ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වෘත්තීය ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සේවිකාවන් අද (20) බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක නිරත වුහ.
රට පුරා සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවක සේවිකාවන් එම විරෝධතාවයට එක් වු අතර ඔවුන් රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම දක්වා පාගමනින් පැමිණියහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරසවි අනධ්‍යයන සේවකයෝ විරෝධයක
Romesh Jayamanna Tuesday, 20 March 2018 12:56 PM
වැඩි වැටුප්, අඩු වැඩ. ඵලදායිත්වය අඩුයි. සෑම රජයේ ආයතනයක් මේ වගේ...
rohan Tuesday, 20 March 2018 02:28 PM
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ගෙන් සුදුසු කම් නැති දේශපාලන පත්වීම. විශ්ව විද්‍යාලයත් දැන් ලංකා ගමනා ගමන මණ්ඩලය වගේ වෙලා.
Nawodi Tuesday, 20 March 2018 11:10 PM
පහසුවෙන්ම බදවගත හැකි පිරිසක්, කථිකාචාර්යගේ පඩි ඉල්ලීම අසාධාරනයි.
vernonWednesday, 21 March 2018 12:24 PM
මේ සේවකයෝ කථිකාචාර්යවරුන්ගේ පඩි ඉල්ලලා නෑ. ලංකාවේ අද රැකියාවට එන කථිකාචාර්ය කෙනෙක්ගේ පඩිය ඇරඹෙන්නේ ආසන්නව රු 150,000 කට රජයේ සරසවි වල. සමහර විට ඒ පළමු හෝ දෙවන පෙළ සාමාර්ථයක්වත් නැතුව, පළමු උපාධිය පමණක් ලබා. ඒ වගේම ඇඟිලි සලකුණු යන්ත්‍ර තබා අත්සන් පොතක්වත් මේ කථිකාචාර්යවරුන්ට නෑ. සමහර අය මාසෙටම දවසයි සරසවියට එන්නේ. මේ එක දෙයක් වත් මෙතන ඉල්ලලා නෑ.
අකිල Wednesday, 21 March 2018 07:49 AM
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සුදුසුකම් නැති පිරිසක් ද යන්න ෆයිල් පරීක්ෂා කර බලන්න.. කිසි විටක අවම සුදුස්සන් පවා බදවා ගන්නේ නැත.
justin Wednesday, 21 March 2018 07:54 AM
මේ ආණ්ඩුව ඉන්නකම් ෆයිට් එක දීලා ඉල්ලන ඉල්ලීම් ලබා ගන්න එක හොඳය. ඊ ළඟ ආණ්ඩුව ආවම ඔවා හරියන්නේ නැහැ.
krishanThursday, 22 March 2018 04:34 AM
ඔව් ඔව් ඊට පස්සේ පඩි වැඩි කරන්නේ සුදු වැන් එකෙන් ඇවිල්ලා !
Daya Wednesday, 21 March 2018 03:41 PM
වර්නන් මහතා, ඔබ වැරැදියි. කථිකාචාර්යවරයෙකුගේ පඩිය 150000ක් බව කීම වැරැදියි. එය 100000කටත් අඩු මුදලක්.
vernonWednesday, 21 March 2018 04:58 PM
ඒ ඔයා දන්න තරම තමයි. හොඳට හොයලා බලන්න. පහුගිය වසර කීපයේදී කථිකාචාර්යවරුන්ට පමණක් මේ ආණ්ඩුවෙන් පඩි වැඩි කරේ කොහොමද කියලා.
buddhikaThursday, 22 March 2018 08:58 AM
පටන් ගන්න පඩිය : ජෙෂ්ට කථිකාචාර්ය II (ආචාර්ය උපාධිය හෝ Mphil සහිත 131090/- (2017-01-01) (සියලු දීමන සහිත අතට ලැබුන මුදල) Probationary Lecturer : ~85000/-