(ඉන්දිකා රාමනායක)
වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
ආරක්ෂක වළල්ලක් ලෙස පෙළ ගැසුණු පොලිසිය එම පා ගමන නතර කිරීමට කටයුතු කළ අතර මේ හේතුවෙන් අවට මාර්ගවල සුළු වාහන තදබදයක් දක්නට ඇත.
(ඡායාරූප ළහිරු හර්ෂණ)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි
sharm warn Wednesday, 04 May 2022 04:28 PM
රටම විනාශ මුඛයට ඇදලා දාපු පාලකයින්ව සුරකින්න තරම් දීන පොලිසියක්ද මේ රටේ තියෙන්නේ?
Wasantha Wednesday, 04 May 2022 05:13 PM
මිනිසුන් පොලිසියට බනින්නේ උද්ඝෝෂණය කරලා යන්න දෙන්න නම් රටේ ආරක්ෂක අංශ මොකටද? කැලෑ නීතිය රජකරවන්නද යන්නේ?
chanda Wednesday, 04 May 2022 06:05 PM
මේ ආර්ථික ගැටළුවට වගකියන්න ඕනෑ ගෝඨාමද? ගෝඨා ගෝ කියන්නෝ ඇයිො? අද බැනුම් අහන මෛත්‍රිපාල බලේට ගෙනාවෙත් අද බනින අයමයි. යහපාලනයෙන් රට කොපමණ පස්සට ගියාද වගේ වගක් නැහැ... තව විවිධ දේ බොහෝමයි. බටහිර අප රටවල් අපේම අය දමා වැටටූ හැටි. ඉන්දියන් රෝ එකත් ලංකාවේ NGO මිශ්‍ර මිෂනාරි කතෝලික නඩත් පිම්මේ ඉන්නේ බොහෝ කලක සිට... බටහිර ලැදි බෝර්න් එගේයින් තමයි අන්තිම කට්ට ගහලා හොඳටම කරේ වෙන්නේ අන්තිමට. ෂුවර්..
රටවැසියා Wednesday, 04 May 2022 06:41 PM
සරසවි ඉගෙනුමට වාර්ෂිකව මුදලක් අය කරානම් මේ කුලියට කහින අය ඉබේම හෙම්බත් වෙයි...! දින කිහිපයකට කලින් මේ විදියට මාධ්‍යයේ මුහුණ පෙන්නලා පෙලපාලි ගිය කොල්ලෙක් රෝමයට ඇතුල් වෙන්න හදලා... එයාගේ මුහුණ දැකපු ගමන් මෙයා අර පෙලපාලියේ හිටිය කෙනානේද කියලා එතැන හිටපු ලංකාවේ කෙනෙක් " ආගමන නිලධාරියාට " ඒ බව සඳහන් කරලා..! ඉන්පසු ඒ කොල්ලට රටට ඇතුලු වීමට අවසර දීලා නැහැ හරවලා ලංකාවට එවලා...!
Bamunuarachchi Thursday, 05 May 2022 12:50 PM
විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේදී ආටිගල ක්‍රමයෙන් පිට පැනීම හා පිනට ඉගැන්වීමේ ප්‍රතිඵල. දැන් ගහකට නග්ගවා ගන්න කොල්ලෙක් නැහැ. මොවුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නොවෙයි, රස්තියාදුකාර ජෙප්පන්...