිටියහ.  


 



අදහස් (5)

සර්වඥ ධාතු වන්දනාවට ජනපතිත් යයි

upali Monday, 30 April 2018 04:55 AM

දැන් බදුම්කර මගඩිය අමතකද ?

:       15       9

Nuwan Monday, 30 April 2018 05:32 AM

බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්ධක් කියලා මේ පත්තරේම නිවුස් එකක් තියනවා මෙයා දැකලා නැහැ වගේ සර්වඥ-ධාතු-වන්දනාවට යන්නේ , පත්තරේ පෙන්නන්න මෙතුමාට කරුණාකරලා කවුරු හරි.

:       17       44

රජින්ද Monday, 30 April 2018 05:52 AM

බුදු දහමට සහ තම ජාතියට නිග්‍රහ කරන්න පුළුවන් උපරිමයෙන්ම කරලා පොහොයට සිල් ගන්න අමුතුම මිනිස්සු ඉන්න රටක් මේක.

:       7       49

sam Monday, 30 April 2018 07:44 AM

මොකද සර්වඥ ධාතුන් වහන්සේලා ට ඇඟිල්ල දික් කරන්නේ?

:       11       2

කුමාර Tuesday, 01 May 2018 04:04 AM

අපේ ගම් වලත් ඉන්නවා.. කසිප්පු පෙරනවා...විකුණනවා... හැබැයි.. පන්සලේ පිංකමක් තියෙන වෙලාවට ඉස්සරහින්ම වැඩ කරන්නේ.. එයාලා... මේකත් ඒ වගේ තමයි....

:       0       10

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1278 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9455 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site