ඇදිරිනීතිය පනවා ඇති කාලය තුළදී නිවෙස් වලට ගොස් සහනදායී මිලට වියළි සලාක මලූ බෙදා හැරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් සිදු කෙරේ.
මෙම වියලි ආහාර තොග ලංකා සතොස ආයතනය වෙතින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙට ලබාදීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භට පිරිස් වෙතින් ඇසුරුම් කර බෙදා හැරීමට කටයුතු කර ඇත.
දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසන්ගත තත්වය මැඩ පැවැත්වීම සඳහා රජය විසින් පනවා ඇති ඇදිරිනීති හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති මහජනතාවට සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පහසුව වෙනුවෙන් මෙය ක්‍රියාත්මකය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරේ.
( ඡායාරූප - සිවිල් ආරක්ෂක බළකාය)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිවිල් ආරක්ෂක බළකාය සහන මිලට සලාක මල්ලක් නිවසට ගෙනෙයි